Dhoom 3 (2013) 720p BluRay 1.4GB

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සැහේන කාලයක් තිස්සේ ඉදන් බලන් හිටපු ෆිල්ම් එකක බ්ලුරේ එකක් ආවා.ෆුල් ස්පීඩ් එකෙන් බාගන්න එහෙනම් කස්ටියම.

    sn34.jpg

    4DqXO.jpg

    [FORMAT].......................[ Matroska (MKV)

    [NO OF CDs].....................[ 1

    [FILE SIZE]....................[ 1400MB

    [RESOLUTION]:...................[ 1280x544

    [LANGUAGE].....................[ HiNDi

    [SUBTITLES]....................[ NA

    [ENCODER]......................[ ArNaV @ Micromkv

    [SOURCE].......................[ 720p BR Team Telly

    http://www.firedrive.com/file/1A5A7D3BD21C7C0C
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ෆිල්ම් එක හොදට වියදම් කරලා කොලිටි එකට කරලා තියෙනවා. ඒත් පට්ට බොරු වැඩ කෑලි දාල ෆිල්ම් එකම කාලා දාලා. අභිශෙක් බච්චන් ත්‍රී වීල් එකක් ඉස්සරහා තනි රොදෙන් කරකවනවා කැරකිල්ලක් මචො:rofl:......හිතා ගන්න බෑ..:lol::lol::lol: මට හිතෙන්නේ මූට පිටසක්වල බලයක් තියෙනවා වගේ :baffled::baffled:. මේ පඩ වැඩ ඉන්දියන් එවුන්ටම හොදයි.:frown::frown: නොදකින්:growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං බෑව මචන්ලා..:)
    පාස්වර්ඩ් නෑ කොලිටියත් එල. :)ත්‍රීවීල් එක නම් පට්ට ඕයි.:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    S1000RR එකක් බොඩි කිට් ගහපු බයික් එකකට මාරුවෙනවා කියහන්කෝ...:lol: ගූ හැත්තෑවයි.:lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆිල්ම් එක හොදට වියදම් කරලා කොලිටි එකට කරලා තියෙනවා. ඒත් පට්ට බොරු වැඩ කෑලි දාල ෆිල්ම් එකම කාලා දාලා. අභිශෙක් බච්චන් ත්‍රී වීල් එකක් ඉස්සරහා තනි රොදෙන් කරකවනවා කැරකිල්ලක් මචො:rofl:......හිතා ගන්න බෑ..:lol::lol::lol: මට හිතෙන්නේ මූට පිටසක්වල බලයක් තියෙනවා වගේ :baffled::baffled:. මේ පඩ වැඩ ඉන්දියන් එවුන්ටම හොදයි.:frown::frown: නොදකින්:growl::growl:

    S1000RR එකක් බොඩි කිට් ගහපු බයික් එකකට මාරුවෙනවා කියහන්කෝ...:lol: ගූ හැත්තෑවයි.:lol::lol:

    අපෝ ඔව් බන්.පඩ ශෝ වැඩියි මේකේ.කෝටි ගානක් වියදම් කරලා කෝටි ගානක් පඩ ශෝ දාලා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ස්තුතියි මචන්..
    downloading

    rep ඉවරයි මචන්
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    එලකිරි.
    රෙප් කන්නද බන්?උබ ෆන් එකේ ෆිල්ම් එක බලහන්කො.ඒ ඇති.