මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    එහෙනං බං ඒකට ගස් වැල් අදාල වෙන්නෙත් නෑනෙ.. ඉර හඳ තරු පෙනීම අදාල වෙන්නෙත් නෑනෙ.. ගෙඩි වලට පොතු ඒම සම්බන්ධත් නෑනෙ..

    මට මිනිසගෙ ආරම්භය ගැන කිසිම දැක්මක් නෑ බං.. මට අනාගතේ පේන්නෙවත් අතීතෙ පේන්නෙවත් නෑ.. මිනිස කොහෙන් කොහොම ආරම්භ වුනාද කියල දන්නෙ නෑ..

    ඔව්.. චුතූපපාත ඥානයක් තිබ්බෙ නෑ.. :) උඹ කියන්නම කිව්ව නිසා ඔන්න කිව්ව :)
    උබට දර්ශනයක්,මතයක් නෑතිව උබ කොහොමද එහෙනම් තව කෙනෙක්ගෙ මතයක් ගෑන විග්‍රහයක් කරන්නෙ?????තර්කයක් ගෙන්නෙ???විවෙච්cනයක් කරන්නෙ????
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නූතන විද්‍යාවට අනූව පෘථිවියට වයස අවුරුදු බිලියන 4.6..
    දැන් උබ කියන කියන විදියට බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ ඔය 4.6 ට ආසන්නව කාලය ගැනද ?
    එච්චර පටු විදියට හිතන්න ගියාම තමයි ඕක වෙන්නෙ..
    කල්පයක් කියන්නෙ කොච්චරක් විතරද කියල වත් උබට අදහසක් නැහැ නෙ..

    තේරුම් ගන්න ලේසි විදියට කිව්වොත් දැන් මෙහෙම මෙ ලෝකෙ ගිහින් ගිහින් දවසක විනාස වෙනව..
    ඒ කියන්නෙ "සංවට්ටට්ඨායී කල්පය"
    එහෙමත් නැත්තම් ජීවීන්ට මේ ලෝකෙ ජීවත් වෙන්න තියන කාලය ඉවර උනහම..
    ඊට පස්සෙ දැන් ඉන්න මිනිහෙක් ගෙ තියා මොකෙක් ගෙ වත් පොසිලයක් ඉතුරු වෙන්නෙ නැහැ..

    |1________________________________________________ __|2____3|

    බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ ඔය 1 ගැන.. උබ අහන්නෙ ඔය 2 ඉදල 3 තැනට යනකන් කාලෙ ගැන..
    බුදු හාමුදුරුවන් තරමට බුදිධිය දිවුණු කරපු/ලෝකෙ අවසානය ආරම්භය ගැන හොයන ඒක නිවන ලං කරගන්න හේතුවක් උනා නම් ඔයිට වඩා විස්තර කරල දෙයි.. ඔය එකක් වත් නිවන ලගාකරගන්නා බලපෑමක් නැහැ..
    ඒක නිසා හොයල තේරුමක් නැහැ කියල දේශනා කරල තියෙන්නෙ..

    ලෝකෙ මේ අද විනාස වෙන්න පටන් අරන් හෙට නවතින්නෙ නැහැ
    "විවට්ට කල්පය" කියන්නෙ ලෝකෙ විනාස වෙන කාලය.. ඊට පස්සෙ "විවට්ටට්ඨායී කල්පය" ඒ කියන්නෙ ලෝකෙ විනාස වෙලා තියන කාලය..
    කිසිම ජීවයක් නැති කාලය..

    බුදුදහම විද්‍යාව එක්ක සසදල මෝඩ ප්‍රශ්න අහන එක තේරුමක් නැති දෙයක්.. උදාහරණයක් විදියට විශ්වය හැකිලීමකට සහ පිම්බීමකට ලක්වෙමින් තියනව කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියනව.. එඩ්වින් හබල් ල ඒක හොයාගත්තෙ නැත්තම් තාමත් ඔය කතාව

    පිළිගන්න විදියක් නැහැ නෙ එතකොට..
    හොයාගත්ත නිසා පිළිගන්න තත්ත්වක් තියනව..
    හොයාගත්තෙ නැහැ කියන්නෙ එතකොට පිළිගන්න බැහැ කියන එකද..
    එතනින් ම තර්කය ඉවරයි..

    මේ ලෝකෙට ජීවය ඇවිත් තියෙන්නෙ දෙයියෙක් අහස උඩ ඉදන් ඒජ් ඔෆ් ඇම්පයර්ස් වගේ මිනිස්සුන්ව මවල කියල බුදු හාමුදුරුවො දේශනා කරල නැහැ.. අග්ගඤ්ඤ සූත්‍රයෙ තියන විදියට වෙනත් ග්‍රහ වස්තුවකින් තමයි පෘථිවියට ජීවය ඇවිත් තියෙන්නෙ.. තාම විද්‍යාවෙන් එහෙම එකක් හොයාගෙන නැහැ..
    ඉදිරියෙදි සමහර විට හොයාගැනී...

    වෙන ආගම් එක්ක සසදන්නෙ නැතුව ඔය කිව්වෙ..
    එහෙම කරා නම් ඉතින් තේරුමක් නැතුව යනව නෙ..

    මීට වඩා ගැබුරු පැහැදිලි කිරීමක් ඉස්සරහට කවුරු හරි දෙයි..
    වැරදි තියෙන්න පුළුවන්..

