විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    මචං
    ෆෝම් එකේ නම ලියන තැන ලියාගෙන එනකොට ඉඩ මදි උනා,ඉතින් ඉරක් ගහල පහලින් ලිව්වා,මේක අවුලක් වෙයිද>?:dull:

    1_zpsf1e1af9a.jpg
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    ඌව විශ්වවිද්‍යාල අභියෝගතා පරීක්ෂණය දාලා :)

    ca8162a9-a24f-438a-94ca-96cca6f49f5d_zpse85772b3.jpg
     
    මචං
    ෆෝම් එකේ නම ලියන තැන ලියාගෙන එනකොට ඉඩ මදි උනා,ඉතින් ඉරක් ගහල පහලින් ලිව්වා,මේක අවුලක් වෙයිද>?:dull:

    1_zpsf1e1af9a.jpg

    AWULAK WENA EKAK NAHA..COM SHEET EKA HARIYATA PURAWAPAN EKAI WADAGATH....... MOKADA OYA APPLI..EKA BALANNE MANUAL eka nisa prashnayak naha.....balana kenata wade pahadilinam echcharai....

    anika ape nama 3 sarayak liya wenawane......:):)...

    මම නම් ඔක පිරෙඋවෙ සිංහලෙන්:P:P
     
    May 3, 2014
    5
    1
    0
    37
    Kandy
    me para 4th shy karapu ayath inna nisa eyalath tikak parissamin wisthara balala pirewwoth hondai.. mokada kalin ayata ehema experience ekak nethi nisa.. eyalage School leaving certificate ekath eyala langa nethuwa ethi kalin wathawe yawapu nisa..
     
    අන්න මචං උබ වැදගත් වැඩක් කරල තියනවා

    ඌව විශ්වවිද්‍යාල අභියෝගතා පරීක්ෂණය දාලා :)

    ca8162a9-a24f-438a-94ca-96cca6f49f5d_zpse85772b3.jpg

    අන්න මචං උබ වැදගත් වැඩක් කරල තියනවා...:):)
    එලකිරි ජනයා වෙනුවෙන් j.බන්ඩගෙ ප්‍රනාමය..
    මම මේ ත්‍රෙඩ් එක අරමුනත් ඔක තමයි....කට්ටිය අතර තොරතුරු බෙදා ගැනීම
     
    machan mama danata nibm eke diploma ekak karanawa. (eke etapasse higher dip n degree 2 years nsbm) mata dan government uni ekakata gihin ara degree ya karanna barida

    man dapu last post ekata answer dipiyaw

    randy6667 කොල්ලො ප්‍රිවට් යුනි ගැනනම් මගෙ දැනුම බින්දුවයි.......:no::no::baffled:.

    ඒක නිසා දන්න කෙනෙක් randita උදවු කරනවද??:yes::yes:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ජේමිස්බන්ඩා007;16609366 said:
    randy6667 කොල්ලො ප්‍රිවට් යුනි ගැනනම් මගෙ දැනුම බින්දුවයි.......:no::no::baffled:.

    ඒක නිසා දන්න කෙනෙක් randita උදවු කරනවද??:yes::yes:

    UGC ekenui NIBM ekenui ahala balanna tiyenne:)
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    මචන්zලා මගේ 2nd එකේ result sheet එක නැති වෙලා. z එකත් මතක නෑ බං:no:. මොක ද කරන්නෙ??:( ugc එකෙන් ඇහුවොත් කියාවි ද ?? :nerd:නෙට් එකෙන් බලාගන්න විදියක් නැද්ද??:oo: අර ගියපාර ලීඩර්ෂිප් චෙක් කරන්න ෆෝන් එකෙන් මැසේජ් එකක් යවන්න විදියක් තිබුන නේ? :shocked:කාටහරි මතක ද ඒක? :oo:ඒකෙන් z එක හොයාගන්න පුලුවන් මම හිතන්නෙ. :yes: සයිට් එකකුත් තිබුන නේහ් එහෙමම. :dull:
     
    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    එළකිරි කොල්ලෙක්;16610088 said:
    මචන්zලා මගේ 2nd එකේ result sheet එක නැති වෙලා. z එකත් මතක නෑ බං:no:. මොක ද කරන්නෙ??:( ugc එකෙන් ඇහුවොත් කියාවි ද ?? :nerd:නෙට් එකෙන් බලාගන්න විදියක් නැද්ද??:oo: අර ගියපාර ලීඩර්ෂිප් චෙක් කරන්න ෆෝන් එකෙන් මැසේජ් එකක් යවන්න විදියක් තිබුන නේ? :shocked:කාටහරි මතක ද ඒක? :oo:ඒකෙන් z එක හොයාගන්න පුලුවන් මම හිතන්නෙ. :yes: සයිට් එකකුත් තිබුන නේහ් එහෙමම. :dull:

    You can go to the Department of Examinations & get a new resultsheet if u have the index number..
     
    Last edited:

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    පොඩි සීන් එකක්... :angry:
    මට උඩින් colombo physical දාලා පල්ලෙහයින් ආපහු japura physical දාන්න පුලුවන්ද? :oo::oo:
    එහෙම කරොත් වැඩේ අල වෙයිද? :baffled::baffled:
     
    පොඩි සීන් එකක්... :angry:
    මට උඩින් colombo physical දාලා පල්ලෙහයින් ආපහු japura physical දාන්න පුලුවන්ද? :oo::oo:
    එහෙම කරොත් වැඩේ අල වෙයිද? :baffled::baffled:

    preferential oder eke 2parak physical danna puluwanda kiyalada ahane?:baffled:

    mama hianne ehema baha.......:no::no::no:

    physical dala eka issarahain campus oder eka A,C,B wage thamai danna puluwan...................

    oka ahanna ona uGc eken oya prashne giyapara matath thibuna:P
     
    Last edited:

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ජේමිස්බන්ඩා007;16610559 said:
    preferential oder eke 2parak physical danna puluwanda kiyalada ahane?:baffled:

    mama hianne ehema baha.......:no::no::no:

    physical dala eka issarahain campus oder eka A,C,B wage thamai danna puluwan...................

    oka ahanna ona uGc eken oya prashne giyapara matath thibuna:P

    එහෙම බැරිද බන්.. :growl:
    අපරාදේ :dull:
    දැන් උඩින් දාලා තේරුනොත් ඒකට අනිවා යන්න ඕනනේ.. :nerd:
    ඊට පල්ලෙහයින් දාල තියන ඒවා බලන්නෙවත් නෑනේ උඩින් තේරුනොත් :oo:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    පොඩි සීන් එකක්... :angry:
    මට උඩින් colombo physical දාලා පල්ලෙහයින් ආපහු japura physical දාන්න පුලුවන්ද? :oo::oo:
    එහෙම කරොත් වැඩේ අල වෙයිද? :baffled::baffled:
    ekama course ekane bn...kamathi campus piliwela danna tamai achchara kotu dila tiyenne..physical wala code number eka dala issarahin kamati campus piliwelata dagena yanna..pothe tiyenne ehemaneda