Hotel California Sinhala

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    pissuda ban mu thamai sangith ge putha
    kaushan.jpg

    ඔය සංගීත් විජේසුරියගේ පුතා, කෞෂාන් විජේසූරිය වායෝ ගහන්නෙ....

    මේ වීඩියෝ එකේ ඉන්නෙ සනුක වික්‍රමසිංහ, සංගීත් වික්‍රමසිංහගේ පුතා
    Mal_Ahuru_Nela_Ennam-Sangeeth_Wickramasinghe.jpg
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පට්ටෙට කියනවා. රැඩිකල් පහරක් වගේ :baffled::) සිංදුවේ තේරුමත් එක්ක බැලුවම මෙලඩි එක මික්ස් උනාම පට්ටම ගැඹුරු දුකක් තියෙනව :dull: පැහැදිලි කළ නොහැකි දුකක්. කොයිතරම් වේදනාවෙන් හිටියත් බාහිර ලෝකෙට සතුටින් ඉන්නව වගේ පෙන්නන දුකක්. තේරුම් කරන්න අමාරුයි.
    එක එක කෙනාගේ රසඥතාවය අනුව තේරුම් ගන්නා අකාරය වෙනස් වෙන්න පුළුවන් :)
    සුපිරි මචං. තෑන්ක්ස් ෂෙයාර් කළාට

    9.gif
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    අහ් එහෙමද මචං මං ඌ ටිකක් දැගලුවා වැඩි හින්දා එහෙම කිව්වෙ බං අඩෝ අර අනිත් කොන්ඩෙ වවපු එක්කෙනා කව්ද බං?? මේ වගේ ඒව තියෙනවා නම් තව මේ ත්‍රෙඩ් එකටම දාපංකෝ

    oya dala thiyene bun.. :D :):)
     
    Feb 28, 2010
    1,145
    26
    0
    oya dala thiyene bun.. :D :):)

    එල මට නම් මචන් අර කොන්ඩෙ වවපු පොරගෙ වොයිස් එක සුපිරි මචන් කහ පාට ටි ෂර්ට් ඇදපු පොරගේ english song eka maxxa widiyata kynawa
    තව මේ වගේ ඒව කරලා දාන්න කියපං අර කොන්ඩෙ වවපු පොරගෙ තව සින්දු තියෙනවා නම් දපං මචං
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    යාළුවා;16645499 said:

    ඔය සංගීත් විජේසුරියගේ පුතා, කෞෂාන් විජේසූරිය වායෝ ගහන්නෙ....

    මේ වීඩියෝ එකේ ඉන්නෙ සනුක වික්‍රමසිංහ, සංගීත් වික්‍රමසිංහගේ පුතා
    Mal_Ahuru_Nela_Ennam-Sangeeth_Wickramasinghe.jpg

    ummma :love: :D mama deka patalawagena :P