Vaseline Original Protecting Jelly 50ml

Bam

Well-known member
  • Apr 6, 2025
    4,527
    9
    3,151
    113
    Vaseline Petroleum Jelly Original

    මේක පාවිච්චි කරලා තිය ද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    mehe tiyenne indian ewa.gannawanan uk eka ganna.mokatada thuwalekada?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,527
    9
    3,151
    113
    mehe tiyenne indian ewa.gannawanan uk eka ganna.mokatada thuwalekada?
    තොල් වේලෙනවා.

    uk තියෙන්නෙත් ඉන්දියාවේ හදන එක නේද ?

    uk ඇමසන් එකේ නම් තියෙන්නෙ ලංකාවේ තියන එකමයි.
    Lip eke gannada ?
    ඔව් ඔව්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    ඒවෑ සෙට්න් තියනවානෙ.
    ගෑවම දිලිසෙනවා.:sorry:
    itn jelly eka ita wada dilsenawane ban.vaseline healing jelly eka ganin enan.protective ekata wada wax gathiya adui
     
    • Like
    Reactions: Bam

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,480
    3,154
    113
    UK eka thiyanawa samahara kadawal wala. Mama nam gatthe Indian eka e wunaata. Koheda inne Dura palathaka da
     
    • Like
    Reactions: Bam

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,931
    15,280
    113
    තොල් වේලෙනවා.

    uk තියෙන්නෙත් ඉන්දියාවේ හදන එක නේද ?

    uk ඇමසන් එකේ නම් තියෙන්නෙ ලංකාවේ තියන එකමයි.

    ඔව් ඔව්.


    Dermal Therapy Lip Balm

    මගේ රස්නෙ කාලවල තොල් පුපුරණවා ලේ එන්නම.
    Dermal සුපිරි. paw paw flavour 😍


    Ingredients

    Petrolatum, Aqua, Theobroma Cacao (Cocoa) Seed Butter, Lanolin, Fermented Paw Paw (Carica Papaya), Behenyl Alcohol, Glyceryl Stearate, Stearic Acid, Urea, Cetyl Esters, Carica Papaya Seed Oil, Cetyl Alcohol, Lauryl Alcohol, Myristyl Alcohol, Palmitic Acid, Lecithin, Natural Flavour, Rebaudioside A (Stevia), Potassium Sorbate, Sodium Benzoate
     
    • Like
    Reactions: Bam