beautiful photos of sri lanka

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සිරිපාදේ ෆොටෝස් ටික දැක්කත් හිතට මාර සැනසීමක් එනවා බන්..
    මෙච්චර ලස්සන රටක් අපට තිබීම ගැන මා තුල මහත් අභිමානයක් ඇත..:):)
    (පාලනය ගැන කතා නොකර ඉමු..:P:P:P)

    dan iwak bawak nathuwa parawal hadala rate lassana kala dala ban thiyanne. mata mathakai podi kale beruwala lassanata thibba.
    me balapan 1880 galle road. dan nikamatawath yanna hithenawada?

    ceylon-colombo-village-1880.jpg
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ඔන්න මම ගාව තියෙන ලංකාවේ photos 23,000 හේ collection එකට මේ ටිකත් එකතු කරගත්තා......පට්ටම collection එක්ක මචො....TFS :):):):):)
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ඇත්තටම ලංකාව මෙච්චර පට්ට කියල දැනන් උන්නෙ නෑ බං :no::no: :):):):):):):)