අපිව ආයෙ මොන්ටිසොරි යවයි වගෙ මෙයා
english eka nemei sinhala ekai man asa![]()
meka mathakada?
Maaaaaaaamaaaaa walas maaaaaaaaamaaaaaa.... nendaaaa walas nendaaaaaaaaa..........;![]()

අපිව ආයෙ මොන්ටිසොරි යවයි වගෙ මෙයා
english eka nemei sinhala ekai man asa![]()
meka mathakada?
Maaaaaaaamaaaaa walas maaaaaaaaamaaaaaa.... nendaaaa walas nendaaaaaaaaa..........;![]()

english eka nemei sinhala ekai man asa![]()
meka mathakada?
Maaaaaaaamaaaaa walas maaaaaaaaamaaaaaa.... nendaaaa walas nendaaaaaaaaa..........;![]()
බෝ මලුවෙ මල් සුවදක පැටලි
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට සිත ඈදි
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..
දං බෝවිටියා කැලේ .. මැදින්..
එන්න සිතයි නුඹ ලගට සැනින්…
එතෙර කරන්නම් හතර වර්ගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්‌ටක් සෙල්ලම් කරලා ඒන්නද
පුරුදු යහලුවන් හා සැනෙනී
එහෙම ගියත් ඒ අය පොඩි සාදු
කියා කියන විට වැද වැටිලා
කොහොමද අම්මේ ඔට්‌ටු දුවන්නෙ
වෙල් ඉපනැල්ලේ පැන නටලා
බෝ මලුවේ මල්…
භවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වර්ගයම
එතෙර කරන්නම් සංසාරෙන්
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා ..

මචො පොඩි අවුලක් වෙලා දැන් යන්න වෙනව... ආයෙ එද්දි ෂෝ එක තිබ්බොත් සෙට් වෙන්නම්... පොඩි අවුලක්...
moko?ya issra cartoon patta.rupavahiniye samahara ewa wikunanawa.me channel eka balnna parana cartoon hd tiyenawa
http://www.youtube.com/user/GoBeess/videos
අපිව ආයෙ මොන්ටිසොරි යවයි වගෙ මෙයා![]()
athal kale ne ane montisori kale

බෝ මලුවෙ මල් සුවදක පැටලි
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට සිත ඈදි
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..
දං බෝවිටියා කැලේ .. මැදින්..
එන්න සිතයි නුඹ ලගට සැනින්…
එතෙර කරන්නම් හතර වර්ගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්‌ටක් සෙල්ලම් කරලා ඒන්නද
පුරුදු යහලුවන් හා සැනෙනී
එහෙම ගියත් ඒ අය පොඩි සාදු
කියා කියන විට වැද වැටිලා
කොහොමද අම්මේ ඔට්‌ටු දුවන්නෙ
වෙල් ඉපනැල්ලේ පැන නටලා
බෝ මලුවේ මල්…
භවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වර්ගයම
එතෙර කරන්නම් සංසාරෙන්
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා ..
ඔව්ව් මගෙ පලමු ප්රෙමනිය හෑගිම ඈතිවුනෙ මොන්ටිසොරි යද්දි,,හරිම සුන්දරයි එ කාලෙtnx bro man balannam![]()
![]()
ow ane asai aith parana cartoon balanna![]()
honda neddaathal kale ne ane montisori kale
![]()
![]()
