::::Cool Ebay Gadgets III::::

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
ලංකාව online tracking සපෝර්ට් කරනවා දැන්.
singapore post and hongkong post.
මම www.17track.net වලින් ට්‍රැක් කරා.
මෙන්න විස්තර
Destination Country - Sri Lanka:Tracking Consuming:2246 Millisecond2014-05-03 15:19, Send item to domestic location (inb) (EMF), rbin (Registered Inbound), LKCMBA, WJ81700, Item Received in good condition2014-05-03 10:01, Receive item at office of exchange (inb) (EMD), rbin (Registered Inbound), LKCMBA, Item Received in good condition2014-05-01 11:30, Insert item into bag (EMC), HK350(HONG KONG), HKHKGA, Item Received in good condition2014-04-29 14:44, Receive item from customer (EMA), HK350(HONG KONG), Item Received in good conditionOrigin Country - Hong Kong:Tracking Consuming:1046 Millisecond2014-05-03 00:00, The item ( RC326298956HK ) was in transit within its destination on 3-May-2014 .

දැං අයිටම් ආවෙ නෑ කියන්න බැ...
:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

 

twsl123

Member
May 24, 2009
43
0
0
hmmm eka loku case ekka machanla

පැටියා;16629380 said:
S4 වල විතරක් නෙවෙයි ඕනෙ ෆෝන් එකක ඔය ඔප්ෂන් එක තියනවා.
Accessibility Options ගිහිං බලපං අඩුවට තියන චයිනීස් ෆෝන් වලත් ඕව තියනවා.

S4 එකක්ම ඕනෙනං ලංකාවෙන් ගන්න 60කට විතර ගන්න පුලුවන්.
ඊබේ එකෙන් ගත්තත් ඒ වගේ ගානක් යනවනෙ. අනික Custom එකට මාට්ටු වුනොත් තව දහ පාලොස් දාහක් කෙල වෙයි.


ekal oku case ekak.. ekai man ehema ahuwe.. noral fonts pen nathi handai ehema ahuwe.. s4 eke video ekak man dakka.. eke thibuna e option eka wadi diyunu karala
 

twsl123

Member
May 24, 2009
43
0
0
Machanla RS 36000/= kata ebay eken SAMSUNG GALAXY MINI S4 GTI 9192 ekak ganna eka padui da ?
Auction eken dinuwe.....


samsung-galaxy-s4-mini-i9192-white-.jpg
 

windows7

Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    කවුරුද ebay එකේ සෙල් කරන අය ඉන්නේ.

    කොහොමද මගේ මේ මාසේ සේල් එක,

    nclez7.jpg