මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Siyalu denama dana gatha yuthu deyak thiyenava. Budun vahansema kivva, Avasya tika pamanai desana karanne kiyala, Buddhism valata , pasu kalinava, rahath nouna hamuduruvo desana karapu deval ekathu vela thiyenava. Aka nisa Budun vahanse kiyapu paridi, obage Buddhiyen vataha ganna kiyala, Anun desana kala pamanin piliganna epa kiyala. Adha Buddhism vala thiyena samahara deval , Budun vahanse desana kala original Bana neve. Pasu kalinava smahara Hamuduruvo ekathu karapuva thiyenava.

    ඔව්

    :):)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ෆිල්ම් එකක වගේ මුළු ලෝකෙම ගහ මරාගන්න වෙලාවක.. එකපාරට ධාතු ටික එකට ඇවිත් හැමෝම උඩ බලාගෙන ඉද්දි අහසෙ මහා එළියක් එක්ක අතුරු දහන් වෙයි කියල උබ හිතනවද ?
    [/COLOR]

    එහෙම වෙන්නේ නෑ කියලා තමයි බන් මාත් මේ කියන්නේ...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun vahanse India valadi desana kaley sinhalen neve. Pasu kalinava india vala pali bashaven sinhaleta parivarrthanaya karaddhi, Basha gata lu nisath Buddhism original Buddhism valin venas vela thiyenava. Mama ekata hodha example ekak dennam. Mea elakiriye danna kiyana hamotama mea problem eka visada dena lesa Gauravayen Aradahana karami
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83

    හප්පච්චියේ.. උඹ මහාකල්ප ගාණක් ඈතට ගිහිංනෙ බං.. මං ඇහුවෙ විශ්වයේ විනාශය සහ ආරම්භය ගැන නෙමේ බං... එහෙම වුනාම නං පොසිල තියා මෙලෝ මඟුලක් ඉතුරුවෙන්නෑ ඒක මං පිළිගන්නව.. මං ඇහුවෙ මේ දැන් අපි ඉන්න මහා භද්‍ර කල්පයේ, කකුසඳ බුදුන් වහන්සෙගෙ ඉඳන් මෛත්‍රී බුදුන් වහන්සේ දක්වා යන මේ කල්පයේ, කකුසඳ කෝනාගම වගේ බුදු වරු වැඩ හිටිය කල්ප වල සහ ඊට ආසන්න කල්ප වල හිටපු මිනිස්සුන්ගෙ පොසිල හම්බ නොවෙන්නෙ ඇයි කියල... විනාශයක් දක්වා ගියෙ නෑ.. මං අහන්නෙ එක් ඇතිවීමක් හා විනාශයක් අතර ගෙවෙන මේ කල්පය ගැන.. :)

    මේ සහෝදරයා අහන්නේ හොද ප්‍රශ්නයක්. මේක අගම කරතියගෙන්නේ නැතුව නිවැරදි ඇසකින් බුද්දිමත් සංවාදයකට යොමුවෙයි කියල හිතනවා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dan srilankave inna hamoma vage kiyanava----TRUSNAVA NATHI KALAMA NIVAN YANNA PULUWAN KIYALA. ATHAKOTA SEX PATIENT KENEK GATTHOTH, LEDA SEX VALATA TRUSNAVAK NAHA. ASAVAK NAHA. ATHAKOTA, MEA LEDA[PATIENT] RAHATH VELADHA ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙම වෙන්නේ නෑ කියලා තමයි බන් මාත් මේ කියන්නේ...

    වෙන්නෙ නැහැ කියල වත් වෙයි කියල වත් කාටවත් කියන්න බැහැ.. අනික ඕක ඇත්ත උනත් බොරු උනත් අපිට කිසිම වැඩක් නැහැ බන්.. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕන..

    දැන් ඕක බොරු කියමු.. ඒක වෙන්නෙ බුදු දහම නැති වෙලා ඒ කියන්නෙ තව අවුරුදු දෙදාස් පන්සීයකින් විතර.. කාටද වැඩක් තියෙන්නෙ.. නිවන් අවභොද කරගන්න යන ගමනට ඔය කතන්දර වැඩක් නැහැ නෙ..


    3.gif

     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    :rofl::rofl::rofl:

    තෘෂ්ණාව කියන්නේ sex විතරද බන්?
    sex kiyana trusna vargaya nathi karala Nivan magata pivisiladha ?

    ----Trusnava kiyanne sex vitharak neve. Ath mama ahanne patient[leda] Nivan margayata pivisiladha ? Muslim kenek gamuko, sex feel venne naha kiayala hithamu. Asanipayak nisa, Manasika or Kaika. Athakota mea muslim manusyage , sex kiyana trusna vargaya vinasa vela nivan margayata [way] ekata pivisiladha ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilanka ve kayuruvath Dan Rahath venne natthe onna oya THASNAVA NATHI kiyana words deka patalava gattha nisa.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rahathun vahanse kenekuta sex feelings enne natha. Ledekuta da sex feelings enne natha. Mea avastha deka samana da?? Answer----- SAMANA NOVE.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun vahanse vinasa [destroy] mathayak desana kaley natha. Language problem eka nisa or venath deyak nisa or Buddhism valata navakayekuta baya hithena paridi DESTROY DESIRE kiyana words genath atha. Ath Budun vahanse desana kale ese nove. Budun vahanse desana kaley OVERCOME DESIRES ganaya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rahathun vahanse sex OVERCOME kara athi athara Leda [patient] sex DESTROY kara atha. Siyalu Buddhimath aya venasa vataha ganna.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Dan srilankave inna hamoma vage kiyanava----TRUSNAVA NATHI KALAMA NIVAN YANNA PULUWAN KIYALA. ATHAKOTA SEX PATIENT KENEK GATTHOTH, LEDA SEX VALATA TRUSNAVAK NAHA. ASAVAK NAHA. ATHAKOTA, MEA LEDA[PATIENT] RAHATH VELADHA ?

    තෘෂ්ණාවට කියන තවත් සමාන පදයක් නෙවේ බන් සෙක්ස් කියන්නෙ..
    සෙක්ස් කියන්නෙ ඒක ෆීල්න්ග් එකක් විතරයි.. සෝවාන් වෙන්නත් කී ජාතියක් නැති කරන්න ඕනද.. මමත්වය නැති කරන්න ඕන ප්‍රධානම දේ.. මම මාගේ කියන හැගීම.. දැන් ඔය කියන ලෙඩ්ඩුන්ට මම මාගේ කියල හැගීමක් නැද්ද.. ඔලුවත් රිදෙනව.. හෙට reply එකක් දාන්නම් දිග...........


    තව චුට්ටකින් උබ මානසික රෝගීන්ට පුලුවන්ද කියල අහයි

    :lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Aka nisa Nivan avaboda kara gatha hakke THRUSNAVA VINASA [DESTROY] KIRIMEN NOVA , Nivan avabodha kala hakke TRUSNAVA ABIBAVA [OVERCOME] KIRIMENI.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Aka nisa Nivan avaboda kara gatha hakke THRUSNAVA VINASA [DESTROY] KIRIMEN NOVA , Nivan avabodha kala hakke TRUSNAVA ABIBAVA [OVERCOME] KIRIMENI.

    එක comment එකෙන් ඔය ටික ගහපන් කො බන් අකුරෙන් අකුරට reply දාන්නෙ.. කියවන්න එපා වෙනව නෙ

    :baffled::baffled::baffled::baffled: