සිංහල ඔබ බැලිය යුතුමයි!

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    සිංහල ඔබ බැලිය යුතුමයි!

    :oo: බුරුම ජාතියට වූ දේම තව ටික කාලෙකින් සිංහල ජාතියටත් වෙන්නයි යන්නේ.

    උපසිරැසි ගැන්වීම වෙනුවෙන් The Buddhist Awakening පිටුවට අපගේ ස්තූතිය පළකරමු.

    data ටිකක් යනවා කියලා නොබලා යන්න එපා යාලු... කතාව මුල ඉදන් අග වෙනකල් බලලා යන්න..:)

    Burma Buddhist monk and the leader of 969 nationalist campaign, Ven. Ashin Wirathu (aka Wira Thu ) speaks about the Muslim Terrorism in Burma. This video with Sinhala Subtitles.

    Every Sinhalese Buddhists in Sri Lanka Must watch this. The same situation in Burma will happening to Sri Lanka soon if we don't protect our Sinhala Nation! :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Gothic and lilman

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බලලා තියෙනවා මචන්,ලංකාවෙ ඕනෙ එකෙක්ට අන්තවාදී වැඩ කරන්න පුළුවන්,ඒත් ඒවා කිවුවොත් කියන එකා අන්තවාදී වෙනවා..මුස්ලිම් දෙමළ ඕනෙ එකෙක්ට උන්ගේ ජාතිය වෙනුවෙන් ආගම ජාතිය වෙනුවෙන් කෑගහන්න පුළුවන්,ඒත් සිංහල එකෙක් කැගැහුවොත් ඌ ජාතිවාදි,අන්තවාදී වෙනවා.එහෙම සමාජයක් දැන් ලංකාවේ තියෙන්නේ​
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,949
    99,307
    113
    උබට පිස්සු බන් කට ගලක උලපන් මේව මේ සර්වාඅගමිකයන්ට කියනවට වඩා.
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Buddha.gif
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    බලලා තියෙනවා මචන්,ලංකාවෙ ඕනෙ එකෙක්ට අන්තවාදී වැඩ කරන්න පුළුවන්,ඒත් ඒවා කිවුවොත් කියන එකා අන්තවාදී වෙනවා..මුස්ලිම් දෙමළ ඕනෙ එකෙක්ට උන්ගේ ජාතිය වෙනුවෙන් ආගම ජාතිය වෙනුවෙන් කෑගහන්න පුළුවන්,ඒත් සිංහල එකෙක් කැගැහුවොත් ඌ ජාතිවාදි,අන්තවාදී වෙනවා.එහෙම සමාජයක් දැන් ලංකාවේ තියෙන්නේ​

    ehema kiyala kata wahan hitiyoth baduma thamai ban......
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඕව ගැන කතා කරල වැඩක් නෑ බන්.. කවද හරි ලන්කාවටත් ඔය දේ උනාට පස්සෙ තමයි අපේ සර්වාගමික බලු පුට්ටුවන්ට පියවි සිහිය එන්නෙ.
     
    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    බලලා තියෙනවා මචන්,ලංකාවෙ ඕනෙ එකෙක්ට අන්තවාදී වැඩ කරන්න පුළුවන්,ඒත් ඒවා කිවුවොත් කියන එකා අන්තවාදී වෙනවා..මුස්ලිම් දෙමළ ඕනෙ එකෙක්ට උන්ගේ ජාතිය වෙනුවෙන් ආගම ජාතිය වෙනුවෙන් කෑගහන්න පුළුවන්,ඒත් සිංහල එකෙක් කැගැහුවොත් ඌ ජාතිවාදි,අන්තවාදී වෙනවා.එහෙම සමාජයක් දැන් ලංකාවේ තියෙන්නේ​

    :yes::yes::yes::yes: ehema kiyana awunuth sinhala ewunma thami machan
     
    බුරුමේ අගනුවර යැන්ගොන් වල පලවෙනිම නගරාධිපති මුස්ලිම් කෙනෙක්. එයා නගරේ ගොඩක් ඉඩම් ඇල්ලුවා. අද ඒ ඉඩම් වල තමයි මුස්ලිම් පල්ලි හදන්න දීල තියෙන්නෙ. වැඩියෙන්ම සල්ලි තියෙන්නෙත් මුස්ලිම් උන්ට.මෙහෙ වගේම තමයි එහෙත් බිස්නස් තියෙන්නේ උන්ට.

    ඒත් දැන් මුස්ලිම් බිස්නස් කාරයෝ බයවෙලා ඉන්නේ අශි වීරතු හාමුදුරුවෝ නගරෙට ඇවිල්ල මුස්ලිම් කඩ වර්ජනය කරන්න කියපු නිසා.