FL STUDIO TUTORIAL PART 01

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මං දන්නෙත් නැතුව මේක බුම්ප් වෙලානෙ :lol: අලුතෙන් ටියුටොරියල් ටිකක් දාන්නත් හිතෙනව. මේ දවස් වල ටිකක් බිසී බන්. අලුතෙන් දාන්න ටොපික් එකක් තමයි නැත්තෙ. උබලට තව මේකෙන් දැන ගන්න දේවල් තියෙනව නම් අහපන්, එතකොට මට ඊලගට දාන්න ඕනෙ මොකද්ද කියල අයිඩියා එකක් එයි. :)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    පට්ට වැඩක් මචන්. පුලුවන්නම් video tutorial ටිකක් දාපන්. එතකොට කට්ටියට හොදටම තේරෙනවා. මේ පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යමන්. සමහර කට්ටිය අලුතින් FL Studio ඩවුන්ලෝඩ් කරගෙන මේකට සෙට් වෙන්නේ. ඉතින් උබ මේක මගින් නැවත්තුවොත් අපේ කොල්ලෝ සෙට් එක මගදී අනාත වෙනවා.. :yes::yes: සුබ පැතුම් යාලුවා.. :):)