විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

#MarloN#

Member
Mar 19, 2013
637
15
0
Planet Earth

ඕකනෙ මචන්, උඹලගෙ ප්‍රශ්නෙ, උඹල හිතන්නෙ .. ලංකාවෙ තියෙන්නෙ රජයේ පාසල් විතරයි ... :lol::lol::lol: අනිත් එක උඹල හිතන්නෙ ලංකාවෙ තිබිය යුත්තේත් රජයේ කැම්පස් විතරයි ... :lol::lol: ඊට පස්සෙ හිතන්නෙ, උඹලට කැම්පස් යන්න අහිංසක මිනිස්සු බදු ගෙවන්න ඕනෙ :lol::lol: ඊට පස්සෙ හිතන්නෙ තමන් දැන් ඩිග්‍රීය ඉවරයි, ඉක්මනට රට පැනගන්න ඕනෙ කීයක්‌ හරි හම්බ කරගන්න, ටැක්ස් ගෙවපු මිනිහට මොන සේවයක්ද, තමන් හම්බකරගන්න එපැයි, ටැක්ස් ගෙවපු එවුන්ට හැමිනෙ*දෙන් :lol: ... ඔන්න ඔහොමයි උඹලගෙ තත්වෙ :lol::lol: ... තමන්ව හදාවඩා ගත් අම්මව දාල ගියා වගේ තමයි ... :lol::lol:
...

පිටරට විශ්වවිද්‍යාලයකට, එහෙමත් නැතිනම්, ලංකාවෙ තියෙන ප්‍රයිවට් එකකට හරි ඇවිල්ල බලපන්, වැදගත්කම සහ සමාජ සදාචාරය ටිකක් හරි ඔලුවට දාගන්න පුළුවන් .. :lol::lol: ... උඹලට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා නිකන් දෙන නිසා තමයි ඔය ඔක්කොම ප්‍රශ්න ... :lol: මචන් උඹල කිසිම දේකට ෆෝවඩ් නෑ, උඹල නිකන් ලිඳේ ඉන්න ගෙම්බො වගේ ... හිතන්නෙ ලෝකෙ දැක්ක කියල, ඒත් උඹල දැකල තියෙන්නෙ රවුම් ලිං ගැට්ට :lol:... ඒකයි උඹල ලංකාවෙ ප්‍රයිවට් කැම්පස් එනවටත් බය, උඹල දන්නව, උඹලගෙ ඇති දෙයක් නෑ කියල, උඹල දන්නව උඹලගෙ රස්සාවලට ප්‍රයිවට් කැම්පස් වල ඉන්න අය කෙලිනව කියල, උඹලට තියෙන්නෙ භය සහ කුහක කම :lol::lol:... ඉතින් මරන්න ගෙනියන කුකුල්ලු වගේ වෙලාවකට කෑගහනව ප්‍රයිවට් කැම්පස් එපෝ කියල ...:lol:

:lol::lol::lol: උඹලට කරන්න තියෙන්නෙ, උඹලගෙ කැම්පස් වල ගුණාත්මක භාවය වැඩි කරන එක ... උඹලට
Assignment වලට දෙන්නෙත් ගොඩක් වෙලාවට ගිය අවුරුද්දෙ සින්නන්ට දුන්නු එකමයි , ඉතින් උඹල කරන්නෙ සින්නෙක්ගෙ පරණ එකක් ඉල්ලන් ඒකම සබ්මිට් කරන එකයි .. ෆොරින් හෝ ප්‍රයිවට් කැම්පස් එකකට ගිහින් බලපන් ඔය දේ වෙනවද කියල :lol::lol: හැමදේම turnitin හරහා යන්නෙ, ෆොරින් හෝ ප්‍රයිවට් කැම්පස් වල එක්සෑම් වල කොපි කරන්න බෑ, කැමරා හයි කරල තියෙන්නෙ එක්සෑම් හෝල් එකේ, රජයේ පින් කැම්පස් වල උඹලගෙ එවුන් කොච්චර කොපි කරනවද ... :lol: ඉස්සෙල්ල ඔය ගුබ්බෑයම් වල තියෙන ගුණාත්මක භාවය වැඩිකරගනින් ... :lol: රස්සාවලට උඹලව ගන්නෙ එක්කො රජයේ කැම්පස් එකකටම ගිය එකෙක් සිලෙක්ෂන් බෝර්ඩ් එකේ හිටියොත් තමයි .. :lol: පනුවා ඉතින්, ජාරාවමනෙ ලඟින් තියාගන්න හදන්නෙ ... :lol: .. ප්‍රයිවට් කැම්පස් ස්ථායි විදිහට ස්ථාපිත වෙච්ච දාට උඹල වගේ, කිසිම ගුණාත්මක භාවයක් නැතුව ඉගෙන ගත්ත වැඩක් නැති ඩිග්‍රී ගත්ත උන්ට අබ සරණයි ... :lol: දැන්වත් ඔය කුහක කම අත ඇරපන් ... :lol:
mekatanam gu yanna ridei:lol:
 
  • Like
Reactions: tarson

tarson

Well-known member
  • Feb 25, 2009
    8,704
    5,904
    113
    ane manda ban man nan campus gihin ne....eth mawa nan bully karanna awoth mehema ekko man dan mini marala hire..man asa ne katawath chatar wenna nikan...hitha shakthimath wenne life experience walin..man hitanne ne mehema balen kawanna giyama strong wei kiyala.....dan katawath methana tamanta wirudawa mukuth karanna bene...samaharunta oya taraha psychological effect eka life time balapanawa,samaharawita hitiyata wada weak person kenek wenna puluwan....

    mal kekulu wage dial life eke katu kala nethi aya passe shape eke igenagay ewa....kunuharapayak dekak ahuwata mukuth awulak ne...ehema hemadama inne bene...
    but academic institution hetiyata mae wage dewal "balen" kawala ehema strong karanna puluwan kiyala man hitanne ne....

    :yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,904
    113
    private university ona mea velavata thama. Vadagath Demavpiyange daruvan , manasika rogin inna universities valata yavanne nathiva , kotas vasayen hari gevana private university ekata yavana eka thama hodha. Buddhiya, Ugathkama , kiyana deya kage hari sinnakkara budhalayak neve.

    :yes::yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක. yakoo pu*ken hina yanne owata campus nogya kiyala minihekuta abiyoga walata muhuna denna beri kamak nh ea ubalge neethi ubata mewa kiya denna puluwan eath uba wage gobilekta mewa kiyala wadak nh :lol::lol:
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :(:(:(
    කැම්පස් ගැන මං දන්නෑ බං.. මං කැම්පස් ගිහින් නෑ..:no:

    hoda welwata yodayo gye natte mee wage talk dunnoth apita man anith dawase marenna kiyala hari hithagena okage oluwata pollakin gahanwa campus wala hoda kollo innwa un me dewal walata samnbanda wunath eka seema sahithai me wage video karala athal ganne nh mun kiyana athal eka thamai bn oya video eka :lol:
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    මචන් මම පේරදෙනිය විශ්ව විද්‍යලයේ ඉගෙන ගත්තේ. අපේ තිබ්බ rag එක්ක බලද්දී මේ video එක නිකන් සරල දෙයක්. හොස්ටල් වල මාර rag තමා යන්නේ.

    මේ rag එක මහා පිලිලයක්. මේක දිගටම කරගෙන යන මෝඩ ගොන් වහන්සේලාට උන්ගේ ලමයෙක්ට හොඳටම කෙල වුන දාට තමා තේරෙන්නේ.
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    labana athmedi thiya thawa athama siyaganakadiwath thopiwage anuge goo as wahagena raha kara kara kana mee harak inna uni ekakata man thiya mage gedara hadana ballekwath wassakatawath yanna nolabewa kiyala prathana karanawa. :angry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් මම පේරදෙනිය විශ්ව විද්‍යලයේ ඉගෙන ගත්තේ. අපේ තිබ්බ rag එක්ක බලද්දී මේ video එක නිකන් සරල දෙයක්. හොස්ටල් වල මාර rag තමා යන්නේ.

