Skrill Prepaid MasterCard..Apata Puluwanda

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේක වැදගත් වෙන්නේ internet එකේ වැඩ කරන freelancersලාට.

    දැනටමත් freelenacer කෙනෙක් හැටියට වැඩකරනවා නම් ඒ වැඩ කරන freelancer web site එකේ Skrill ( කලින් මේ service එකට කිව්වේ Moneybrookers කියලා ) service එක money withdraw කරන්න support කරනවා නම්.

    ඒ Skrill account එකට money withdraw කරලා මේ master-card එකට වෙනමම අර main Skrill account එකෙන් වෙනමම මුදලක් freely transfer කරලා ඒක පාවිච්චි කරන්න පුළුවන්.

    අවුරුද්දකට යුරෝ 10 card එකට අය කරනවා.

    මේ තියෙන්නේ ලංකාවට support කරන features සහ fees >>

    https://www.skrill.com/en/personal/fees/lka/#countrySelect

    ලංකාවේ බැන්කුවකින් මේ card එකට සල්ලි දාන්න පුළුවන් කිව්වට ඒ කියන්නේ SWIFT code එකක් හරහා ...
    ඒ කියන්නේ Bank wire Transfer ක්‍රමයට ඒ විදිහට ලංකාවෙන් පිටරටට සල්ලි යවනවා නම් මහා කරදරයක් කර ගහන්න වෙනවා . ලංකාවේ මහා බැංකුව ගොඩක් බාධක දාලා තියෙනවා ලංකාවෙන් පීටරට යවන සල්ලි වලට ඒවගේමයි Bank wire Transfer ක්‍රමයට මුදල් යවන්න බැංකුව ගන්න chargers වැඩියි !

    රුපියල් 5000 ක් යැව්වත් form 3 ක් පුරවලා, යවන හේතුව ලියන්න වෙනවා, 5000 ක් යවන්න රුපියල් තව 4000 ක් යනවා. නියමයිනේ :lol::lol:

    ඒක නිසා මේකට සල්ලි upload කරනවා කියන්නේ අමාරු වැඩක් ! මම හිතන්නේ

    නමුත් මේ ක්‍රමය ගොඩක් ප්‍රයෝජනවත් sampath web card පාවිච්චි කරන freelancersලට මොකද කෙලින්ම මේක card එකට මුදල් දාල පීටරට මිලදී ගැනීම් කරන්න පුළුවන්.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Payoneer Thiyanawa..

    Skrill salli bank ekata genakota den loku ganak charge wenawa
    ekayi mee

    ඔයා කීයක් විතර ගත්තද ? කීයක් විතර skrill එකෙන් කපා ගත්තද ? මොකද්ද බැංකුව සල්ලි ගෙන්න ගත්ත ? ඇහුවට කමක් නැහැනේ !

    මොකද මම එක පාරම 150,000 ගත්තා 5000 ක් ගියා මහජන බැංකුව 200 යි කපා ගත්තේ !
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    ඔයා කීයක් විතර ගත්තද ? කීයක් විතර skrill එකෙන් කපා ගත්තද ? මොකද්ද බැංකුව සල්ලි ගෙන්න ගත්ත ? ඇහුවට කමක් නැහැනේ !

    මොකද මම එක පාරම 150,000 ගත්තා 5000 ක් ගියා මහජන බැංකුව 200 යි කපා ගත්තේ !

    Mama Selan genawe

    US $ 236.00 Genawa
    Skirll charge eka $ 4.08

    Bank ekata awe RS 28, 300 (us $ gana hoya ganna bee)
    Bank charge eka Rs 350
    $ 10 wediya Hidden