අලුත් විදියේ පින් කමක් කරමුද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අලුත් විදියේ පින් කමක් කරමුද?

    මචන්,
    මේක කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු අදහසක්. මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා මට හිතුනේ මම campus ඉන්න කාලේ ඉඳලමයි. ඒත් මේක කරන්න පටන් ගන්න කලින් කට්ටියගේ අදහස්, යෝජනා, විවේචනත් දැනගන්න හිතුණා. මේකයි වැඩේ...

    ලංකාවේ එක එක ලෙඩ රෝග හැදිලා, හදිසි අනතුරු වෙලා අසරණ වෙලා ඉන්න අය ගොඩක් ඉන්නවා. ගොඩක් අය සාමාන්‍ය විදියට අපි වගේ ජීවත් වෙලා යම් සිදුවීමක් නිසා අසරණ වෙච්ච අය. ඒ අය මිනිස්සුන්ගෙන් හිඟා කන්න යන්නේ නෑ. ඒත් ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ.
    ඉතින් ඒ වගේ අය ගැන පත්තර වල නම් යනවා. එත් කීයෙන් කී දෙනාද අද පත්තරයක් කියවන්නේ. පත්තරේ බලල උදව් කරන්න හිතන කෙනාටත් පත්තරේ ඉතුරු හරිය කියවද්දී ඒ දේ අමතක වෙලා යනවා.

    2h4cd42.jpg

    ඉතින් මට හිතුණා අපිට පුළුවන් නම් ඒ වගේ අය ගැන විස්තර තියෙන Blog එකක් වගේ කරන්න ගොඩක් දෙනෙක්ට ඒකෙන් ප්‍රයෝජනයක් වේවි. අසරණ වෙලා ඉන්න අයට වගේම ඒ වගේ අයට උදව් කරන්න බලාගෙන ඉන්න අයටත් එකෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබෙයි. මම Freelancer කෙනෙක් නිසා මට ඒ blog එක develop කරලා maintain කරගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. Site එක හරහා කිසිම සල්ලි එකතු කිරීමක් කරන්නේ නෑ. ඒකෙන් කරන්නේ උදව් ඕනේ අයගේ විස්තර දාන එක විතරයි. කැමති කෙනෙක්ට ඇවිත් බලලා ඒ උදව් ඕනේ අයව contact කරගෙන එයාලට උදව් කරන්න පුළුවන්.

    මම බැලුවේ පත්තරවල තියෙන ඒ වගේ articles අරගෙන දාන්න ආරම්බයක් විදියට. උඹල මොකද හිතන්නේ මේක ගැන? මේ වගේ දෙයක් ප්‍රයජෝනවත් වෙයිද? මේක වැඩක් නැති දෙයක් වෙයිද? මේ ගැන ප්‍රචාරයක් දෙන්නේ කොහොමද? උදව් අවශ්‍ය අයගේ සත්‍ය විස්තර ලබා ගන්නේ කොහොමද? මේ ගැන උඹල හිතෙන දේවල් පොඩ්ඩක් කියපන්කො.
     
    • Like
    Reactions: TYGRA and ccmh

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    godak honda wedak machan...
    aniwa wedak wei me gena hoyana ayata...
    media walin nam salli yana nisa umbata online thamai publicity ganna wenne..
    godak pitarata inna aya hoyanawa oya wage udaw ona pawul ehema..a ayawai me ayawai connect karanna wade kala nam hari :)
    wisthara nam ithin a udaw ona aya daana ad walin hari samaharu doctorslawa daanawane ona nam ahala confirm karaganna kiyala...so a widiyata puluwan wei..
    All the best saho !!! :yes:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    godak honda wedak machan...
    aniwa wedak wei me gena hoyana ayata...
    media walin nam salli yana nisa umbata online thamai publicity ganna wenne..
    godak pitarata inna aya hoyanawa oya wage udaw ona pawul ehema..a ayawai me ayawai connect karanna wade kala nam hari :)
    wisthara nam ithin a udaw ona aya daana ad walin hari samaharu doctorslawa daanawane ona nam ahala confirm karaganna kiyala...so a widiyata puluwan wei..
    All the best saho !!! :yes:

