මුත්‍රා වල පැහැයෙන් ලෙඩ රෝග පිළිබඳව පැවසෙන වැදගත් තොරතුරු
මුත්‍රා පිටවීමේදී ඔබ එහි වූ වර්ණය පිළිබඳව කිසිඳු අවදානයක් යොමු නොකරන කෙනෙක් නම් මේ උත්සහ කරන්නේ ඔබට අනතුරු ඇඟවීමක් සිදු කිරීමටයි . මතක තබා ගන්න , මුත්‍රා වර්ණයන් වල වෙනස් විම පෙන්වා සිටින්නේ ශරීරයේ ඇති බරපතල රොගී තත්ත්ව පිළිබඳවයි . එමනිසා ඔබ මෙම ලිපිය කියවිය යුතුම වෙනවා
1. වර්ණයක් නොමැති විනිවිද ස්වභාවය
ඔබ වැඩි වශයෙන් ජලය පානය කරන නිසාවෙන් තමයි මුත්‍රා වල වර්ණය වර්ණයක් නොමැති විනිවිද ස්වභාවයෙන් දිස් වන්නේ .
වැඩි වශයෙන් ජලය පානය කීරීම සජලනය සඳහා බෙහෙවින් උපකාරී වෙන යහපත් පුරුද්දක් .
නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ජලය පානය කිරීමට ඔබ පුරුදු වී සිටිනවා නම් මදක් පමණ අඩු කර ගන්න .
2. දීප්තිය අඩු පිටුරු වල ඇති කහ පැහැය . ( විනිවිද ස්වභාවයක් ඇති කහ පැහැය )
මෙය නිරොගී සම්පන්න සාමාන්‍ය තත්වයකි
3. අඳුරු කහ පැහැය
සාමාන්‍යයි , නමුත් තරමක් වැඩිපුර ජලය පානය කල යුතු වෙනවා
4 . කහ පාටට හුරු පැණි පැහැය
ඔබේ ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නේ නැහැ .
එමනිසා වැඩිපුර ජලය පානය කිරීමට අවධානය යොමු කරන්න
5 . දුඹුරු පැහැය
ඔබ මුත්‍රා කිරීමේදී මුත්‍රා පිට වන්නේ තරමක් දුඹුරු පැහැයකින් නම් අක්මාව ආශ්රිත රොගී තත්වයක් ඔබට වැළඳී තිබෙනවා විය යුතුය .
තවද විජලනය කියන තත්වයට ඔබ පත් වී ඇති බව අවබෝධ කරගන්න ...
ඒ හේතුවෙන් ඔබ වහාම ජලය වැඩි ලෙස පානය කිරීමට පුරුදු විය යුතුය.
එම තත්වය තව දුරටත් පවතිනවා නම් කරුණාකර වෛද්‍යවරයෙක් හමු වන්න.
6 . තැඹිලි පැහැය
ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන නිසාවෙන් හෝ අක්මාව ආශ්‍රිතව හෝ පිත නාල ආශ්‍රිතව යම් ආසාධන තත්වයක් ඇති නිසාවෙන් තමයි තැඹිලි පැහැයෙන් මුත්‍රා පිටවීමක් සිදු වෙන්නේ ...
සමහරවිට ආහාර වල ඇති වර්ණකයන් නිසාවෙන්ද මුත්‍රා තැඹිලි පැහැයෙන් පිටවීමට ඉඩ තිබෙන බව මතක තබා ගන්න
7. නිල් පැහැය සහ කොළ පැහැය
දුර්ලභව වැළඳෙන ජානමය රොගී තත්වයන් නිසාවෙන් මුත්‍රා නිල් හෝ කොළ පැහැයක් අරගැනීමට හැකියාව තිබෙනවා .
හොඳින් මතක තබා ගන්න ආහාරයන් වල ඇති වර්ණකයන් නිසාවෙන්ද , ඔබ ගනු ලබන ඖෂධ නිසාවෙන්ද , අසාමාන්‍ය ලෙස මුත්‍රා වල වර්ණය මෙසේ වෙනස් වීමට ඉඩ තිබෙනවා .. එම තත්වය වෙනස් නොවී පවතිනවා නම් වෛද්‍යවරයකු වෙත යොමු වන්න .
පිටවන මුත්‍රා වල වර්ණය මගින් ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වැදගත් වූ තොරතුරු රාශියක් කියවෙන බව මින් පෙර ඔබ දැන නොසිටියා වෙන්න පුළුවන් . නමුත් ඔබට ඒ පිළිඹඳව ප්‍රමාණවත් තරම් දැනුමක් ලැබෙන්න ඇති කියා විශ්වාස කරනවා

source http://nodutu-lokayak.blogspot.com/2014/05/what-color-of-your-urine-says-about-you.html
Last edited: