වෙසක් කූඩුව !!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මට මේක මේ දැන් හම්බ උනේ ... අපේ එළකිරි කස්ටියත් එක්ක බෙදා ගන්න හිතුන ... කතාවනම් ඇත්ත ....:):):):):)


    j5cgti.jpg
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සිරාවට බං දැන් එවුන් දන්නෑ දුක්විදලා හදන වෙසක් කූඩුවෙන් හිතට දැනෙන සතුට... :(
     
    • Like
    Reactions: rashmithalwatta

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    සිරාවට බං දැන් එවුන් දන්නෑ දුක්විදලා හදන වෙසක් කූඩුවෙන් හිතට දැනෙන සතුට... :(

    අනිවා මචන් කියල වැඩක් නෑ .... මාර ඉවසීමක් තියෙන්න ඕන නේ ...