එළකිරි,ඔය කතා පබ්ලික් උනාම මොනවා වෙයිද කියලා හිතාගන්න බැ මචන්,මේ සමාජය එතරම් අමුතුයි දැන්,ඉස්සර වගේ නෙමෙයි,එක නිසා කරන කියන දෙයක් බොහොම ප්‍රවේසමෙන් කරන්න ඔන.උඔලාට වැඩිය අත්දැකිම් අපිට තියන නිසයි මේක බලලා අදහසක් දාන්න අකවුන්ට් එකක් හදාගනම ආවේ,මෙකේ පරන අකවුන්ට් වල පාස්වර්ඩ් මතක නැ මට
![]()
ඔව් බන්....තැන්ක්ස් උබගේ උපදෙසයට......අපි මේක මෙතනින් නවත්තමු ......
උඔලාට වැඩිය අත්දැකිම් අපිට තියන නිසයි මේක බලලා අදහසක් දාන්න අකවුන්ට් එකක් හදාගනම ආවේ,මෙකේ පරන අකවුන්ට් වල පාස්වර්ඩ් මතක නැ මට 

මරු අම්මා



