Ahh mage Sinhalayo, whats new??

aruna47

Well-known member
  • අපේ වලතර ඊයේ දිනයේ මැයි රැලියට සහභාගී වෙමින්. තට්ට කුකුලන් රාශියක් සමග තට්ට කුකුලා නර්තනයක්ද දැක්වුවා

    20911tz.jpg


    1z2ogph.jpg
     

    aruna47

    Well-known member
  • මුගේ රිලා මූණේ කැඩිච්ච දත පේනකොට ලස්සනද බන් ? :lol:

    එදා ගේට්ටුව ගාවට ඇවිල්ල මු කියලා ගියේ " හේ හේ හේ මාව ඕවට ගාවගන්න එපා" කියලා හිනා වෙලා ගියා :lol::lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    එදා ගේට්ටුව ගාවට ඇවිල්ල මු කියලා ගියේ " හේ හේ හේ මාව ඕවට ගාවගන්න එපා" කියලා හිනා වෙලා ගියා :lol::lol::lol:

    බයවෙලා™ :lol:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    God ge photos dakke nathi hinda saankaawa wage :( ammage athe ewanna epa .. EK post ekak daanna ...

    meeta saankawata path Full anatha Kukulek :sorry: