ammata udu mekata anuwa nam Lankawa hodaine Aussie USA walata wada
http://www.numbeo.com/cost-of-living/gmaps.jsp
prasnaya tiyenne mehe labena income eka.. hodama wede pita ratakata gihin hodata earn karan awit mehe settle wena eka![]()
lankawe amaru geyak hadanna hoda car 1k ganna..
free education free health care tiyanawa... 30000-50000 salary ekak athi (without housing or car loan)

Machn meken ganinko data, town wala cost idan thiyenawa ne, http://www.numbeo.com/cost-of-living/
මම පෝස්ට් එක අප්ඩේට් කරා 
ammata udu mekata anuwa nam Lankawa hodaine Aussie USA walata wada
http://www.numbeo.com/cost-of-living/gmaps.jsp
prasnaya tiyenne mehe labena income eka.. hodama wede pita ratakata gihin hodata earn karan awit mehe settle wena eka![]()
lankawe amaru geyak hadanna hoda car 1k ganna..
free education free health care tiyanawa... 30000-50000 salary ekak athi (without housing or car loan)

"ෆෝම් එක පිරෙව්වා කියල ත්රෙඩ් එකේ කමෙන්ට් එකක් දැම්ම..![]()

E unata purchasing power index eken api hena palleha ne![]()
අනිත් එක මචන් වටිනාකම නැතුව ඒකක විදිහට ගත්තම ලංකාවේ වියදම වැඩියිලු. මේ ලඟදි අපේ එකෙක් ආවා සෞදි වල ඉඳන්. මිනිහ කියන්නේ එහෙ රියාල් 1000කින් කරන දේවල් මෙහෙ රුපියල් 1000කින් කරන්න බෑ කියල. ෆේස් වොෂ් එකක් වත් ගන්නෙ නැතුව කුනා වගේ ඉඳල යන්න ගියා 
අන්න ඒක තමා බං අවුලඅනිත් එක මචන් වටිනාකම නැතුව ඒකක විදිහට ගත්තම ලංකාවේ වියදම වැඩියිලු. මේ ලඟදි අපේ එකෙක් ආවා සෞදි වල ඉඳන්. මිනිහ කියන්නේ එහෙ රියාල් 1000කින් කරන දේවල් මෙහෙ රුපියල් 1000කින් කරන්න බෑ කියල. ෆේස් වොෂ් එකක් වත් ගන්නෙ නැතුව කුනා වගේ ඉඳල යන්න ගියා
![]()

සිරාවට මචන් ඒ දෙකත් දරන්න පුළුවන් ගානකට එනවා නම් මෙහෙ මිනිස්සුන්ට රට දාල යන්න ඕනි වෙන්නේ නැහැ![]()
E unata purchasing power index eken api hena palleha ne![]()
api 2500n jeewat wenna ba kiwwata mcn 2500n masayak kaala inna minissu lankawe innawa. e kiyanne 7500 n 3 denek kaala beela inna pawul tiyenawa.
ඔය කරවිල කාලත් හිටිය කියන්නෙ 