ඔයාලගේ Mobile Phone එක Original ද?

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    ඔයාලගේ Mobile Phone එක Original ද?

    steps.png


    http://www.imei.info/

    චෙක් කරලා කියන්නකො


    thinking-web-pic.jpg
     
    • Like
    Reactions: jsandun

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    6sx7ig.jpg



    මචන්ලා මේකේ මොකක්ද Factory warranty till: 31 July 2015 කියල තියෙන්නේ..
    මේක මම ගත්තේ used එකක්..:oo::oo:
    අනික Production location: Vietnam SEV කියන්නේ මොකක්ද?
    ඒ කියන්නේ ඔරිමජිනල් නෙවෙයිද?:shocked::shocked:
    කියහල්ලකෝ..
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    6sx7ig.jpg



    මචන්ලා මේකේ මොකක්ද Factory warranty till: 31 July 2015 කියල තියෙන්නේ..
    මේක මම ගත්තේ used එකක්..:oo::oo:
    අනික Production location: Vietnam SEV කියන්නේ මොකක්ද?
    ඒ කියන්නේ ඔරිමජිනල් නෙවෙයිද?:shocked::shocked:
    කියහල්ලකෝ..

    ඔව් මචං ඕකනම් original Samsung phone එකක් නෙමේ බං :no::no:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අනේ පපුව පත්තු වෙන කතා කියන්න එපා රත්තරනේ..

    ek3xcn.jpg
    :yes::yes:

    අනිත් එක තම මචං උබේ එක i 9505 බං. ඒ කියන්නේ Vietnam version එක මචං not original samsung මචං. sorry තමා කොල්ලො :no::no:
     
    Last edited: