Last month my YouTube earnings $328

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Elane :)

    Mama mama use karapu tricks ganath article ekak damma machan menna : http://www.mytrickpages.com/2014/03/14-tips-to-increase-youtube-views.html

    my-youtube.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ට මචන්. ඔන්න comment එකකුත් දැම්මා blog එකට. දිගටම කරගෙන පලයන්. All the best machan...!
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ලංකාවට youtube monetization program එක නෑ නේ උබ කොහොමද එතකොට සල්ලි හෙව්වේ? proxy දාලද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ලංකාවට youtube monetization program එක නෑ නේ උබ කොහොමද එතකොට සල්ලි හෙව්වේ? proxy දාලද?

    RDB ekak aran , eken Youtube account 1 hadapan , Europe mokak hari ratak daala , godak welawa RDB ganna puluwan nedarland wage , ilagata ube lankawe Adsence account 1 link karapan
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එල. හැබැයි මචන් උඹ ලියලා තියෙන්නෙ පට්ටම පට්ට බේසික් ටික විතරයි. වීඩියෝ රෑන්ක් කරනකොට ඔයිට වඩා දේවල් කරන්න වෙනව, competition එක අනුව කරන්න ඕන දේවල් තීරනය වෙන්නෙ

    keep going :)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    RDB ekak aran , eken Youtube account 1 hadapan , Europe mokak hari ratak daala , godak welawa RDB ganna puluwan nedarland wage , ilagata ube lankawe Adsence account 1 link karapan

    මොකක්ද RDB? එතකොට ලංකාවට ඇවිත් සහා වෙන රටකට ගිහින් ඒ account එක use කරන්න බැරිද? යම් කිසි රටක ඒක හැදුවොත් ඒ රටේ විතරමද ඒක valid?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකක්ද RDB? එතකොට ලංකාවට ඇවිත් සහා වෙන රටකට ගිහින් ඒ account එක use කරන්න බැරිද? යම් කිසි රටක ඒක හැදුවොත් ඒ රටේ විතරමද ඒක valid?
    :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මොකක්ද RDB? එතකොට ලංකාවට ඇවිත් සහා වෙන රටකට ගිහින් ඒ account එක use කරන්න බැරිද? යම් කිසි රටක ඒක හැදුවොත් ඒ රටේ විතරමද ඒක valid?

    uba elakiri eke ahapu palaweni prashne wenna one man hithanne meka? :baffled:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    එල. හැබැයි මචන් උඹ ලියලා තියෙන්නෙ පට්ටම පට්ට බේසික් ටික විතරයි. වීඩියෝ රෑන්ක් කරනකොට ඔයිට වඩා දේවල් කරන්න වෙනව, competition එක අනුව කරන්න ඕන දේවල් තීරනය වෙන්නෙ

    keep going :)

    :rofl::rofl::rofl::P:P