pL796BrJlg4
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ May 10, 2014 #3 මොකක්ද බන් මේ One World සීන් එක, මම දන්නේ නැති හින්දා අහන්නෙ.
sudu hawa Well-known member Dec 1, 2011 1,629 100 63 May 10, 2014 #4 chathupatiya said: මොකක්ද බන් මේ One World සීන් එක, මම දන්නේ නැති හින්දා අහන්නෙ. Click to expand... ශ්‍රී ලන්කන් ‘වන් වර්ල්ඩ්’ හා එක්වේ රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මැයි මස 1 දා සිට වන් වර්ල්ඩ් (One World) ගෝලීය සන්ධානය හා එක්ව කටයුතු කිරීමේ මෙහෙයුම් අරඹනු ඇත. ඉන්දියානු උප මහද්වීපයේ වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සන්ධානය හා එක්වන ප්‍රථම ගුවන් සේවය වශයෙන් ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉතිහාසයට එක්වෙයි. දෙස් විදෙස් ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් අප්‍රේල් 30 දා මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළේදී සමාරම්භක උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත. වන්වර්ල්ඩ් වෙළෙඳ නාමය ලැබීම සමඟම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට වන්වර්ල්ඩ් වෙළෙඳ නාමය එක්වන අතර ඉන් අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් මෙන් ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද විශාල රුකුලක් සැපයෙන බව ශ්‍රීලන්කන් පවසයි. http://www.sinhala.srilankamirror.com/index.php/news/17339-srilankan-airlines-to-join-oneworld
chathupatiya said: මොකක්ද බන් මේ One World සීන් එක, මම දන්නේ නැති හින්දා අහන්නෙ. Click to expand... ශ්‍රී ලන්කන් ‘වන් වර්ල්ඩ්’ හා එක්වේ රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මැයි මස 1 දා සිට වන් වර්ල්ඩ් (One World) ගෝලීය සන්ධානය හා එක්ව කටයුතු කිරීමේ මෙහෙයුම් අරඹනු ඇත. ඉන්දියානු උප මහද්වීපයේ වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සන්ධානය හා එක්වන ප්‍රථම ගුවන් සේවය වශයෙන් ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉතිහාසයට එක්වෙයි. දෙස් විදෙස් ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් අප්‍රේල් 30 දා මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළේදී සමාරම්භක උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත. වන්වර්ල්ඩ් වෙළෙඳ නාමය ලැබීම සමඟම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට වන්වර්ල්ඩ් වෙළෙඳ නාමය එක්වන අතර ඉන් අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් මෙන් ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද විශාල රුකුලක් සැපයෙන බව ශ්‍රීලන්කන් පවසයි. http://www.sinhala.srilankamirror.com/index.php/news/17339-srilankan-airlines-to-join-oneworld