මචංලා මම ebay එකෙන් MIDI-usb interface එකක් ගෙන්නල දන්න වැඩ සේරම දාල බොහොම අමාරුවෙන් computer එකට ගහල
FL studio එකෙන් ඇහෙන්නත් හදාගත්ත. fl studio එකෙන් ගොඩක් ලස්සන tone දාන්න පුළුවන් grand piano,
concert grand piano, upright piano, baby grand piano... වගෙ.

ඒත් piano එකේ key එකක් ඔබල ඒක අතාරිනකොට ආයිත් note එකක් වැදෙනවනෙ. මොන මගුලක්ද මන්ද.

MIDI/ FL studio ගැන දන අය ඉන්නවනම් උදව් කරන්නකො
piano එක roland pt-8 එකක්. ටිකක් පරණයි

Last edited:

rep denna balu 