pissuda ban mu thamai sangith ge putha
![]()

සිංදුවේ තේරුමත් එක්ක බැලුවම මෙලඩි එක මික්ස් උනාම පට්ටම ගැඹුරු දුකක් තියෙනව
පැහැදිලි කළ නොහැකි දුකක්. කොයිතරම් වේදනාවෙන් හිටියත් බාහිර ලෝකෙට සතුටින් ඉන්නව වගේ පෙන්නන දුකක්. තේරුම් කරන්න අමාරුයි. 
yellow t-shirt ekak andan inna gobbaya sinduwama kanawa

අහ් එහෙමද මචං මං ඌ ටිකක් දැගලුවා වැඩි හින්දා එහෙම කිව්වෙ බං අඩෝ අර අනිත් කොන්ඩෙ වවපු එක්කෙනා කව්ද බං?? මේ වගේ ඒව තියෙනවා නම් තව මේ ත්රෙඩ් එකටම දාපංකෝ


oya dala thiyene bun..![]()
![]()
මේ ගිටාර් ගහන්නේ අපේ දුෂ්මන්තයා වගේ පොරක් නේ.......
![]()
යාළුවා;16645499 said:
ඔය සංගීත් විජේසුරියගේ පුතා, කෞෂාන් විජේසූරිය වායෝ ගහන්නෙ....
මේ වීඩියෝ එකේ ඉන්නෙ සනුක වික්රමසිංහ, සංගීත් වික්රමසිංහගේ පුතා
![]()
mama deka patalawagena 
eha patte inna eka genam add eka wadi![]()
sinduwa kiyana ekata wada dangalanne uu![]()