    හප්පච්චියේ.. උඹ මහාකල්ප ගාණක් ඈතට ගිහිංනෙ බං.. මං ඇහුවෙ විශ්වයේ විනාශය සහ ආරම්භය ගැන නෙමේ බං... එහෙම වුනාම නං පොසිල තියා මෙලෝ මඟුලක් ඉතුරුවෙන්නෑ ඒක මං පිළිගන්නව.. මං ඇහුවෙ මේ දැන් අපි ඉන්න මහා භද්‍ර කල්පයේ, කකුසඳ බුදුන් වහන්සෙගෙ ඉඳන් මෛත්‍රී බුදුන් වහන්සේ දක්වා යන මේ කල්පයේ, කකුසඳ කෝනාගම වගේ බුදු වරු වැඩ හිටිය කල්ප වල සහ ඊට ආසන්න කල්ප වල හිටපු මිනිස්සුන්ගෙ පොසිල හම්බ නොවෙන්නෙ ඇයි කියල... විනාශයක් දක්වා ගියෙ නෑ.. මං අහන්නෙ එක් ඇතිවීමක් හා විනාශයක් අතර ගෙවෙන මේ කල්පය ගැන.. :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    උබට මම එකම එක පිලිතුරක් දෙන්නම්..බුදුදහම කියන එක කිසිම කෙනෙක්ට බලෙන් අදහන්නවත්..බලෙන් පිලිපදින්නවත්..බලෙන් ක්‍රියාවෙ යොදවන්නවත් කියලා කිසිම තෑනක කියලා නෑහෑ..."එහි පස්සිකො" එ කියන්නෙ "එව බලව" කියන එක පමනයි..ඈවිත් බලන්න,,,ඈදහපු කෙනා දිව්යලොකෙ යන්නෙත් නෑහෑ...නොහදපු කෙනා ගල් ගහලා මරන්නෙත් නෑහෑ..ඈවිත් සත්ය දකින්න...එච්චරයි...තමන් කරන ක්‍රියාව අනුව තමන්ගෙ පෑවෑත්ම තිරනය වෙ...මෙක නවින අප ජිවත් වන සමාජයෙ උනත් පිලිගත හෑකි සාදකයක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    එහෙනං කියවල බලන්න :) දීඝ නිකාය, අග්ගඥ්ඥ සූත්‍රය.. ඒ සූත්‍රයට අනුව ගත්තාම මිනිසා පරිණාමය ආරම්භ වෙලා තියෙන්නෙ පොලොවෙ ඇතිවුනු අලුතමයි.. ඒකට අනුව ඩයිනෝසරයන්ටත් පෙර ඉඳන් මිනිසුන් පැවත එන්න ඕනෙ.. මිනිසා පරිණාමය වීමෙදි ලිංගබේදයක් නැති සතෙක් විදිහට ඉඳල ස්ත්‍රී පුරුෂ දක්වා බෙදීම ගැන හිටං සඳහන් කරල තියෙනව.. භාශාව මුල්ම වචන ඇතිවුනු හැටි ගැන පවා (ඇත්තටම වචන නෙමේ සංකල්ප විදිහට ගන්න ඕනෙ) සඳහන් කරල තියෙනව.. මුලින්ම හොරකම බොරුව ඇතිවුනු හැටි, කම්මැලි කම නිසා එක පාර වැඩියෙන් ගොඩගහගැනීම ඇතිවුනු හැටි, ගෙවල් හදන්න පටං ගත්ත හැටි, රජවරු පත්කරගත්තු හැටි ගැන පවා සඳහන් වෙනව.. මිනිස්සු ආහාරයට ගත්තු ආහාර කාලෙන් කාලෙට නැතිවීම හා ආදේශක ලැබීම ගැන හිටං සඳහන් වෙනව. එච්චර දේවල් සඳහන් වෙන දේශනාවෙ අවුරුදු මිලියන ගානක් පොලොවෙ ආධිපත්‍යය පතුරුවපු ඩයිනෝසරයන් හිටිය යුග තුනේ මිනිස්සු මොනාද කලේ, මිනිස්සු ඒ කාලෙ වෙද්දි වඳ වෙලා ගිහිං නැවත බිහිවුනාද කියලවත් කිසිම සඳහනක් නෑ..

    මට නං මේකෙන් තේරෙන්නෙ එකම එක දෙයයි.. බුදු හාමුදුරුවො කියන්නෙ අසීමිතව තුන්කල් දක්නා මාවල් කොමික්ස් වල තියෙන ජාතියෙ සුපිරි බලයන්ගෙන් හෙබි සුපර් මෑන් කෙනෙක් නෙමේ.. බුදු හාමුදුරුවො වුනත් නිගමන වලට එලඹුනේ අද විද්‍යාඥයො කරනව වගේ තමන් දකින දන්න සීමාව දිහා බලල.. ඒ කියන්නෙ කිසිම විදිහකින් පොලොව හාරන්නෙ නැතුව ෆොසිලයක් හොයාගෙන නොතිබුණු මීට අවුරුදු දෙදාස් හයසීයකට විතර ඈත එපිට යුගයේ හිටපු තවත් එක් බුද්ධිමත් මිනිසෙක් වුනු බුදු හාමුදුරුවො ඩයිනෝසරයන් ගැන දැනගෙන හිටියෙ නෑ...
    ඉතිං බුදු හාමුදුරුවො තමන් දකින වටපිටාවෙන් උපකල්පනය කරා පෘථිවිය ජීවයට සුදුසු වුනු කාලවකවානුවේ ඉඳලම මිනිස්සු පෘථිවියේ හිටිය කියල.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු මිලියන 2කටත් වැඩි කාලෙක ඉඳන් මිනිසා ඉන්නව කියන බොරුව බුදු හාමුදුරුවො දේශනා කරන්නට යෙදුනා...

    මං දන්නව දැන් මේක කියවන අය මේක තේරුං ගන්නෙ බුදු හාමුදුරුවන්ව පහත් කොට සලකල ලියපු කමෙන්ට් එකක් විදිහට කියල.. ඒකටත් කලින්ම කියන්න එපෑ.. එහෙම කිසිම දෙයක් මේකෙ කියල නෑ.
    ඒ කාලෙ හැටියට අග්ගඤ්ඤ සූත්‍රය මාර දේශනාවක්.. මොකද ජීවයේ ආරම්භය ගැන ඩයිනෝසරයො ගැන කිසිම කෙනෙක් දැනං හිටියෙ නැති නිසා.. නමුත් ඒව ගැන දන්න යුගයට අග්ගඤ්ඤ සූත්‍රය කතන්දරයක් විතරයි..

    මල්ලි ඔයා ලොකු පැටලවීමක ඉන්න්නෙ. බුදුහාමුදුරුවන් කියපු දෙයක් බොරු වෙලත් නෑ වෙන්නෙත් නෑ.
    කියන්න තියෙන එකම දේ මල්ලි පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔය දේ කියන්න හේතුව.බ්‍රාහ්මණයන් අතර මතයක් තිබ්බනෙ මහ බඹා මැව්ව කියල.එතන කාටවත් ගැටලුවක් තිබ්බෙ නෑ අලිය මැව්වෙ කොහෙන්ද? සමනළය ආවෙ කොහෙන්ද කියල. එකම ප්‍රශ්නෙ තිබ්බෙ මිනිස්සු මැවෙන විදිය විතරයි.

    බුදුරජාණන් වහන්සේ දන්නා දේවල් සේරම දේශනා කරා නන් තාමත් උන්වන්සේට දේශනා කරන්න දේවල් තියෙනව. උන්වහන්සේ හැම වෙලාවෙම දේශනා කරේ වැදගත් දේවල් විතරයි ඒකත් අපි ගැන අනුකම්පාවෙන්.
    ඔයාට ඒ පොයින්ට් එක තේරුනා නන් උන්වහන්සේ ඇයි ඩයිනෝසිරස්ලගැන නොකිව්වෙ කියල තේරුම් යයි.

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබට දර්ශනයක්,මතයක් නෑතිව උබ කොහොමද එහෙනම් තව කෙනෙක්ගෙ මතයක් ගෑන විග්‍රහයක් කරන්නෙ?????තර්කයක් ගෙන්නෙ???විවෙච්cනයක් කරන්නෙ????

    එහෙම බැරිද ? o_O හරි බෑයි කියමුකො..
    ඒත් දර්ශනයක් නැතිවුනා කියල ප්‍රශ්නයක් අහන්න බැරි කමක් නෑනෙ බං :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    හප්පච්චියේ.. උඹ මහාකල්ප ගාණක් ඈතට ගිහිංනෙ බං.. මං ඇහුවෙ විශ්වයේ විනාශය සහ ආරම්භය ගැන නෙමේ බං... එහෙම වුනාම නං පොසිල තියා මෙලෝ මඟුලක් ඉතුරුවෙන්නෑ ඒක මං පිළිගන්නව.. මං ඇහුවෙ මේ දැන් අපි ඉන්න මහා භද්‍ර කල්පයේ, කකුසඳ බුදුන් වහන්සෙගෙ ඉඳන් මෛත්‍රී බුදුන් වහන්සේ දක්වා යන මේ කල්පයේ, කකුසඳ කෝනාගම වගේ බුදු වරු වැඩ හිටිය කල්ප වල සහ ඊට ආසන්න කල්ප වල හිටපු මිනිස්සුන්ගෙ පොසිල හම්බ නොවෙන්නෙ ඇයි කියල... විනාශයක් දක්වා ගියෙ නෑ.. මං අහන්නෙ එක් ඇතිවීමක් හා විනාශයක් අතර ගෙවෙන මේ කල්පය ගැන.. :)
    :P:Pප්‍රශ්නයක් අහන්න කලින් දෙපාරක් හිතුවොත් නරකද?

    ඩයිනෝසිරස්ලගෙ පොසිල ලැබෙන්නත් කොච්චර යටට හාරන්න ඕනිද?සමහර විට ඉස්සරහට හම්බු වෙයි ඔය කියන් ඒවත්.එහෙම හම්බු වෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.

    අනික පොසිල කියන්නෙත කාලයක් තුලදී දිරාපත් වෙලා නැතිවෙලා යන දෙයක්. එහෙම දෙයක් හැමදාම තියෙයි කියල බලාපොරොත්තු වෙන්නෙ කොහොමද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔබට අවශ්ය කරන ස0වදයට අප සුදානම්..පලමුව ඔබෙ මතය ප්‍රාකාශ කරන්න..මුලින්ම මිනිසාගෙ ආරම්බයෙන් පටන් ගන්න..එය මෑවිමක්ද?නෑතිනම් පරිනාමය වුවක්ද?ඔබගෙ මතය ප්‍රකාශ කර ඔබට අවශය දෙ කුනුහරපයෙන් තොරව අපගෙ මතයෙන් පමනක් පිලිතුරු දිමට අප කෑපවි සිට්..තවද අප මහා බුදුරජානන් වහන්සෙ යනු ඔබ මෙ ත්‍රේඩ් එකෙ සදහන් කල ආකාරයට සුපර්මෑන් කෙනෙකු නොව සිතද,තුන්කල් දක්නා දියුනු මනසද දියුනු කරගත් කෙනෙකි...තවද එතුමා සත්ය පෑහෑදිලි ලෙස අවබොද කරගත් කෙනෙකි,,තවද ඔබෙන් ඈසිය යුතු එකම කරුන වනුයෙ බුදුන් වහන්සෙ කෙනෙක් මෙ ලොකෙ සිටි ජිවින්ගෙන් මතයක් හො අදහසක් ප්‍රකාශ කර නොමෑත්තෙ ඩයිනොසරුන් ගෑන පමනක්ද යන බව????

    සංවාදයක් නෙමේ බං :D ප්‍රශ්නයක්..
    මිනිසාගෙ ආරම්භය ඉතිං මැවීමක් වෙන්න බෑනෙ.. එක පාරට ඕපපාතිකව ඉපදෙන්නත් බෑනෙ. එහෙනං ඉතිං අනිවා කොහෙන් කොහොම හරි පරිණාමය වෙලා තමා.. ඒ වුනු විදිහ නං මගෙන් අහන්න එපා.. ඒක දන්නෙ නෑ මට අතීතය පේන පවර් එකක් නෑනෙ.. මේක අහන්නෙ මේ ඩාවින්ව අදහගෙනවත්, බයිබලේ කුරාණෙ අදහගෙනවත් නෙමේ ඈ.. නැත්තං ඊටපස්සෙ මං මෙහෙ ප්‍රශ්න අහද්දි මේක කියෝන අය ජේසුගෙ තාත්තවයි අයිෂගෙ බබාවයි මතක් කරන්න ගනියි :3 අද කාලෙ ඕවනෙ වෙන්නෙ..

    ඩයිනෝසරයො ගැන ඇරෙන්න නං අදට නොගැලපෙන තව අදහස් ඇති.. මං දන්නෙ ඔච්චරයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    එහෙම බැරිද ? o_O හරි බෑයි කියමුකො..
    ඒත් දර්ශනයක් නැතිවුනා කියල ප්‍රශ්නයක් අහන්න බැරි කමක් නෑනෙ බං :D
    එහෙම ඔයාට දර්ශනයක් නැත්තන් ප්‍රශ්නයකුත් නෑ. දැනට තියෙන මතවාදයට විරුද්ධව ඔයා ලග මතවාදයක් තියෙන නිසා තමා ප්‍රශ්නය අහන්නෙ.මතවාදය නිකන්ම තියෙන්නෙ නෑ එතන දර්ශනයක් තියෙනව මට තේරෙන විදියට නන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මල්ලි ඔයා ලොකු පැටලවීමක ඉන්න්නෙ. බුදුහාමුදුරුවන් කියපු දෙයක් බොරු වෙලත් නෑ වෙන්නෙත් නෑ.
    කියන්න තියෙන එකම දේ මල්ලි පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔය දේ කියන්න හේතුව.බ්‍රාහ්මණයන් අතර මතයක් තිබ්බනෙ මහ බඹා මැව්ව කියල.එතන කාටවත් ගැටලුවක් තිබ්බෙ නෑ අලිය මැව්වෙ කොහෙන්ද? සමනළය ආවෙ කොහෙන්ද කියල. එකම ප්‍රශ්නෙ තිබ්බෙ මිනිස්සු මැවෙන විදිය විතරයි.

    බුදුරජාණන් වහන්සේ දන්නා දේවල් සේරම දේශනා කරා නන් තාමත් උන්වන්සේට දේශනා කරන්න දේවල් තියෙනව. උන්වහන්සේ හැම වෙලාවෙම දේශනා කරේ වැදගත් දේවල් විතරයි ඒකත් අපි ගැන අනුකම්පාවෙන්.
    ඔයාට ඒ පොයින්ට් එක තේරුනා නන් උන්වහන්සේ ඇයි ඩයිනෝසිරස්ලගැන නොකිව්වෙ කියල තේරුම් යයි.

    ඔය තිබ්බ මතවේදෙ කෑම හැදුනෙ කොහොමද ? සංකල්ප හැදුනෙ කොහොමද ? ගෙවල් හැදුනෙ කොහොමද ? ගොඩගසාගැනීම හැදුනෙ කොහොමද ? රාගය ඇතිවුනේ (විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවෙන ආශාව ඈ. කාර් වලට නෙමේ) කොහොමද ? කියන දේවල් ගැනත් තිබ්බද බං ? o_O මං නං හිතන්නෑ බ්‍රාහ්මණයො මුලින්ම ගෙවල් හැදුවෙ කව්ද කියල කල්පනා කලා කියල :O
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    එහෙම බැරිද ? o_O හරි බෑයි කියමුකො..
    ඒත් දර්ශනයක් නැතිවුනා කියල ප්‍රශ්නයක් අහන්න බැරි කමක් නෑනෙ බං :D
    උබ හරි ප්‍රශනයක් අහන්න පුලුවන්..එක එක කතාවක්...එකට උත්ත්‍රයක් දෙන්න පුලුවන්...නමුත් යම් දෙයක් විවෙචනය කරමින් ප්‍රශනයක් අහද්දි එක තව දෙයක්..උබ මෙතය බුදුදහම ගෑන යම්කිසි විවෙචනයක යෙදිමින් තමා උබෙ ප්‍රශනය අහන්නෙ..එහෙනම් උබෙ පෑහෑදිලි දර්ශනය අවශයයි..එතකොට උබට අවශ්ය දෙයට පිලුතුරු ලෑබෙයි...බුදුන්වහන්සෙ මෙ ලොකෙ සිටින හො ආදි යුගයෙ සිටි මෙතෙක් දෑන් නොසිටින ඩයිනොසිරස් ගෑන පමනද කිසිම දෙශනාවක සදහන් කර නෑත්තෙ කියන දෙට පමනක් උත්තරයක් දිපන්කො මට?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම ඔයාට දර්ශනයක් නැත්තන් ප්‍රශ්නයකුත් නෑ. දැනට තියෙන මතවාදයට විරුද්ධව ඔයා ලග මතවාදයක් තියෙන නිසා තමා ප්‍රශ්නය අහන්නෙ.මතවාදය නිකන්ම තියෙන්නෙ නෑ එතන දර්ශනයක් තියෙනව මට තේරෙන විදියට නන්

    එහෙම එකක් කියල දර්ශනයක් නෑ බං.. දර්ශන තොගයක් කලවං වෙලා තියෙන්නෙ.. සමහර දේවල් වලට විද්‍යාවෙන් කියන දේවල් පිළිගන්නව.. සමහර දේවල් වලට බුද්ධාගමෙන් කියන දේවල් පිළිගන්නව.. සමහර දේවල් වලට අර ඒබ්‍රහම් ටී කොවුර් කිව්ව එව්වත් පිළිගන්නව.. නිව්ටන් කිව්ව ඒවත් පිළිගන්නව.. අයින්ස්ටයින් කිව්ව ඒවත් පිළිගන්නව.. සමහර වෙලාවට ෆිල්ම් වල පෙන්නන එව්වත් පිළිගන්නව.. ඒ අස්සෙ සන්ධාන විරෝධී දර්ශනේකුත් පිළිගන්නව..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ හරි ප්‍රශනයක් අහන්න පුලුවන්..එක එක කතාවක්...එකට උත්ත්‍රයක් දෙන්න පුලුවන්...නමුත් යම් දෙයක් විවෙචනය කරමින් ප්‍රශනයක් අහද්දි එක තව දෙයක්..උබ මෙතය බුදුදහම ගෑන යම්කිසි විවෙචනයක යෙදිමින් තමා උබෙ ප්‍රශනය අහන්නෙ..එහෙනම් උබෙ පෑහෑදිලි දර්ශනය අවශයයි..එතකොට උබට අවශ්ය දෙයට පිලුතුරු ලෑබෙයි...බුදුන්වහන්සෙ මෙ ලොකෙ සිටින හො ආදි යුගයෙ සිටි මෙතෙක් දෑන් නොසිටින ඩයිනොසිරස් ගෑන පමනද කිසිම දෙශනාවක සදහන් කර නෑත්තෙ කියන දෙට පමනක් උත්තරයක් දිපන්කො මට?

    විවේචනයක් නෙමේ. ඒ ඉදිරිපත් කලේ මං බුදු හාමුදුරුවොගැන හිතන විදිහ. එහෙම නෑයි කියන අය පිස්සො මෝඩයො කියල මං කිව්වෙ නෑනෙ.. ?
    මම දන්නෙ ඩයිනෝසරයන් ගැන සඳහන් කර නැති එක ගැන විතරයි.. තව එව්ව තියේද නැද්ද නං දන්නෑ.. මං ත්‍රිපිඨකේම කියවල නෑනෙ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    ඔය තිබ්බ මතවේදෙ කෑම හැදුනෙ කොහොමද ? සංකල්ප හැදුනෙ කොහොමද ? ගෙවල් හැදුනෙ කොහොමද ? ගොඩගසාගැනීම හැදුනෙ කොහොමද ? රාගය ඇතිවුනේ (විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවෙන ආශාව ඈ. කාර් වලට නෙමේ) කොහොමද ? කියන දේවල් ගැනත් තිබ්බද බං ? o_O මං නං හිතන්නෑ බ්‍රාහ්මණයො මුලින්ම ගෙවල් හැදුවෙ කව්ද කියල කල්පනා කලා කියල :O
    ඒව සියල්ලම මිනිසුන්ගෙ ප්‍රශ්නනෙ. මිනිසා බිහිඋනේ මෙහෙමයි කියනව ඒක හරි කියල පිළිගන්නවනෙ කට්ටිය එතනින් එහාට කියල දෙන්න ඕනි නැද්ද ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ කියල.

    ඒ කිසිම තැනක දේශනා කරල නෑනෙ ඇයි හරක් කොච්චර කෑම තිබ්බත් තණකොළම කන්නෙ කියල ඒක මිනිස්සුන්ට ආදාල නෑනෙ.

    මට උනත් ප්‍රශ්නයක් ඇතිවෙනවනෙ මහබඹාගෙන් නෙවෙයි ඉපදුනෙ කියල කිව්වම එහෙනන් කොහොමද මේ දේවල් සිද්ද වෙන්නෙ ඇයි අපිට රාගය ඇතිවෙන්නෙ ඒක දෙවියන්ගෙ කැමැත්ත නිසා වෙන්න ඇති කියල හිතෙනවනෙ ඒ එන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු දේශනා කරා ඇරෙන්න සත්තු ගැන උනන්දුවක් නැති අයට ඇයි සත්තු මෙහෙම ඉන්නෙ කියල කියන්න ඕනි නෑනෙ.
    අනික ඔච්චර හරියටම ඔය දේවල් පරීක්ෂණ කරන්නෙ නැතුව පොසිල බලන්නෙ නැතුව හොයා ගත්ත නන් ඉතුරු ටිකත් නොදැන ඉන්න බෑනේද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩයිනෝසිරස්ලගෙ පොසිල ලැබෙන්නත් කොච්චර යටට හාරන්න ඕනිද?සමහර විට ඉස්සරහට හම්බු වෙයි ඔය කියන් ඒවත්.එහෙම හම්බු වෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.

    අනික පොසිල කියන්නෙත කාලයක් තුලදී දිරාපත් වෙලා නැතිවෙලා යන දෙයක්. එහෙම දෙයක් හැමදාම තියෙයි කියල බලාපොරොත්තු වෙන්නෙ කොහොමද?

    උන් වඳවුනේ අවු මිලියන 65කට විතර කලින්නෙ.. හරියටම මතක නෑ..
    මිනිහ බිහිවෙලා අවු මිලියන 2ක් වගේනෙ ?
    65-2 = 63 (උත්තරේ හරිද දන්නෑ)

    ඒ කියන්නෙ බං අවුරුදු මිලියන 63 ඉඳන් අවුරුදු මිලියන 02.5ක් වත් පරණ පොසිලයක් නැත්තෙ ? අවුරුදු මිලියන එකසිය ගනං පරණ කුකුල්ලු විතර ෆොසිල තියෙද්දිත් 2.5ක්වත් පරණ එකක් නැත්තෙ ? o_O ඒක නං හෙන අමුතුයි.. අඩුම ගානේ ඒ කාලෙ ගංගා ගලාගෙන ගිය ප්‍රදේශ අවටින් නිකං මිනිස් පොසිල කෑල්ලක්වත් හම්බවෙන්න එපායැ බං o_O
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    එහෙම එකක් කියල දර්ශනයක් නෑ බං.. දර්ශන තොගයක් කලවං වෙලා තියෙන්නෙ.. සමහර දේවල් වලට විද්‍යාවෙන් කියන දේවල් පිළිගන්නව.. සමහර දේවල් වලට බුද්ධාගමෙන් කියන දේවල් පිළිගන්නව.. සමහර දේවල් වලට අර ඒබ්‍රහම් ටී කොවුර් කිව්ව එව්වත් පිළිගන්නව.. නිව්ටන් කිව්ව ඒවත් පිළිගන්නව.. අයින්ස්ටයින් කිව්ව ඒවත් පිළිගන්නව.. සමහර වෙලාවට ෆිල්ම් වල පෙන්නන එව්වත් පිළිගන්නව.. ඒ අස්සෙ සන්ධාන විරෝධී දර්ශනේකුත් පිළිගන්නව..
    තව ටිකක් අත්දැකීම් එනකොට ඕක හරියනව. ආයෙ උබේ මේ ඩයිනොසිරස් ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නෑ.උබම කල්පනා කරල කරල මම මේ කියන දේ ඇත්ත කියල පිළිගන්නව එදාට මගෙ මහන්සිය අපරාදෙ අද මේක උබට ඔප්පු කරන්න දැගලුවොත්.
    බුදුසරණයි
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    එහෙම එකක් කියල දර්ශනයක් නෑ බං.. දර්ශන තොගයක් කලවං වෙලා තියෙන්නෙ.. සමහර දේවල් වලට විද්‍යාවෙන් කියන දේවල් පිළිගන්නව.. සමහර දේවල් වලට බුද්ධාගමෙන් කියන දේවල් පිළිගන්නව.. සමහර දේවල් වලට අර ඒබ්‍රහම් ටී කොවුර් කිව්ව එව්වත් පිළිගන්නව.. නිව්ටන් කිව්ව ඒවත් පිළිගන්නව.. අයින්ස්ටයින් කිව්ව ඒවත් පිළිගන්නව.. සමහර වෙලාවට ෆිල්ම් වල පෙන්නන එව්වත් පිළිගන්නව.. ඒ අස්සෙ සන්ධාන විරෝධී දර්ශනේකුත් පිළිගන්නව..
    ඔබගෙ සියලු පෑන වලට මාහට නම් මනා පිලිතුරක් ලෑබුනි..ඔබ හා තව දුරටත් තර්ක කිරිම මා හට ඈවෑසි නෑත,,එ මන්ද යත් ඔබගෙම ඔබගෙ මනසෙ ඈති ස්බාවය ගෑන මනා නිර්වචනයක් ඔබ විසින්ම ප්‍රකාශ කල බෑවිනි...පලමුව ඔබ සිත එක අරමුනක තබා ගන්න..එයට බාවනාව ඉතා වෑදගත් දෙයකි,,,,දෙවනුව ඔබටම කියා දර්ශනයක් ,දෑක්මක් ඔබටම ආවෙනික විදිහට තොරා ගන්න..නිතරම නිවෑරදි මනසකින් සිතන්න පුරුදු වන්න,,,,දෙයක සත්තය තාවය නිවෑරදිව අවබොද කරගෙන මිස නොමෑතිව විවෙචනයක නොයෙදෙන්න....මෙය මා අනුගමනය කරනාවු මාගෙ අමාමහා බුදුහාමුදුරුනව්ගෙ දර්ශනය අනුගමනය කරනාවු මා ඔබහට දෙන පොඩි ඔවදනකි..ඔබ මුලින් කිවාක් මෙන් මා ඔබහටද කුනුහරපයෙන් තොර ඔබට කියවියෑකි මනා ස0යමයකින් මෙය ප්‍රකාශ කරමි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හප්පච්චියේ.. උඹ මහාකල්ප ගාණක් ඈතට ගිහිංනෙ බං.. මං ඇහුවෙ විශ්වයේ විනාශය සහ ආරම්භය ගැන නෙමේ බං... එහෙම වුනාම නං පොසිල තියා මෙලෝ මඟුලක් ඉතුරුවෙන්නෑ ඒක මං පිළිගන්නව.. මං ඇහුවෙ මේ දැන් අපි ඉන්න මහා භද්‍ර කල්පයේ, කකුසඳ බුදුන් වහන්සෙගෙ ඉඳන් මෛත්‍රී බුදුන් වහන්සේ දක්වා යන මේ කල්පයේ, කකුසඳ කෝනාගම වගේ බුදු වරු වැඩ හිටිය කල්ප වල සහ ඊට ආසන්න කල්ප වල හිටපු මිනිස්සුන්ගෙ පොසිල හම්බ නොවෙන්නෙ ඇයි කියල... විනාශයක් දක්වා ගියෙ නෑ.. මං අහන්නෙ එක් ඇතිවීමක් හා විනාශයක් අතර ගෙවෙන මේ කල්පය ගැන.. :)

    හප්පච්චියේ කිව්වට හරියන්නෙ නැහැ ඒක තමයි තේරෙන සිංහලෙන් මම කිව්වෙ තේරුම් ගන්න බැරිද උත්සයක් නැද්ද කියන එක නම් ඉතින් මට අදාල කාරණයක් නෙවේ..
    දැන් ආයෙත් කියන්නම් කල්පයක් කියන්නෙ සන්ක්‍යාවකින් මෙච්චරයි කියල විස්තර කරන්න අපහසු අවුරුදු ප්‍රමාණයක්..

    භද්‍ර කල්පය කියන්නෙ බුදු රජාණන් වහන්සේලා පස් දෙනෙක් පහල වෙන කාලය..

    |0____________1|____________2|____________3|___________45|____________6|

    ඔය කල්පය කියල අපි නිකං හිතා ගත්තොත් ඔය 4-5 අතර තියන කාලය තමයි ඩයිනොසර් පොසිල මිනිස්සුන්ගෙ පොසීල හොයාගෙන තියන විද්‍යාවෙන් කාලය.. කල්පය එක්ක සංසදනය කරොත් නැනෝ මීටරයෙනුත් මිලියනයෙන් පංගුවක් වගේ.. ඔතන ඔය පහ කියල තියෙන්නෙ අපේ බුදු හාමුදුරුවො.. හය කියල තියෙන්නෙ මයිත්‍රී බුදු හාමුදුරුවො.. දැන් ඔය බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ 0 ගැන..
    තාමත් තේරුම් ගන්න බැරිනම් ඉතින් අපේ වරදක් නෙවේ..

    උබ දැන් කලින් බුදු රජාණන් වහන්සේල හිටපු කාලෙ මිනිස්සුන්ගෙ පොසීල ඕනෙ කියල කියන්නෙ ඉතින් උබේ මොලේ හැටියට තමයි ඉතිං

    :lol::lol:

    Paleontology seeks to map out how life evolved across geologic time. A substantial hurdle is the difficulty of working out fossil ages. Beds that preserve fossils typically lack the radioactive elements needed for radiometric dating. This technique is our only means of giving rocks greater than about 50 million years old an absolute age, and can be accurate to within 0.5% or better.[11] Although radiometric dating requires careful laboratory work, its basic principle is simple: the rates at which various radioactive elements decay are known, and so the ratio of the radioactive element to its decay products shows how long ago the radioactive element was incorporated into the rock. Radioactive elements are common only in rocks with a volcanic origin, and so the only fossil-bearing rocks that can be dated radiometrically are volcanic ash layers
    http://en.wikipedia.org/wiki/Fossil

    "දිග, පළල සහ උස යොදුන බැගින් වූ සිදුරු නැති ඝණ පර්වතයක් වසර සියයකට වරක් කසී සළුවකින් පිරිමදින කල, ඒ පර්වතය ගෙවී ගියත් කල්පය අවසන් නොවේ"
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    හප්පච්චියේ කිව්වට හරියන්නෙ නැහැ ඒක තමයි තේරෙන සිංහලෙන් මම කිව්වෙ තේරුම් ගන්න බැරිද උත්සයක් නැද්ද කියන එක නම් ඉතින් මට අදාල කාරණයක් නෙවේ..
    දැන් ආයෙත් කියන්නම් කල්පයක් කියන්නෙ සන්ක්‍යාවකින් මෙච්චරයි කියල විස්තර කරන්න අපහසු අවුරුදු ප්‍රමාණයක්..

    භද්‍ර කල්පය කියන්නෙ බුදු රජාණන් වහන්සේලා පස් දෙනෙක් පහල වෙන කාලය..

    |0____________1|____________2|____________3|___________45|____________6|

    ඔය කල්පය කියල අපි නිකං හිතා ගත්තොත් ඔය 4-5 අතර තියන කාලය තමයි ඩයිනොසර් පොසිල මිනිස්සුන්ගෙ පොසීල හොයාගෙන තියන විද්‍යාවෙන් කාලය.. කල්පය එක්ක සංසදනය කරොත් නැනෝ මීටරයෙනුත් මිලියනයෙන් පංගුවක් වගේ.. ඔතන ඔය පහ කියල තියෙන්නෙ අපේ බුදු හාමුදුරුවො.. හය කියල තියෙන්නෙ මයිත්‍රී බුදු හාමුදුරුවො.. දැන් ඔය බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ 0 ගැන..
    තාමත් තේරුම් ගන්න බැරිනම් ඉතින් අපේ වරදක් නෙවේ..

    උබ දැන් කලින් බුදු රජාණන් වහන්සේල හිටපු කාලෙ මිනිස්සුන්ගෙ පොසීල ඕනෙ කියල කියන්නෙ ඉතින් උබේ මොලේ හැටියට තමයි ඉතිං

    :lol::lol:

    http://en.wikipedia.org/wiki/Fossil

    "දිග, පළල සහ උස යොදුන බැගින් වූ සිදුරු නැති ඝණ පර්වතයක් වසර සියයකට වරක් කසී සළුවකින් පිරිමදින කල, ඒ පර්වතය ගෙවී ගියත් කල්පය අවසන් නොවේ"

    umba andayata kiri wala sudu paata mona wageeda kiyala pennannay hadanne :lol:
    wedak nehe :lol:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මුලින්ම මං අහන්නං නේ :D

    මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    ආදි සූපයේ ඉඳල පලවෙනි ගහේ කොලේ ඉඳල වාසිට්ඨයන්ට දේශනා කොරපු පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ, ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය වගේ දැවැන්ත යුග තුනක් බුදු හාමුදුරුවන්ට මඟ හැරුනෙ ඇයි ?

    මේ මහා භද්‍ර කල්පයේ පහල වෙච්චි කකුසඳ, කෝනාගම, කාශ්‍යප කියන බුදුන් වැඩහිටිය ඒ යුගයේ මිනිස් ෆොසිලයක් හෝ කුමනම හෝ මිනිස් අතකින් කල නිර්මාණයක් හමු නොවෙන්නෙ ඇයි ?

    කකුසඳ කෝනාගම කාශ්‍ය කියන බුදු වරු මනුශ්‍යයින් නොවන වෙනත් ආකාරයක බුද්ධිමත් ජීවීන් පිරිසක්ද ? o_O

    ප. ලි. මේ ත්‍රෙඩ් එක මව් ගුණ මතක් කර දෙන ත්‍රෙඩ් එකක් නොවේයැයි පතමි.. :)

    මාත් මේ දන්නැති හින්ද අහන්නෙ. ඔය උබ කියන "ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය" යුගවල හිටපු ජීවින්ගෙ පොසිල ඔක්කොම ටික හොයා ගෙන ඉවරද බං ඔය සයන්ටිස්ල ටික?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    විවේචනයක් නෙමේ. ඒ ඉදිරිපත් කලේ මං බුදු හාමුදුරුවොගැන හිතන විදිහ. එහෙම නෑයි කියන අය පිස්සො මෝඩයො කියල මං කිව්වෙ නෑනෙ.. ?
    මම දන්නෙ ඩයිනෝසරයන් ගැන සඳහන් කර නැති එක ගැන විතරයි.. තව එව්ව තියේද නැද්ද නං දන්නෑ.. මං ත්‍රිපිඨකේම කියවල නෑනෙ..
    හරි බෑරි වෙලාවත් බුදුන් දෙශනා කලා නම් ඩයිනොසරෙක් ගෑන..උබ වගෙ කෙනෙක් අහයි ඈයි ජිරෆ් කෙනෙක් ගෑන කිවෙ නෑත්තෙ කියලා..ඉට පස්සෙ අහයි ඈයි හිපපොටෙමස් කෙනෙක් ගෑන කිවෙ නෑත්තෙ කියලා,,,මෙ ලොකෙ සිටින හො සිටිය හෑම ජිවියෙක් ගෑනම නිර්වචනය කරනවාට වඩා එතුමාට තිබුනා වෙනත් සමාජ මෙහෙවරක් කරන්න....නොකෙරෙන දිගෙ හෙවනෑල්ලත් ඈදයි වගෙ අනිත් ආගම්වල වෑරදිම හොයන්නෙ නෑතිව හෑම ආගමකින්ම ගන්න ඔන හොද දෙවල් ගන්න බලපන් ජිවිතෙට...