Facebook බෘංග පෙම

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැමිණෙයි ඔයා බුකියට හවසකට වගේ......
    කොල පාටකින් දැල්විය චැට් එකට මගේ..
    යලි සිහි ගන්වමින් සුපුරුදු මිහිරි යුගේ
    එකතුව දෙදෙන පිහිනමු පෙම් අමා ගගේ.....

    සුදු මෙහි පැමිණ සිද බිද හද ලතැවිල්ල....
    අසරණ සිතට ගෙන දෙන තුරු සැනසිල්ල...
    කුරුලට රැගෙන මගෙ පෙම්බර සුදු කෙල්ල....
    දැන් රෑ දිවා මසිතට නැත ඉවසිල්ල........

    කිංකිනි හිනා වැසි වස්සන මුවින් පෙනේ.....
    රන්කද ඔයා ඔපවයි පෙම් ලොවෙහි ගුණේ....
    මේකප් වලින් ගත නැහැවුනු සියළු දිනේ...
    මේ පොශ් කෙල්ල කෙතරම් ලස්සනද අනේ....

    දින දින දමන ඇල්බම් උඩ සිහින ලොවේ.....
    මගෙ සුදු වැලදගෙන පෙම් රස උරමි මුවේ...
    හිතමින් ඔබේ පහසින් මා ලබන සුවේ....
    රෑ නිදියහනෙ ඔබගේ තුරුලෙහිම ගෙවේ...

    අවදිව පියවි ලොව වෙත යලි පිවිසෙනවා....
    මග තොට ඉදහිටදි ඔය රූ හමුවෙනවා......
    බුකියේ නොදුටු දේ මහ මග මතු වෙනවා....
    මල සමයමක තතු දැන් මට වැටහෙනවා....

    facebook-girl-y-u-no-look-so-good-in-real-life.jpg



     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මග තොට ඉදහිටදි ඔය රූ හමුවෙනවා......
    බුකියේ නොදුටු දේ මහ මග මතු වෙනවා....
    මල සමයමක තතු දැන් මට වැටහෙනවා....

    :rofl::rofl::rofl: Jabuk


    You must spread some Reputation around before giving it to Dinushasankalpa again. :(
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බුකියේ නොදුටු දේ මහ මග මතු වෙනවා....
    මල සමයමක තතු දැන් මට වැටහෙනවා....


     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සංකපාල ලියවූ මේ ........ලියවිල්ල
    පෙන්නයි තරමේ කෙල්ල කරපු .රිදවිල්ල
    බුකියේ හිඳ කල අනංග ....නැටවිල්ල
    කෙළවී ඇත පාලයා දැන් වී ...මෙල්ල

    :):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මග තොට ඉදහිටදි ඔය රූ හමුවෙනවා......
    බුකියේ නොදුටු දේ මහ මග මතු වෙනවා....
    මල සමයමක තතු දැන් මට වැටහෙනවා....

    :rofl::rofl::rofl: Jabuk


    You must spread some Reputation around before giving it to Dinushasankalpa again. :(
    :rofl: