Budun vahanse desana kaley, THRUSNAVA ABIBAVA [OVERCOME] KIRIMEN NIVAN AVABODHA KALA HAKA.
sex kiyana trusna vargaya nathi karala Nivan magata pivisiladha ?
----Trusnava kiyanne sex vitharak neve. Ath mama ahanne patient[leda] Nivan margayata pivisiladha ? Muslim kenek gamuko, sex feel venne naha kiayala hithamu. Asanipayak nisa, Manasika or Kaika. Athakota mea muslim manusyage , sex kiyana trusna vargaya vinasa vela nivan margayata [way] ekata pivisiladha ?
-----sex----love-----hobby----tasty-----noyekuth asavan--------meva thrusna vala varga thama-------THRUSNA = KAMA THANHA, BAVA THANHA, VIBAVA THANHA.උබට පිස්සුද බං ?
Sex = තෘෂ්නාව ???
ඌට මොනා හරි කැවිල මම හිතන්නෙ
එහෙනං කියවල බලන්නදීඝ නිකාය, අග්ගඥ්ඥ සූත්‍රය.. ඒ සූත්‍රයට අනුව ගත්තාම මිනිසා පරිණාමය ආරම්භ වෙලා තියෙන්නෙ පොලොවෙ ඇතිවුනු අලුතමයි.. ඒකට අනුව ඩයිනෝසරයන්ටත් පෙර ඉඳන් මිනිසුන් පැවත එන්න ඕනෙ.. මිනිසා පරිණාමය වීමෙදි ලිංගබේදයක් නැති සතෙක් විදිහට ඉඳල ස්ත්‍රී පුරුෂ දක්වා බෙදීම ගැන හිටං සඳහන් කරල තියෙනව.. භාශාව මුල්ම වචන ඇතිවුනු හැටි ගැන පවා (ඇත්තටම වචන නෙමේ සංකල්ප විදිහට ගන්න ඕනෙ) සඳහන් කරල තියෙනව.. මුලින්ම හොරකම බොරුව ඇතිවුනු හැටි, කම්මැලි කම නිසා එක පාර වැඩියෙන් ගොඩගහගැනීම ඇතිවුනු හැටි, ගෙවල් හදන්න පටං ගත්ත හැටි, රජවරු පත්කරගත්තු හැටි ගැන පවා සඳහන් වෙනව.. මිනිස්සු ආහාරයට ගත්තු ආහාර කාලෙන් කාලෙට නැතිවීම හා ආදේශක ලැබීම ගැන හිටං සඳහන් වෙනව. එච්චර දේවල් සඳහන් වෙන දේශනාවෙ අවුරුදු මිලියන ගානක් පොලොවෙ ආධිපත්‍යය පතුරුවපු ඩයිනෝසරයන් හිටිය යුග තුනේ මිනිස්සු මොනාද කලේ, මිනිස්සු ඒ කාලෙ වෙද්දි වඳ වෙලා ගිහිං නැවත බිහිවුනාද කියලවත් කිසිම සඳහනක් නෑ..
මට නං මේකෙන් තේරෙන්නෙ එකම එක දෙයයි.. බුදු හාමුදුරුවො කියන්නෙ අසීමිතව තුන්කල් දක්නා මාවල් කොමික්ස් වල තියෙන ජාතියෙ සුපිරි බලයන්ගෙන් හෙබි සුපර් මෑන් කෙනෙක් නෙමේ.. බුදු හාමුදුරුවො වුනත් නිගමන වලට එලඹුනේ අද විද්‍යාඥයො කරනව වගේ තමන් දකින දන්න සීමාව දිහා බලල.. ඒ කියන්නෙ කිසිම විදිහකින් පොලොව හාරන්නෙ නැතුව ෆොසිලයක් හොයාගෙන නොතිබුණු මීට අවුරුදු දෙදාස් හයසීයකට විතර ඈත එපිට යුගයේ හිටපු තවත් එක් බුද්ධිමත් මිනිසෙක් වුනු බුදු හාමුදුරුවො ඩයිනෝසරයන් ගැන දැනගෙන හිටියෙ නෑ...
ඉතිං බුදු හාමුදුරුවො තමන් දකින වටපිටාවෙන් උපකල්පනය කරා පෘථිවිය ජීවයට සුදුසු වුනු කාලවකවානුවේ ඉඳලම මිනිස්සු පෘථිවියේ හිටිය කියල.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු මිලියන 2කටත් වැඩි කාලෙක ඉඳන් මිනිසා ඉන්නව කියන බොරුව බුදු හාමුදුරුවො දේශනා කරන්නට යෙදුනා...
