Free image hosting - My new site for elakiri

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
Machanla mama free image hosting site ekak haduwa.

http://freeimage.hostoi.com/

Thamai a site ake link eka.

Kemathinam oyalage thread danakota me site eka use karala balanna.

(admin permision dunoth elakiri name hosting site dannath idea thiyenawa.)

simple register wenna oni na. Nikanma image upload karanna puluwan.

Site eka promote karana eka spam kiyala hithenawanm ma tread eka ain karagannam.

oyalage thread walata image upload karanna kohomath oyagollo site use karana ake me site use karala mata help ekak denna.

anek ayatath balanna bump ekak dila yanna.

Hemoma inage ekak upload karanna balanna bump karana gaman.
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මචන්, ඔයා මේ ස්ටාර්ට් එක වෙන්න ඇති...ඒ උනාට ඕක අපිට use කරන්න බැහැ බන්..:sorry: ඉස්සෙල්ලම site එකට එන user ට ප්‍රමුකත්වය දෙන්න. බලපන්කො බන්, එකක් click කරාම popup එනවා...එහෙන් ad එනවා මහෙන් එනවා...අප්පච්චියේ....උබ නිකමට ටිකක් වෙන image hosting සයිට් එකක් බැලුවද? imgur එක එහෙම බලපන්...මම use කරන්නේ එක...කිසි කරදරයක් නැහැ..එනම් මනම් නැහැ...image එක upload කර..url එක ගත්ත..ඒ වගේ හදපන්..free host දාල අනික ඕක වැඩි කල් කරන්න බැහැනේ...අපේ images අද පෙන්නලා හෙට නැ කියයි :yes:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :D ඇයි බං ad block කරගනිල්ලකෝ කට්ටිය..
    Adblock / adblock plus

    මාත් use කරන්නේ imgur