    මේ rag එක මහා පිලිලයක්. මේක දිගටම කරගෙන යන මෝඩ ගොන් වහන්සේලාට උන්ගේ ලමයෙක්ට හොඳටම කෙල වුන දාට තමා තේරෙන්නේ.

    ow saho eka etta athtama owa karaddi wali yanne nadda saho :oo: owa karanna ida deela kollo balagena innwada ??
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ow saho eka etta athtama owa karaddi wali yanne nadda saho :oo: owa karanna ida deela kollo balagena innwada ??

    මචන් ලංකවේ එක එක පලාත් වලින් එන, කැම්පස් එක ගැන අවබෝධයක් නැති කෙල්ලන්ට කොල්ලන්ට එක පාරටම ඕවාට විරුද්ධ් වෙන්ඩ අමාරුයි. අනික රැග් එක systematic විදිහට යන්නේ. මුල් සති දෙක තුනේ හොඳට තෙල ගානවා සුන්දර ලෝකයක් මවලා.

    මේක නවත්තන්ඩ නම් මචන් මුලු batch එකක්ම එකතු වෙලා තීරණය කරන්ඩ ඕනේ අපි junior batch එකට රැග් කරන්නේ නැහැ කියලා. එහෙම දේවලුත් සමහර කැම්පස් වල වෙලා තියෙනවා.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    I am a graduate from local uni and also did post graduate there. Why is there no ragging at post graduate. Is it because the number of students are small. I cannot see any use in ragging. I have not ragged any person while at university. The truth is only a handful do it and the entire university is tarnished. Sometimes the ragging is very inhuman that in the video. I know this because I was in the university system for more than 15 years. The ragging of any form should be condemned and eradicated from the system. I know this is impossible. I saw once how students are ragged inside the buddist monks' common room. They also condone this. It is not only JVP but other student bodies engaged in ragging. The hostel ragging are the worst type for both male and female. I cant see any benefit from ragging as prestigious universities in the world do not have this any longer and they are freely mix with other students and they are employable and more suited to the world than our graduates. It is time to stop, only students can do it, it is not a matter that can be left to the authorities to stop.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    අනේ ඔයි.. උබ හිතන් ඉන්නේ campus ගියාම ඔක්කොම හරි කියලද?? ගු 70. උබලට වඩා පොරවල් නැ කියලා නේද හිතන් ඉන්නේ? තොපිලා ඇට තලාගෙන පු@$# ඉරාගෙන කරන degree අද ඔක්කොම private uni වල full decent n genuine විදිහට දෙනවා. එක තම ඇත්ත. පොඩ්ඩක් එලියට බැහැලා බලපන් රටේ ලෝකේ වෙන දේවල් අලුතින් ආපු උන්ට rag එක දිදී කාලේ කන්නේ නැතුව-

    ඕක තමා ඇත්ත.අපේ කොල්ලෝ කෙල්ලෝ ඕක තේරුම් ගන්නේ නෑ.පොඩි රැගක් නම් කමක් නැ.ඔය වගේ චාටර් ඒවානම් ඕනෙත් න.කරන්න කිවුවට මොකට කරනවද.උන්ගේ අම්මගේ විශ්ව විද්‍යාලයක් ද දන්නේ නැ.අමානුෂික විදියට රැග් කිරීම ශිෂ්‍ය භාවය අහෝසි වෙන වැඩක්.කවුද බන් ඕකුන්ට බය.අනික් ප්‍රයිවට් ඒවා ගැනනම් දන්නේ නැ.කවුරු හරි කොහෙන් හරි ඉගෙනගෙන දියුනු වෙනවනම් හොදයි කියන එක තමා මගේ අදහස
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    රටේ මිනිස්සු දුක් විඳලා හම්බුකරන සල්ලි වලින් ගන්න පාන් කාලෙනුත් බදු අරන් තමයි යකුනේ උන්බලාට නොමිලේ උගන්වන්නේ. එත් නොමිලේ දෙන අද්යාපනේ හින්ද තමයි උඹල රටට ජාතියට, දෙමාපියන්ට, සහෝදරයින්ට, අල්ලපුගෙදර එකාට , කිසිම වගකීමක් නැති විදිහට හැසිරෙන්නේ. උඹලට ඔය උපාදි සහතිකේ දෙන්නේ මුළු රටේම මිනිස්සු දායකවෙනවා කියල උඹලට අමතකයි. අන්න ඒ හින්ද තමයි උඹල මේ තරම් සාහසික විදිහට හැසිරෙන්නේ.

    ආණ්ඩුවේ සල්ලි වලින් නොමිලේ දෙන උපාදියට කිසිම ගොව්රවයක් කරන්නේ නැතුව කැම්පස් එක මුළු ලෝකෙම කරගෙන අවුරුදු හතරක කාලය කිසිම වටිනාකමක් දන්නේ නැතුව තමුන්ගේ වැඩක් කරගන්නේ නැතුව , දුක් විඳලා උගන්වපු දෙමාපියන්ට තමුන්ගේ යුතුකම කරන්න ඕන කියන වගකීමක් හිතන්නේ නැතුව අලුතෙන් එන ළමයින්ට රැග් දෙන්න දඟලන උන් කැම්පස් එකෙන් එලියට ගිය දවසේ හිටන් මුළු ජීවිතේම රැග් වෙනවා කියල උඹල දන්නේ නැහැ.

    කල්පනා කරලා කිරල මැනලා උඹලාට වෙලා තියන සන්තැසිය තේරුම් ගන්න තරම් මොලයක් උඹලාට නැහැ කියල ගෙදර ඉන්න බලලත් දන්නවා බන්. ඒ හින්ද උඹලාට මෙව්වා තේරුම් කරලා පලක් නැහැ. එත් නිකම් හිතල බලපන් රජයේ විශ්වවියාල වලින් උපාදි ගත්තු 99% ක් උදවිය යන්නේ එන්නේ පාරේ බස් එකේ හෝ දුම්රියේ, මාසෙට හම්බවෙන සොච්චමෙන් මාස භාගයක් ලෙවකාල ඉතුරු මාස භාගේ දුවන්නේ රීම් එකෙන්. දරුවෙකුට මල්ලෙකුට ඇඳුමක් අරන් දෙන්න , රසකැවිල්ලක් අරන් දෙන්න අතේ පිච්චියක් නැහැ.එත් උසස්පෙළ විතරක් කරපු හෝ පුද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාදිය ගත්තු එවුන්ගෙන් ලංකාවේ ඉන්න 99% ක් දෙනා යන්නේ එන්නේ තමුන්ගේ වාහනේක, මාසෙට අවම ලක්ෂයක් හමාරක් හම්බුකරනවා. රටින් පිට ඉන්න උදවිය අඩුම මාසෙට ලක්ස තුනක් හතරක් හම්බුකරනවා. දෙයියනේ කියල කාටවත් නය නොවී කාල බීල කියක් හරි ඉතුරු කරන ජීවත් වෙනවා.

    අපි කැම්පස් කියල තදින් ඔලුවට ගත්තු කැම්පස් එකට අලුතෙන් එන එවුන්ට රැග් කරලා සන්තොසවෙන්න බලන් උන්නු උඹලගේ පරම්පරාවේ එවුන්ට අන්තිමට මිනි පෙට්ටිය ගන්න වෙන්නෙත් නයට.

    දැන් කව්ද එතකොට ජීවිතේ දිනලා තියෙන්නේ???

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    ඕක මචන් ගොඩක් තියෙන්නේ ඩොටේ කැම්පස් වල පොඩි z වලින් ගන්න courses තියනව නේ අන්න ඒවට එන උන්ට. කොලඹ පේරා මෙඩිකල් ඉන්ජිනියරින් ගිහින් බැලුව නම් තේරෙනව ඒවට යන්න පින් කරන්න ඕන කියල. ඒත් මේ වගේ ගොබ්බයෝ ඉන්න courses වලට නම් දැන් ආවත් යන්නේ නෑ බන් කට්ටිය ලෝන් එකක් හරි ගහල pvt මොනාහරි කරනව :baffled:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    මනුස්සයෙක්ට හරියට කතා කරන්න වත් ඉගෙන ගෙන නැති බල්ලෝ කොපි කරලා කැම්පස් ගියාම හරියට ඉගෙන ගෙන ගියපු එකාගේ තත්වෙත් කනවා.එළකිරි ඉතිහාසයේ පලවෙනි පාරට මගෙන් -6 ක්