මං දන්නව දැන් මේක කියවන අය මේක තේරුං ගන්නෙ බුදු හාමුදුරුවන්ව පහත් කොට සලකල ලියපු කමෙන්ට් එකක් විදිහට කියල.. ඒකටත් කලින්ම කියන්න එපෑ.. එහෙම කිසිම දෙයක් මේකෙ කියල නෑ.
ඒ කාලෙ හැටියට අග්ගඤ්ඤ සූත්‍රය මාර දේශනාවක්.. මොකද ජීවයේ ආරම්භය ගැන ඩයිනෝසරයො ගැන කිසිම කෙනෙක් දැනං හිටියෙ නැති නිසා.. නමුත් ඒව ගැන දන්න යුගයට අග්ගඤ්ඤ සූත්‍රය කතන්දරයක් විතරයි..
ඔය තිබ්බ මතවේදෙ කෑම හැදුනෙ කොහොමද ? සංකල්ප හැදුනෙ කොහොමද ? ගෙවල් හැදුනෙ කොහොමද ? ගොඩගසාගැනීම හැදුනෙ කොහොමද ? රාගය ඇතිවුනේ (විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවෙන ආශාව ඈ. කාර් වලට නෙමේ) කොහොමද ? කියන දේවල් ගැනත් තිබ්බද බං ?මං නං හිතන්නෑ බ්‍රාහ්මණයො මුලින්ම ගෙවල් හැදුවෙ කව්ද කියල කල්පනා කලා කියල :O
උන් වඳවුනේ අවු මිලියන 65කට විතර කලින්නෙ.. හරියටම මතක නෑ..
මිනිහ බිහිවෙලා අවු මිලියන 2ක් වගේනෙ ?
65-2 = 63 (උත්තරේ හරිද දන්නෑ)
ඒ කියන්නෙ බං අවුරුදු මිලියන 63 ඉඳන් අවුරුදු මිලියන 02.5ක් වත් පරණ පොසිලයක් නැත්තෙ ? අවුරුදු මිලියන එකසිය ගනං පරණ කුකුල්ලු විතර ෆොසිල තියෙද්දිත් 2.5ක්වත් පරණ එකක් නැත්තෙ ?ඒක නං හෙන අමුතුයි.. අඩුම ගානේ ඒ කාලෙ ගංගා ගලාගෙන ගිය ප්‍රදේශ අවටින් නිකං මිනිස් පොසිල කෑල්ලක්වත් හම්බවෙන්න එපායැ බං
![]()
මම එක කියවල නැති උනාට එහෙන් මෙහෙන් අහල තියෙනව. එකේ කොඉ වෙලාවේ වත් කියල නෑ ඉස්සරලා හැදුනේ මනුශ්ශයෝ කියල. එකේ කියල තියෙන්නේ මේ ලෝකේ තිබ්බ බව්තික දේවල් වලට ජිවය ඇතුල් වෙච්ච හැටි. මේ ලෝකේ ඉස්සරලම තිබ්බ සුපයක් වගේ එකක් මුළු මුහුදේම. එකේ ඒක ස්ය්ලික දෙයකට ජීවයක් ඇතුළු වෙච්ච හැටි කියල තියෙන්නේ. එහෙම ඇතුළු උනේ තණ්හාව නිසා. බ්‍රහ්ම ලෝකේ අය මේ සුපය රස බලල එකෙන් ඇති වෙච්ච තණ්හාවට. බ්‍රහ්ම ලෝකේ අයට ශරීරයක් නෑ. එහෙම එක ස්ය්ලික ජීවින් ඇති වෙච්ච හැටි ගැන කියල ඊට පස්සේ අය පටන් අරන් තියෙන්නේ මිනිස්සු හැදුනට පස්සේ තැන ඉදන්. එකෙන් කියල තියෙන්නේ මිනිස්සු කෑම ගොඩක් එකතු කරගෙන තණ්හාව වැඩි වෙච්ච හැටි. මිනිස්සුන්ගේ ආයුෂ තන්හාව නිසා ටික ටික අඩු වෙච්ච හැටි. සත්තු ගැන කියල නැත්තේ වැඩක් නැටි හින්ද. බුදුහාමුදුරුවේ දන්නා හැම දේම කියන්නේ නෑ. නිවන් දකින්ඩ ඕන දේවල් විතරයි කියන්නේ.
