machnla kalaniya mit moratuwa it teste kawadada.ewath dapan dapu gaman plz
machan moratuwa IT ekata test ekak tiye kiyala pothe nane bn..issara nm tibunalu..matath oka dan prashanayak

machnla kalaniya mit moratuwa it teste kawadada.ewath dapan dapu gaman plz

ekama course ekane bn...kamathi campus piliwela danna tamai achchara kotu dila tiyenne..physical wala code number eka dala issarahin kamati campus piliwelata dagena yanna..pothe tiyenne ehemaneda

machan ube wade kohomada?
Moratuwa IT ekai UCSC deken..
uba mokadda karanna hadanne?

moratuwa danna hitan inne.mata hithenawa ucsc ekata wada hndai kiyala course content eka.![]()


machan moratuwa IT ekata test ekak tiye kiyala pothe nane bn..issara nm tibunalu..matath oka dan prashanayak![]()
ජේමිස්බන්ඩා007;16611394 said:Roxter සහොදරයා පෞද්ගලිකව මම හිතන විදියට උබ ගත්ත තීරණය හරි........
මම මෙක කියන්නෙ මගෙ යාලුවෙක්(z.sco=1.64) මෙගැන හොයල මිනිහත් ආවෙ ඔය තීරණයටමයි.........
උබ ජොබ් ෆීල්ඩ් එකෙදි ඔය 2න් වඩා හොද මොකක්ද කියල හොයල බැලුවද?
moratuwen out wechcha kenek job natuwa hitiyot pudumai
...
jobs gana nm baya wenna deyak ne kiyalai man hitanne...wade hariyata goda dana eka tamai karanna tiyenne
ජේමිස්බන්ඩා007;16611456 said:
ගිය අවුරුද්දෙයි ...ඊට උඩින් අවුරුද්දෙයි...දෙකෙම තිබුනෙ නැහැ..මෙ අවුරුද්දෙත් නැති වෙවි....

certificate ekak ne bn awulak wena ekak ne. mage yaluwek 1st shy engineering select una. uoo eeta kalin Ruhune Java programming ekak kara bt ehema awulak une nemama CCNA karanawa cisco networking academy eke.eka tiyenne IHRA(Institute of human resource advancement, university of colombo) eke. dan oka campus ekata sambanda nisa campus apply karanakota pothe 6.1 (ආ) anuwa prashnayak weida?

එළකිරි කොල්ලෙක්;16614707 said:certificate ekak ne bn awulak wena ekak ne. mage yaluwek 1st shy engineering select una. uoo eeta kalin Ruhune Java programming ekak kara bt ehema awulak une ne![]()

danna one ne bnapplication eke 11 kotase ..ehema ayathanayaka register wela ne kiyala dala yawuwama harida ethakota![]()
bt ona nam thawa hoyala balapan. kokatath hondai eka 
ජේමිස්බන්ඩා007;16607631 said:
පදිංචියට 20 දැම්මම හරි............
මචං උබ PRIVATE CANDIDATE නෙමෙනම් ඇප්ලිකෙශන් එක විතරක් යැවුවම හරි.....
එත් හොදට බලපන් 76 පිටුව
එළකිරි කොල්ලෙක්;16615158 said:danna one ne bnbt ona nam thawa hoyala balapan. kokatath hondai eka
![]()
එළකිරි කොල්ලෙක්;16610088 said:මචන්zලා මගේ 2nd එකේ result sheet එක නැති වෙලා. z එකත් මතක නෑ බං. මොක ද කරන්නෙ??
ugc එකෙන් ඇහුවොත් කියාවි ද ??
නෙට් එකෙන් බලාගන්න විදියක් නැද්ද??
අර ගියපාර ලීඩර්ෂිප් චෙක් කරන්න ෆෝන් එකෙන් මැසේජ් එකක් යවන්න විදියක් තිබුන නේ?
කාටහරි මතක ද ඒක?
ඒකෙන් z එක හොයාගන්න පුලුවන් මම හිතන්නෙ.
සයිට් එකකුත් තිබුන නේහ් එහෙමම.



