Mage PC eka

animation

Well-known member
  • Aug 25, 2011
    15,963
    9,313
    113
    Microsoft
    avatar464475_2.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,125
    8,762
    113
    Dubai
    Processor එකේ Fan එක වැඩද කියලා බලපන්. Processor එක උඩ තියෙන HeatZink එකේ දූවිලි තියෙනවා නම් සුද්ද කරහන්. Com එකේ ඔක්කොම Fans clean කරල Ram එකත් Replace කරලා බලපන්
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    CPU temp එක check කරන්න. ඕක overheat උනාම තමයි හුඟක් වෙලාවට එකපාරම restart වෙන්නේ.​