මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
For example. Mountain ekak gatthoth-----Aya obata Bulldozer ekakin Mountain eka vinasa kala haka. Dan athana Mountain eka natha. That is the ZERO AFTER DESTROY. [actually removing sands to another place] . Ath oba Mountain eka vinasa nokara Mountain eka mudunata naggoth , athanin ehata da mountain ekak natha. THAT IS THE ZERO AFTER OVERCOME THE MOUNTAIN [NOT DESTROY]. That is related to great Nirvana. TOP OF THE MOUNTAIN = TOP OF THE MIND. = TOP OF THE MOUNTAIN. ATTHEDHA NOVE, NATTHEDHA NOVE , THAT IS THE NIRVANA. That is the greatest place BUDUN VAHANSE, RAHATHUN VAHANSELA THAVAMATH VADA SITINA. TOP OF THE MIND. think wisely.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Briefly, Nirvana is the highest position of the mind = The great zero after overcome [not destroy] every thing. That is the top of the mind. That is the Nirvana.
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    sex kiyana trusna vargaya nathi karala Nivan magata pivisiladha ?

    ----Trusnava kiyanne sex vitharak neve. Ath mama ahanne patient[leda] Nivan margayata pivisiladha ? Muslim kenek gamuko, sex feel venne naha kiayala hithamu. Asanipayak nisa, Manasika or Kaika. Athakota mea muslim manusyage , sex kiyana trusna vargaya vinasa vela nivan margayata [way] ekata pivisiladha ?

    උබට පිස්සුද බං ?
    Sex = තෘෂ්නාව ???
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    උබට පිස්සුද බං ?
    Sex = තෘෂ්නාව ???
    -----sex----love-----hobby----tasty-----noyekuth asavan--------meva thrusna vala varga thama-------THRUSNA = KAMA THANHA, BAVA THANHA, VIBAVA THANHA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama tharamak durata mind eka develop kalapu kenek , Mata pilivani oba hata podi prathiharryak panna.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එහෙනං කියවල බලන්න :) දීඝ නිකාය, අග්ගඥ්ඥ සූත්‍රය.. ඒ සූත්‍රයට අනුව ගත්තාම මිනිසා පරිණාමය ආරම්භ වෙලා තියෙන්නෙ පොලොවෙ ඇතිවුනු අලුතමයි.. ඒකට අනුව ඩයිනෝසරයන්ටත් පෙර ඉඳන් මිනිසුන් පැවත එන්න ඕනෙ.. මිනිසා පරිණාමය වීමෙදි ලිංගබේදයක් නැති සතෙක් විදිහට ඉඳල ස්ත්‍රී පුරුෂ දක්වා බෙදීම ගැන හිටං සඳහන් කරල තියෙනව.. භාශාව මුල්ම වචන ඇතිවුනු හැටි ගැන පවා (ඇත්තටම වචන නෙමේ සංකල්ප විදිහට ගන්න ඕනෙ) සඳහන් කරල තියෙනව.. මුලින්ම හොරකම බොරුව ඇතිවුනු හැටි, කම්මැලි කම නිසා එක පාර වැඩියෙන් ගොඩගහගැනීම ඇතිවුනු හැටි, ගෙවල් හදන්න පටං ගත්ත හැටි, රජවරු පත්කරගත්තු හැටි ගැන පවා සඳහන් වෙනව.. මිනිස්සු ආහාරයට ගත්තු ආහාර කාලෙන් කාලෙට නැතිවීම හා ආදේශක ලැබීම ගැන හිටං සඳහන් වෙනව. එච්චර දේවල් සඳහන් වෙන දේශනාවෙ අවුරුදු මිලියන ගානක් පොලොවෙ ආධිපත්‍යය පතුරුවපු ඩයිනෝසරයන් හිටිය යුග තුනේ මිනිස්සු මොනාද කලේ, මිනිස්සු ඒ කාලෙ වෙද්දි වඳ වෙලා ගිහිං නැවත බිහිවුනාද කියලවත් කිසිම සඳහනක් නෑ..

