ඔව් බං කියන එකා පට්ට නේ බං

uu sira!!! eha patte eka ugen lakunu daa ganan yanwa wage kapichcha panuwa wage boruwata hina wewi![]()
අනිවා මට හැබැයි ලහිරු එපා උනා උගේ පඩ ටෝක් හින්දා මව්බිමේ
hehe..ow bn... mamath Nanda malaini, amaradewa ahanan wadi kamaththak ne.. eth e kattiyai aluth udawiyai compare karananth be..widi 2....
me serama Lahiruwage studio eka market karanna karana ewada koheda...
uge La sinore concept eka hithapu tharam negala giye ne...dan ohoma talk 2-3 daala market eka alla ganna yanne
කහපාට එකක් ඇදන් ඉන්නේ සානුක නේද? සංගීත් ගේ කොල්ලා...

සංගීත් ගේ පුතා නෙමෙයි .. පොරගේ voice එක නියමයි නේ
හොද ටෑලන්ට් එකක් තියෙනවා..එකට විවාදයක් නෑහෑ,,නමුත් අමරදෙව හා සන්සන්දනය කිරිම නම් විහිලුවක්...ගිතයක් විදින්න පුලුවන්,,රසවිදින්නත් පුලුවන්,,නමුත් විදින රසවිදින හෑම ගිතයක්ම "අමරනිය" වෙන්නෙ නෑහෑ..පරම්පරා ගනනක් ගියත් ඔනෑම නව පරපුරක් විසින් අර්ත රසය හා වෑලද ගන්නා ගිත "අමරනිය" ගිත ලෙස මාගෙ මතයයි..එය අමරදෙව නෑමෑති සොදුරු මිනිසාහට උරුම දෙයක්..තවද හොටෙල් කෑලිෆොනියා සින්දුවෙ විවිදත්වයට කෑමති..නමුත් පොඩි විවෙචනයක ඈත්තෙ "සද නාවත් කමක් නෑතෙ" ගිතය මෙවෑනි හාස්‍ය රසය ඉස්මතු කරන අත්හදාබෑලිමකට යොමු කල එකයි..සන්ගිත් ගෙ පුතා නම් ඔහුගෙ පියාගෙ ගිතයක් මෙවෑනි අත්හදා බෑලිමකට යොමු කලා නම් ගොඩාක් හිදයි..මොක්ද "සද නාවත් කමක් නෑතෙ" සින්දුව ගොඩාක් සමාජයට යමක් තෙරුන් කර එවගෙම මිනිසුන්ගෙ ඈස් පාදපු සින්දුවක්..ගල් හිත් මොලොක් කල සමාජයට මෙහෙවරක් කල ගිතයක්

නෑහෑ මචන් උට හොද ටෑලන්ට් එකක් තියෙනවා,,මම එක පිලිගන්නවා,,අවිවාදයෙන් පිලිගන්නවා,,හොද දෙයට හොදයි කියන්න පුලුවන් මානසික මට්ටමක මම ඉන්නවා මචන්..මම එතන විවෙචනය කලෙ උගෙ ටෑලන්ට් එක නෙමෙයි..යොදා ගත්ත ගිතය ගෑන..විවිදත්වය අවශයයි,,පරම්පරා වෙනස් වෙනකොට.."ජිව ගුනය පිරි" සින්දුවක් හාස්‍ය රසය උත්පාදනය කරන අත්හදාබෑලිමක් වෙනුවෙන් යොදා ගත නොගත යූතුව තිබුනා කියන එකයි මගෙ මතය,,මොකක් කරත් සිංහලයට ඇදයක් පේනවා නේ්
මෙ ගිතයෙන් මහලු මඩම් වල දලා උන්න තාත්තලා,අම්මලව ආපහු ගෙවල් වලට අරන් ගිය අය උන්නා..එක දන්න අය දන්නවා මෙ සින්දුවෙන් සමජයට උන සෙවය ගෑන..ඔව් බන් මුන් ඒ සින්දුවට අපහාස වෙන විදියට නේ බන් හිනා වෙන්නේ....
![]()