This is how an iPhone should look like Sonnayo!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,256
    40,961
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Topilata kohenda mewa? :lol::lol::lol::lol:
    Ridei™ :P

    10272660_10203404013277329_4953826689747443856_o.jpg


    1015037_10203404013477334_2388533682980536939_o.jpg


    10256996_10203404022517560_2880651486926297614_o.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    ඕකට ගිය සල්ලි වලින් හොඳ බිග් ස්ක්‍රීන් ටී වි එකක් ගනින්..බ්ලු රේ එකක් දාලා ‍ෆිල්ම් බලපන්
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    අපෝ හැටි බලපන්කො එකේ :growl::growl: සොන්න්යට වඩා ගරාජ් එකේ වැඩ කරන උන් හොදට තියන් ඉන්නව ෆෝන්
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Android Phone ඔයිට වඩා ලාභෙට හොද එකක් ගන්න පුලුවන්. technology එක වේගයෙන් අළුත් වෙන නිසා ලොකු ගාණකට phone එකක් ගන්න එක පාඩුයි මොකද අවුරුදු 2 වගේ phone එක පරණ වෙනවා. ගොන්නුන්ට ඕවා කිව්වට තේරෙන්නෙ නෑ ඉතින්.
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Android Phone ඔයිට වඩා ලාභෙට හොද එකක් ගන්න පුලුවන්. technology එක වේගයෙන් අළුත් වෙන නිසා ලොකු ගාණකට phone එකක් ගන්න එක පාඩුයි මොකද අවුරුදු 2 වගේ phone එක පරණ වෙනවා. ගොන්නුන්ට ඕවා කිව්වට තේරෙන්නෙ නෑ ඉතින්.


    phone eken social status up karaganna hadana unta wena wikalpayak na :P