    මට නං මේකෙන් තේරෙන්නෙ එකම එක දෙයයි.. බුදු හාමුදුරුවො කියන්නෙ අසීමිතව තුන්කල් දක්නා මාවල් කොමික්ස් වල තියෙන ජාතියෙ සුපිරි බලයන්ගෙන් හෙබි සුපර් මෑන් කෙනෙක් නෙමේ.. බුදු හාමුදුරුවො වුනත් නිගමන වලට එලඹුනේ අද විද්‍යාඥයො කරනව වගේ තමන් දකින දන්න සීමාව දිහා බලල.. ඒ කියන්නෙ කිසිම විදිහකින් පොලොව හාරන්නෙ නැතුව ෆොසිලයක් හොයාගෙන නොතිබුණු මීට අවුරුදු දෙදාස් හයසීයකට විතර ඈත එපිට යුගයේ හිටපු තවත් එක් බුද්ධිමත් මිනිසෙක් වුනු බුදු හාමුදුරුවො ඩයිනෝසරයන් ගැන දැනගෙන හිටියෙ නෑ...
    ඉතිං බුදු හාමුදුරුවො තමන් දකින වටපිටාවෙන් උපකල්පනය කරා පෘථිවිය ජීවයට සුදුසු වුනු කාලවකවානුවේ ඉඳලම මිනිස්සු පෘථිවියේ හිටිය කියල.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු මිලියන 2කටත් වැඩි කාලෙක ඉඳන් මිනිසා ඉන්නව කියන බොරුව බුදු හාමුදුරුවො දේශනා කරන්නට යෙදුනා...

    මං දන්නව දැන් මේක කියවන අය මේක තේරුං ගන්නෙ බුදු හාමුදුරුවන්ව පහත් කොට සලකල ලියපු කමෙන්ට් එකක් විදිහට කියල.. ඒකටත් කලින්ම කියන්න එපෑ.. එහෙම කිසිම දෙයක් මේකෙ කියල නෑ.
    ඒ කාලෙ හැටියට අග්ගඤ්ඤ සූත්‍රය මාර දේශනාවක්.. මොකද ජීවයේ ආරම්භය ගැන ඩයිනෝසරයො ගැන කිසිම කෙනෙක් දැනං හිටියෙ නැති නිසා.. නමුත් ඒව ගැන දන්න යුගයට අග්ගඤ්ඤ සූත්‍රය කතන්දරයක් විතරයි..

    මම එක කියවල නැති උනාට එහෙන් මෙහෙන් අහල තියෙනව. එකේ කොඉ වෙලාවේ වත් කියල නෑ ඉස්සරලා හැදුනේ මනුශ්ශයෝ කියල. එකේ කියල තියෙන්නේ මේ ලෝකේ තිබ්බ බව්තික දේවල් වලට ජිවය ඇතුල් වෙච්ච හැටි. මේ ලෝකේ ඉස්සරලම තිබ්බ සුපයක් වගේ එකක් මුළු මුහුදේම. එකේ ඒක ස්ය්ලික දෙයකට ජීවයක් ඇතුළු වෙච්ච හැටි කියල තියෙන්නේ. එහෙම ඇතුළු උනේ තණ්හාව නිසා. බ්‍රහ්ම ලෝකේ අය මේ සුපය රස බලල එකෙන් ඇති වෙච්ච තණ්හාවට. බ්‍රහ්ම ලෝකේ අයට ශරීරයක් නෑ. එහෙම එක ස්ය්ලික ජීවින් ඇති වෙච්ච හැටි ගැන කියල ඊට පස්සේ අය පටන් අරන් තියෙන්නේ මිනිස්සු හැදුනට පස්සේ තැන ඉදන්. එකෙන් කියල තියෙන්නේ මිනිස්සු කෑම ගොඩක් එකතු කරගෙන තණ්හාව වැඩි වෙච්ච හැටි. මිනිස්සුන්ගේ ආයුෂ තන්හාව නිසා ටික ටික අඩු වෙච්ච හැටි. සත්තු ගැන කියල නැත්තේ වැඩක් නැටි හින්ද. බුදුහාමුදුරුවේ දන්නා හැම දේම කියන්නේ නෑ. නිවන් දකින්ඩ ඕන දේවල් විතරයි කියන්නේ.
    එහෙම නම් ඔය කියවල තියෙනවද galaxy එහෙම ගැන කියල තියෙන සුත්‍ර. මිනිස්සු හැදිලා තියෙන හැටි ගැන දන්නේ නැති කෙනෙක් කොහොමද වෙන ලෝක හැදිලා තියෙන හැටි ගැන කියන්නේ.
    මම ලගදී ඇහුව චන්දන ජයරත්න කල්පය ගැන විස්ටර කරන හැටි. එයා කියනවා කල්පය මන්දාකිනි වල ගමනෙන් වෙස්තර කරන්ඩ පුළුවන් කියල. (අව්රුද්දක් කියන්නේ පෘතුවියට සුර්යයා වටේ යන්ඩ යන කාලය වගේ කල්පය මන්දාකිනි වලින් කියන්ඩ පුළුවන්)
    බුදුහාමුදුරුවේ දන්නා හැම දෙයක්ම කියල නෑ. කියල තියෙන්නේ අපේ තණ්හාව හරි නිවන හරි මොකක් හරි දෙකට අවශ්‍ය දේවල් විතරකි.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය තිබ්බ මතවේදෙ කෑම හැදුනෙ කොහොමද ? සංකල්ප හැදුනෙ කොහොමද ? ගෙවල් හැදුනෙ කොහොමද ? ගොඩගසාගැනීම හැදුනෙ කොහොමද ? රාගය ඇතිවුනේ (විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවෙන ආශාව ඈ. කාර් වලට නෙමේ) කොහොමද ? කියන දේවල් ගැනත් තිබ්බද බං ? o_O මං නං හිතන්නෑ බ්‍රාහ්මණයො මුලින්ම ගෙවල් හැදුවෙ කව්ද කියල කල්පනා කලා කියල :O

    බ්‍රහ්මයෝ කියන්නේ මිනිස්සු වගේ නෙමේ. ඒ ගොල්ලන්ට ඇගක් නෑ. හිතක් විතරයි තිබ්බේ, ඒ හිත තමා එක ස්ය්ලික කයකට ඇතිලු වෙලා ටික ටික පරිණාමය වෙලා සත්තු හා මිනිස්සු හදුනනේ.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උන් වඳවුනේ අවු මිලියන 65කට විතර කලින්නෙ.. හරියටම මතක නෑ..
    මිනිහ බිහිවෙලා අවු මිලියන 2ක් වගේනෙ ?
    65-2 = 63 (උත්තරේ හරිද දන්නෑ)

    ඒ කියන්නෙ බං අවුරුදු මිලියන 63 ඉඳන් අවුරුදු මිලියන 02.5ක් වත් පරණ පොසිලයක් නැත්තෙ ? අවුරුදු මිලියන එකසිය ගනං පරණ කුකුල්ලු විතර ෆොසිල තියෙද්දිත් 2.5ක්වත් පරණ එකක් නැත්තෙ ? o_O ඒක නං හෙන අමුතුයි.. අඩුම ගානේ ඒ කාලෙ ගංගා ගලාගෙන ගිය ප්‍රදේශ අවටින් නිකං මිනිස් පොසිල කෑල්ලක්වත් හම්බවෙන්න එපායැ බං o_O

    සමහර විට එකම කල්පයක් ඇතුලෙදි ලෝක විනාශ කීපයක් වෙන්ඩ පුළුවන් ඇති. දැන් මයිත්‍රී බුදුහාමුදුරුවේ ති වෙන්නෙත් ඒ වගේ එකකට පස්සෙනේ. කල්පයක් එක්ක බලද්දී අවරුදු මිලියන ගණන් කියන්නේ පොඩි ගානක්. කල්පයක් කියන්නේ, අවරුදු සියකට සැරයක් සිනිදු සළුවකින් හිමාලය කන්ද පිහ දානවා නම්, කන්ද ගෙවිල ඉවර වෙනවා, කල්පය ඉවර වෙන්නේ නෑ.
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Ade waradi nan niwaradi karapan aaa.. niwanan kiyala kiyanne kisima dekata alenne na kiyana eka ne ban.. sex unath ehemane.. eken karanne shareeraya saha manasa pinaweema kiiyana ekane.. ethakota niwana awaboda karagaththama owwa passe elawanne na ne.. feelings nathuwa nemei.. ewwa passe gihilla therumak na kiyala awabodayen dakinawa wage seen 1k ne ban..?
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මම එක කියවල නැති උනාට එහෙන් මෙහෙන් අහල තියෙනව. එකේ කොඉ වෙලාවේ වත් කියල නෑ ඉස්සරලා හැදුනේ මනුශ්ශයෝ කියල. එකේ කියල තියෙන්නේ මේ ලෝකේ තිබ්බ බව්තික දේවල් වලට ජිවය ඇතුල් වෙච්ච හැටි. මේ ලෝකේ ඉස්සරලම තිබ්බ සුපයක් වගේ එකක් මුළු මුහුදේම. එකේ ඒක ස්ය්ලික දෙයකට ජීවයක් ඇතුළු වෙච්ච හැටි කියල තියෙන්නේ. එහෙම ඇතුළු උනේ තණ්හාව නිසා. බ්‍රහ්ම ලෝකේ අය මේ සුපය රස බලල එකෙන් ඇති වෙච්ච තණ්හාවට. බ්‍රහ්ම ලෝකේ අයට ශරීරයක් නෑ. එහෙම එක ස්ය්ලික ජීවින් ඇති වෙච්ච හැටි ගැන කියල ඊට පස්සේ අය පටන් අරන් තියෙන්නේ මිනිස්සු හැදුනට පස්සේ තැන ඉදන්. එකෙන් කියල තියෙන්නේ මිනිස්සු කෑම ගොඩක් එකතු කරගෙන තණ්හාව වැඩි වෙච්ච හැටි. මිනිස්සුන්ගේ ආයුෂ තන්හාව නිසා ටික ටික අඩු වෙච්ච හැටි. සත්තු ගැන කියල නැත්තේ වැඩක් නැටි හින්ද. බුදුහාමුදුරුවේ දන්නා හැම දේම කියන්නේ නෑ. නිවන් දකින්ඩ ඕන දේවල් විතරයි කියන්නේ.
    එහෙම නම් ඔය කියවල තියෙනවද galaxy එහෙම ගැන කියල තියෙන සුත්‍ර. මිනිස්සු හැදිලා තියෙන හැටි ගැන දන්නේ නැති කෙනෙක් කොහොමද වෙන ලෝක හැදිලා තියෙන හැටි ගැන කියන්නේ.
    මම ලගදී ඇහුව චන්දන ජයරත්න කල්පය ගැන විස්ටර කරන හැටි. එයා කියනවා කල්පය මන්දාකිනි වල ගමනෙන් වෙස්තර කරන්ඩ පුළුවන් කියල. (අව්රුද්දක් කියන්නේ පෘතුවියට සුර්යයා වටේ යන්ඩ යන කාලය වගේ කල්පය මන්දාකිනි වලින් කියන්ඩ පුළුවන්)
    බුදුහාමුදුරුවේ දන්නා හැම දෙයක්ම කියල නෑ. කියල තියෙන්නේ අපේ තණ්හාව හරි නිවන හරි මොකක් හරි දෙකට අවශ්‍ය දේවල් විතරකි.


    Kathawa aththa ban.. eeee unata aparade maara danuma thogayak hangila giyane ban..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බුදු දහම ගැන බොහෝ වැරදි තර්ක ගෙන එන්නෙ දෙකොන මාරු උනු අය. ලෝකයක ආරම්භය අවසානය බුදු හාමුදුරුවන්ට වැදගත් උනේම නෑ. බල කරලම අහපු නිසයි ඔය දේවල් කියල තියෙන්නෙත්. බුදු දහමේ නියම අර්ථය අවබෝධ කර ගත් අය ඒ මාර්ගයේ යනව. මේ වෙද්දි බටහිර රටවල්වල බොහෝ දෙනා මේ ධර්ම මාර්ගය අනුගමනය කරනව. ඒ නිසා පුහු තර්ක උස්සගෙන එන අයට අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. බුදු සරණයි.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මිනිස්සු ශීලාචාර වෙලා වැඩි කාලයක් නැහැ (10,000 විතර වෙන්න ඇති). homo sapiens අප්‍රිකාවෙන් එලියට අවේ බොහොම මෑතකදී (in terms of geological time)

    මේ විදියේ අර්තදක්වීමක් දෙන්න පුළුවන්. මේ විශ්වයේ ඕනෑතරම් ග්‍රහලෝක තියෙනවා. ඒවගේ දියුණු ජීවින්, බුදුවරුන් ඉන්න පුළුවන්/ඉදල තියෙන්න පුළුවන්.

    මගේ මතය මේකයි
    බුදු දහම තුල ගොඩක් සංකල්ප තියෙනවා. අපිට ගෝචර නොවන දෙවිවරු, බ්‍රහ්ම, ඉර්දී බල, හිටපු බුදුවරු (බුදුහාමුදුරුවොන්ට කලින්) ඔය වගේ දේවල්. ඕව ගැන හිත හිත ඉන්න එක පලක් නැති දෙයක්. අපි කලයුත්තේ ධර්මයේ හරය අවබෝද කරගැනිමට උත්සහ කරගැනීම මිස වෙන දෙයක් නෙවි. අපි නොකරන්නේ එයයි. අඩුමගානේ මම පලවෙනි ධානය වත් ලබාගන්න උත්සහ කරනවා කියල අදිෂ්ටනය්ක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද?. මට හිතෙන්නේ ඔය වගේ සංකල්ප පසුකාලීනව එකතු වූ දේවල්. මහායානය තුල කොච්චර දේවල් තියෙනවද වෙනස්.

    නිවන් දකින්ඩ ධයන ගන්ඩම ඕන නෑ. ධ්‍යාන ගන්නේ සමථ භාවනාවෙන්.
    ම නම් කියන්නේ රහත් වෙන්ඩ ඕන නෑ, සෝවාන් වෙන්ඩ ඕනෙත් නෑ, අඩු ගානේ ලබන ආත්මේ සුගතියකට යන්ද පුළුවන් තත්වයක වත් හිත තියා ගන්ඩ.
    එහෙම කරන්ඩ තේරුම් ගන්ඩ ඕන දේවල් ටිකයි තියෙන්නේ. ඒටික තේරුම් ගන්නේ නැතුව මේ අවරුදු 120 සැප විදලා මැරිලා ගිහාම අය භූතයෝ වෙලා ඉපදිලා ගොඩක් දුක් විදින්ද වෙනවා.
    පව් නොකර හිටියට අපායේ නොගියට, මැරෙන වෙලාවේ අදික ලොබයක් ද්වේශයක් මෝහයක් තිබ්බොත් තිබ්බොත් අනිවා භූත ප්‍රේත වෙනවා. කාමයක් විතරක් තිබ්බොත් විතරයි හොද ලෝකෙක ඉපදින්නේ.
    අපි මේ තියෙන දේවල් බදාගෙන ඉන්න විදියට, මැරෙන වෙලාවේ ඒවා අතාරින්ද කැමති වෙන්නේ කියෙන් කි දෙනාද?
    මැරුණට පස්සේ අයෙත් සුගති වල ඉපදෙන්නේ |මේ පොළොවේ පස් ඔක්කොම : නියපිටේ තියාගන්ඩ පුළුවන් පස්| කියන අනුපාතයකට. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න ජනගහනයෙන් ම එක්කෙනෙක් දෙන්නෙක් වගේ (මම දන්නා විදියට).
    එහෙම සුගති වල ඉපදෙන්ද නම් මෙන්න මේ ටික කරුණු කාරණා ඇතිව තේරුම් ගන්ඩ.
    බාහිර තියෙන දේවල් මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ,
    ඇස කන, නාසය, දිව ශරීරය, සිත, මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ
    මේවා කරුණු කරනා ඇතිව (තාර්කිකව) තේරුම් ගත්තොත් ලොබ ද්වේශ මෝහ ටිකක් හරි අඩු වෙනවා.

    මම එකක් විතරක් උදාහරණය කින් පෙන්නේන්නම්:
    මම පෙන්නේන්නම් ඔයාලගේ ගෙදර තියෙන tv එක්කයි ඔයාලගේ හිතේ තියෙන tv එකයි දෙකක් කියල.
    ඔයාල වෙන කොහේ හරි ගිහින් ඉද්දි ඔයාල හිතං ඉන්නවා tv එක ගෙදර හොදට තියෙනව කියල. එත් ඒක කව්රු හරි පොලේ ගහල කුඩු කරලා තිබ්බොත් ඔය ගෙදර එනකන්ම හිතන් ඉන්නේ tv එක හොදට තියෙනවා කියල. එකේ තේරුම ඔයාල හිතන් හිටපු tv එකයි ඇත්ත tv එකයි දෙකක් කියල. ඒ කියන්නේ ඔයාල tv එක කියල හිතන් ඉන්නේ ඔයාලගේ හිතේ තියෙන දෙයකට මිසක් ඇත්ත tv එකට නෙමේ. ඇත්ත tv එක නම් tv එක කුඩු වෙද්දී ඔයාලගේ හිතේ තියෙන tv එකත් නැති වෙන්ඩ ඕන.
    මෙන්න මේ විදියට බාහිර දේවලුයි අගේ තියෙන දේවලුයි ඔක්කොම ගැන හිතන්ඩ ඕන. (අගේ තියෙන දේවලුත් එහෙම තමා, සමහර විට අපි දන්නෙම නෑ අපේ වකුගඩු නරක් වෙලා). හිතත් එහෙමයි. අපි tv එක ගැන හිත හිත ඉදල ගහක් ගැන හිතද්දී tv එක ගැන හිතපු හිත නැති වෙලා යනවා. ගහ ගැන අලුත් හිත් පරම්පරාවක් ඇති වෙනවා. එකේ tv එකක් නෑ. එක වර හිත් දෙකක් ඇති වෙන්නේ නෑ. කලින් ඇති වෙච්ච හිතක් අය ඇති වෙන්නේ නෑ. ඒ වගේම අලුත් හිතක් ඇති වෙන්නේ. එක නිසා හිතින් කල්පනා කර කර ලොබ කරන්ඩ දෙයක් නෑ නැති දේකට.
    මද්ද්යස්ත් හිතක් තියෙන විවුර්ත ඕනෑම ඕනෑම ආගමක ඕනෑම කෙනෙක්ට මෙටික ඇති පටන් ගන්ඩ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Dan srilankave inna hamoma vage kiyanava----TRUSNAVA NATHI KALAMA NIVAN YANNA PULUWAN KIYALA. ATHAKOTA SEX PATIENT KENEK GATTHOTH, LEDA SEX VALATA TRUSNAVAK NAHA. ASAVAK NAHA. ATHAKOTA, MEA LEDA[PATIENT] RAHATH VELADHA ?

    ලිංගික දුර්වලතා අසනීප තිබුණට රාගික හැගිම් දැනිම් ඇති වෙනවා බන් .ඌට රාගික සිතුවිලි ඇතිවෙන්න පුලුවන් වෙනත් භෞතික වස්තුන් වලට ඇලිම් ගැලිම් ඇතිවෙනවා ආස වෙනවා එතකොට එව මගේ යන සිතුවිල්ල ඇති වෙනවා බැදිමකට ලක්වෙනව තෘෂ්නාව ඇතිවෙනවා .ලිංගය අප්‍රානික වු පමණින් තෘෂ්නාව නැති වෙන්නේ නැත
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මුලින්ම මං අහන්නං නේ :D

    මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    ආදි සූපයේ ඉඳල පලවෙනි ගහේ කොලේ ඉඳල වාසිට්ඨයන්ට දේශනා කොරපු පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ, ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය වගේ දැවැන්ත යුග තුනක් බුදු හාමුදුරුවන්ට මඟ හැරුනෙ ඇයි ?

    මේ මහා භද්‍ර කල්පයේ පහල වෙච්චි කකුසඳ, කෝනාගම, කාශ්‍යප කියන බුදුන් වැඩහිටිය ඒ යුගයේ මිනිස් ෆොසිලයක් හෝ කුමනම හෝ මිනිස් අතකින් කල නිර්මාණයක් හමු නොවෙන්නෙ ඇයි ?

    කකුසඳ කෝනාගම කාශ්‍ය කියන බුදු වරු මනුශ්‍යයින් නොවන වෙනත් ආකාරයක බුද්ධිමත් ජීවීන් පිරිසක්ද ? o_O

    ප. ලි. මේ ත්‍රෙඩ් එක මව් ගුණ මතක් කර දෙන ත්‍රෙඩ් එකක් නොවේයැයි පතමි.. :)
    උබ ඔය කියන යුග වල ධර්මය දේශනා කරට වටහා ගන්න තරම් බුද්ධිමත් ජීවින්(මිනිස්සු )ඉදල නෑ නේ බන්.බුදුවරයෙක් පහල වෙන්න කලින් පස්මහ බැලුම් බලනවා.
    කාලය
    දේශය
    ද්වීපය
    කුලය
    මව් ...යන කාරණා වල සදහන් වෙනවා කාලය ගැන.ඉතින් බුදු රජාණන් වහන්සේ කෙනෙක් පහල උනාට බුද්ධ ධර්මය වටහා ගන්න තරම් බුද්ධිය තියෙන ජීවින් නොමැති නිසා ඔය කියන කාල වකවානුව තුල බුදුන් වහන්සේ නමක් පහල වෙලා නැති වෙන්න පුළුවන්.
    අනික් තමා මහා බද්‍ර කල්පයක් කියන්නේ වසර 1000ක් 2000ක් වත් වසර මිලියන 1000ක් වත් 2000ක් වත් නෙවේ මම හිතන්නේ.ඊට වඩා හුගාක් විශාල කාලයක්.එවැනි විශාල කාලයක් පොසිලයක් ඉථිරිවෙඉ කියල හිතන්න බෑ..
    අනික තමා බුදුන් වහන්සේ කෙනෙක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවේ.නමුත් උන් වහන්සේ මිනිසුන් අතරේ ඉපදී.මිනිසුන් අතර හැදී වැඩී මිනිසුන්ට වඩා ඉහලින් ඉන්න පුද්ගලයෙක්.කොටින්ම කියනවානම් බුදු වරයෙක් කියන්නේ මනුස්සයෙක් වත් දෙවියෙක් වත් බ්‍රාක්මනයෙක් වත් නෙවේ.බුදුවරයෙකුට සමාන කළහැකි වෙනත් පුද්ගලෙක් නෑ..


    මේ සේරම මගේ දැනුමෙන් ලියපුවා වේ.
     
    Last edited: