ලොකු මිනිහා වගෙ කිව්වට මොකො බන් මටත් තෙරෙන්නෙ නෑහෑ ඔකනැ නැ.තේරෙන්නේ නැටි හින්ද කීවේ
![]()

මම උබට හොද කුනුහරපයක් කිව්වා කියලා හිතා ගනින්..අනෙ මගෙ කට ඈවිස්සෙනවා..මුනිවත හොදයි දෙබසින් දුක වෑඩි හන්දා...![]()


රිදිලා 

නෑ නෑ තාම රිදුනෙ නෑහෑ..හොදට අල්ලන් හිටපන් ඉවර්යි කියලා හිතුවට තව ඉවර නෑහෑ තව තියෙනවා...සිද්දාලෙප එකක් ලග තියන් ඉදපන්...ජොනී බට්ට;16663317 said:![]()
රිදිලා
![]()
![]()
අඩා පොරමලා කොහොමද මගෙ සින්දුව???තො ඉල්ලුව එක වගෙ නෙමෙ...සබ් එක පුපුරු ගහනවාජොනී බට්ට;16663317 said:![]()
රිදිලා
![]()
![]()

අඩා පොරමලා කොහොමද මගෙ සින්දුව???තො ඉල්ලුව එක වගෙ නෙමෙ...සබ් එක පුපුරු ගහනවා![]()
සින්දුනම් මතක නෑ මචන්.
මම 3 වසරෙ ඉන්නකොට ඒ දවස්වල බයිලා කියන මේනියාවක් තිබුන. ඇත්තටම ඒවා වල තේරුම දන්නේ නෑ. දවසක් නංගිවත් ලග තියාගෙන කිරි පිටි බෙලෙක්කෙට කෝට්ටකින් ගගා බයිලා කියනවා.
රේල් පාරේ මම යනකොට ටෙනිස් ගහනවා
ටෙනිස් ගහන කෙල්ලන්ගේ බනිස් පේනවා..
මේක කියල ඉවර වෙනකොටම අම්මා ආවා. එදානම් පට්ටම කෑමක් කෑවා. එදා තමයි බයිලා කියපු අන්තිම දවස. මේ වෙනකම් තවම බයිලා කියල නෑ. පස්සේ කාලෙක තමා තේරුම දැන ගත්තේ..











සංවේදනා මහදේ දරා..
මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා..
පෙම් චේතනා ඇවිලී ගියා..
දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා..
පවනේ පවා මුසුවී ගියා..
මං ගැයුව දුක් ගායනා..
ආකාසේ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා..
ඔබෙ රුවම ඕනා නිසා..
සංසාරේ නිම්නේ පවා..
හමුවන්නෙ ඔබමයි සදා..
මේ මොහොත ලංවෙයි කියා..
මං ඉන්නෙ නොමැරී තමා...
ගංඟා පවා සිදිලා ගියා..
මං හෙළුව සුසුමින්ම වියලී තලා..
සයුරෙන් ගෙනා දියරැල් පවා..
මහ දියඹෙ මං නොදැන ගොළුවී සිනා..
සයනේ වෙලී තනිවී මෙමා..
ඔබ ගැනම සිතුවා එදා...
ආකාසේ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා..
ඔබෙ රුවම ඕනා නිසා..
සංසාරේ නිම්නේ පවා..
හමුවන්නෙ ඔබමයි සදා..
මේ මොහොත ලංවෙයි කියා..
මං ඉන්නෙ නොමැරී තමා...