    ඔව් මචන්. මම මුලින් හිතුවේ දායකයින්වත් සම්බන්ද කර ගන්න කියලා. ඒත් ඒක අවශ්‍ය වෙන්නේ නෑ වගේ බන්. වුවමනාව තියෙන කෙනෙක්ට site එකට ඇවිල්ලා බලලා කැමති කෙනෙක්ව බලලා ඒ අයව contact කරගෙන උදව් කරන්නයි තියෙන්නේ. කවුරුහරි එහෙම උදව්වක් කරනවානම් site එකේ පොඩි comment එකක් දාල යන්න කියනවා. එතකොට දැන ගන්න පුළුවන් නේ site එකෙන් වැඩක් වුනාද කියලා. :)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔව් මචන්. මම මුලින් හිතුවේ දායකයින්වත් සම්බන්ද කර ගන්න කියලා. ඒත් ඒක අවශ්‍ය වෙන්නේ නෑ වගේ බන්. වුවමනාව තියෙන කෙනෙක්ට site එකට ඇවිල්ලා බලලා කැමති කෙනෙක්ව බලලා ඒ අයව contact කරගෙන උදව් කරන්නයි තියෙන්නේ. කවුරුහරි එහෙම උදව්වක් කරනවානම් site එකේ පොඩි comment එකක් දාල යන්න කියනවා. එතකොට දැන ගන්න පුළුවන් නේ site එකෙන් වැඩක් වුනාද කියලා. :)

    GTRZ gen ahala meke main page ekatawath link eka amuna ganna balahan :P:rolleyes::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    GTRZ gen ahala meke main page ekatawath link eka amuna ganna balahan :P:rolleyes::rofl:

    මට හැමදේම කරන්න පුළුවන් බන්. එකම බය තියෙන්නේ මේක මිනිස්සු අතරට ගෙනියන්නේ කොහොමද කියන එක. ඔක්කොම විස්තර දාල කවුරුවත් බලන්නේ නැති site එකක් වුනොත් වැඩක් නෑනේ බන්. (මම මේකේ Ad දාල කීයක් හරි හොයා ගන්න කියල නම් කිසිම බලාපොරොත්තුවකුත් නෑ මචන්. කිසිම විදියේ ආදායමක් මේකෙන් උපයන්නේ නෑ කොහෙත්ම :yes: )
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    wade nam godak hondai machan karalama thama sarthakathwaya balanda wenne. fb ekei elakiri ekei publicitiyak dunnoth popular karaganda puluwan wei kiyala hithanawa. :)
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    wade nam godak hondai machan karalama thama sarthakathwaya balanda wenne. fb ekei elakiri ekei publicitiyak dunnoth popular karaganda puluwan wei kiyala hithanawa. :)

    ඔව් බන්. පටන් අරගෙනම බලනවා මිනිස්සු අතරට මේක ගෙනියන්න පුලුවන්ද කියලා. කීප දෙනෙක් හරි මේක දැකලා උදව් කරන්න ඉදිරිපත් වෙයිනේ... :):):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    godaak hoda wedak.but kattiya balana widiyata yamak ekathu karanna wei neda .anika wanchakarainta udauwak wenna denna epa.

    මම බැලුවේ බන් පත්තරවල දාන, photos, address, telephone no ඔක්කොම එක්ක දාන නිරවුල් දැන්වීම් විතරක් මේකට එකතු කරන්න. එතකොට වැඩේ ගොඩක් ලොකු විනිවිද භාවයක් තියෙනවා නේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    godaak hoda wedak.but kattiya balana widiyata yamak ekathu karanna wei neda .anika wanchakarainta udauwak wenna denna epa.

    කට්ටියව ගෙන්න ගන්න මොනවා හරි content එකක් දැම්ම නම් හරි තමයි බන්. ගොඩක් ස්තුතියි ඒ අදහස දුන්නට. මම බැලුවේ බන පොත් වගේ දේවල් ටිකක් දාන්න. එතකොට ඒවා download කරන්න එන අය දකිනවා නේ බන්... :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෑප්ටන් Jack Sparrow;16652979 said:
    නියම වැඩක් මචං, මමත් මට පුළුවන් උපරිමෙන් සහයෝගය දෙනවා.
    පුළුවන් නම් FB එකේ ගෘප් එකක් එක්ක page එකකුත් maintain කරමු මචං.

    ඔව් එකත් හොඳ අදහසක් මචන්. Site එකට සමගාමීව ඒකෙ updates දෙන්නයි, කට්ටියව link කරලා තියා ගන්නයි Facebook page එකක් හදලා පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ස්තුතියි මචන් අදහසට. මම ළඟදීම මේ වැඩේ පටන් ගන්නවා. :)
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    කෑප්ටන් Jack Sparrow;16652979 said:
    නියම වැඩක් මචං, මමත් මට පුළුවන් උපරිමෙන් සහයෝගය දෙනවා.
    පුළුවන් නම් FB එකේ ගෘප් එකක් එක්ක page එකකුත් maintain කරමු මචං.
    11.gif