එහෙම නම් ඔය කියවල තියෙනවද galaxy එහෙම ගැන කියල තියෙන සුත්‍ර. මිනිස්සු හැදිලා තියෙන හැටි ගැන දන්නේ නැති කෙනෙක් කොහොමද වෙන ලෝක හැදිලා තියෙන හැටි ගැන කියන්නේ.
මම ලගදී ඇහුව චන්දන ජයරත්න කල්පය ගැන විස්ටර කරන හැටි. එයා කියනවා කල්පය මන්දාකිනි වල ගමනෙන් වෙස්තර කරන්ඩ පුළුවන් කියල. (අව්රුද්දක් කියන්නේ පෘතුවියට සුර්යයා වටේ යන්ඩ යන කාලය වගේ කල්පය මන්දාකිනි වලින් කියන්ඩ පුළුවන්)
බුදුහාමුදුරුවේ දන්නා හැම දෙයක්ම කියල නෑ. කියල තියෙන්නේ අපේ තණ්හාව හරි නිවන හරි මොකක් හරි දෙකට අවශ්‍ය දේවල් විතරකි.
මිනිස්සු ශීලාචාර වෙලා වැඩි කාලයක් නැහැ (10,000 විතර වෙන්න ඇති). homo sapiens අප්‍රිකාවෙන් එලියට අවේ බොහොම මෑතකදී (in terms of geological time)
මේ විදියේ අර්තදක්වීමක් දෙන්න පුළුවන්. මේ විශ්වයේ ඕනෑතරම් ග්‍රහලෝක තියෙනවා. ඒවගේ දියුණු ජීවින්, බුදුවරුන් ඉන්න පුළුවන්/ඉදල තියෙන්න පුළුවන්.
මගේ මතය මේකයි
බුදු දහම තුල ගොඩක් සංකල්ප තියෙනවා. අපිට ගෝචර නොවන දෙවිවරු, බ්‍රහ්ම, ඉර්දී බල, හිටපු බුදුවරු (බුදුහාමුදුරුවොන්ට කලින්) ඔය වගේ දේවල්. ඕව ගැන හිත හිත ඉන්න එක පලක් නැති දෙයක්. අපි කලයුත්තේ ධර්මයේ හරය අවබෝද කරගැනිමට උත්සහ කරගැනීම මිස වෙන දෙයක් නෙවි. අපි නොකරන්නේ එයයි. අඩුමගානේ මම පලවෙනි ධානය වත් ලබාගන්න උත්සහ කරනවා කියල අදිෂ්ටනය්ක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද?. මට හිතෙන්නේ ඔය වගේ සංකල්ප පසුකාලීනව එකතු වූ දේවල්. මහායානය තුල කොච්චර දේවල් තියෙනවද වෙනස්.
Dan srilankave inna hamoma vage kiyanava----TRUSNAVA NATHI KALAMA NIVAN YANNA PULUWAN KIYALA. ATHAKOTA SEX PATIENT KENEK GATTHOTH, LEDA SEX VALATA TRUSNAVAK NAHA. ASAVAK NAHA. ATHAKOTA, MEA LEDA[PATIENT] RAHATH VELADHA ?
උබ ඔය කියන යුග වල ධර්මය දේශනා කරට වටහා ගන්න තරම් බුද්ධිමත් ජීවින්(මිනිස්සු )ඉදල නෑ නේ බන්.බුදුවරයෙක් පහල වෙන්න කලින් පස්මහ බැලුම් බලනවා.මුලින්ම මං අහන්නං නේ
මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
ආදි සූපයේ ඉඳල පලවෙනි ගහේ කොලේ ඉඳල වාසිට්ඨයන්ට දේශනා කොරපු පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ, ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය වගේ දැවැන්ත යුග තුනක් බුදු හාමුදුරුවන්ට මඟ හැරුනෙ ඇයි ?
මේ මහා භද්‍ර කල්පයේ පහල වෙච්චි කකුසඳ, කෝනාගම, කාශ්‍යප කියන බුදුන් වැඩහිටිය ඒ යුගයේ මිනිස් ෆොසිලයක් හෝ කුමනම හෝ මිනිස් අතකින් කල නිර්මාණයක් හමු නොවෙන්නෙ ඇයි ?
කකුසඳ කෝනාගම කාශ්ය කියන බුදු වරු මනුශ්‍යයින් නොවන වෙනත් ආකාරයක බුද්ධිමත් ජීවීන් පිරිසක්ද ?
ප. ලි. මේ ත්‍රෙඩ් එක මව් ගුණ මතක් කර දෙන ත්‍රෙඩ් එකක් නොවේයැයි පතමි..![]()