♦♦♦♦vehicle help need♦♦♦♦

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
[SIZE="5"ම‍ච‍න්‍ ලා‍ ම‍ට‍ වා‍හ‍න‍ය‍ක්‍ ග‍න්න‍ අ‍ද‍හ‍ස‍ක්‍ ති‍යෙ‍න‍වා‍[/SIZE]
[SIZE="4"]ම‍ම‍ ආ‍ස‍යි‍ cab එ‍ක‍ක‍ට‍[/SIZE]
හැ‍බැ‍යි‍ ලො‍කු‍ ගා‍න‍ක‍ට‍න‍ම්‍ දැ‍න්ම‍ ය‍න්න‍ බෑ‍..
බැ‍ලු‍වා‍ කැ‍බ්‍ එ‍ක‍ක්‍
TOYOTA SMART CAB--VIGO
machan මේ‍ක‍ පා‍වි‍ච්‍චි‍ ක‍ර‍න‍ අ‍ය‍ කි‍ය‍න්න‍ කො‍ කො‍හො‍ම‍ද‍ කි‍ය‍ල‍
හැ‍බැ‍යි‍ අ‍වු‍ලක‍ට‍ ති‍යෙ‍න්නෙ‍ manual transmission thamai
ඔ‍නෙ‍ න‍ම්‍ hilux එ‍ක‍ ව‍ගෙ‍ nickle bar එ‍ක‍ක්‍ දැ‍ම්මො‍ත්‍ ග‍ති‍ය‍ට‍ එ‍න‍වා‍
අ‍ර‍ 5 800 000 ක‍ට‍ එ‍න‍ එ‍ක‍ ත‍ම‍යි‍ නි‍ය‍ම‍ ඒ‍ත්‍ ම‍ච‍න්‍ ත‍ව‍ම‍ ඒ‍ක‍ක‍ට‍ ය‍න්න‍ අ‍මා‍රු‍යි‍
ම‍ට‍ කි‍ය‍න්න‍කො‍ යා‍ලු‍වො‍ පා‍වි‍ච්‍චි‍ක‍ර‍න‍ අ‍ය‍ කො‍හො‍ම‍ඩ‍ මේ‍ක‍
toyota-hilux-vigo-smart-cab-2010-for-sale-kalutara-1

http://ikman.lk/en/toyota-hilux-vgo-2009-for-sale-kurunegala
 
Last edited:

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
හැ‍බැ‍යි‍ ම‍ච‍න්‍ door enne මෙ‍හෙ‍ම‍ ත‍ම‍යි‍
ReplyID0000006-PIC1.jpg
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
door න‍ම්‍ අ‍වු‍ල‍ක්‍ නැ‍ .... ම‍ට‍ කි‍ය‍න්න‍කො‍ cab එ‍ක‍ හොද‍යි‍ ද‍ කි‍ය‍ල‍ ...market එ‍ක‍ එ‍හෙ‍ම‍
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    door න‍ම්‍ අ‍වු‍ල‍ක්‍ නැ‍ .... ම‍ට‍ කි‍ය‍න්න‍කො‍ cab එ‍ක‍ හොද‍යි‍ ද‍ කි‍ය‍ල‍ ...market එ‍ක‍ එ‍හෙ‍ම‍

    cab eke danna tharamin nan awlak naa... habayi macho pitipasse seat wala yana eka thama case eka.... mama okaka nuwara eliye giya... machan pipasse seat eke sansare epa una....

    issaraha seat nan comfortable. family use nan ee kiyanne umbata inne podi un nan awlak naa.. loku lamayi innawa nan thama wade! :P:P
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    4 door ව‍ගෙ‍ ත‍ම‍යි‍ මො‍ඩි‍ෆ‍යි‍ ක‍ර‍ලා‍ ග‍ත්තො‍ත්‍ ම‍රු‍ look එ‍ක‍
    7b67c751-b4cb-4ac7-a7c4-0b2e074c8624.jpg

    de3b2d07-e143-4a27-98d1-7ad98738bc0a.jpg

    000148436_3.jpg
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    cab eke danna tharamin nan awlak naa... habayi macho pitipasse seat wala yana eka thama case eka.... mama okaka nuwara eliye giya... machan pipasse seat eke sansare epa una....

    issaraha seat nan comfortable. family use nan ee kiyanne umbata inne podi un nan awlak naa.. loku lamayi innawa nan thama wade! :P:P
    ආ‍ උ‍නු‍ත්‍ ම‍ම‍ ව‍ගෙ‍ ත‍ම‍යි‍ podie :P ආ‍ ම‍චො‍ අ‍වු‍ල‍ක්‍ නැ‍ , දැ‍න්‍ modify ක‍ර‍න‍ තැ‍න්‍ ව‍ල‍ උ‍න්‍ට‍ කි‍ව්‍ව‍හ‍ම‍ back seat එ‍ක‍ super ekata හ‍ද‍ලා‍ දෙ‍න‍වා‍ , උ‍න්‍ කි‍ය‍න‍ වි‍දි‍ය‍ට‍ space එ‍ක‍ත්‍ වැ‍ඩි‍ ක‍ර‍ල‍ දෙ‍න‍වා‍ ලු‍....
    ඒ‍ක‍ නෙ‍වෙ‍ වා‍හ‍නේ‍ අ‍වු‍ල‍ක්‍ නැ‍ නේ‍ද‍ ද‍න්න‍ ත‍ර‍ම‍ට‍ ???
     
    aruna47

    Well-known member
  • door න‍ම්‍ අ‍වු‍ල‍ක්‍ නැ‍ .... ම‍ට‍ කි‍ය‍න්න‍කො‍ cab එ‍ක‍ හොද‍යි‍ ද‍ කි‍ය‍ල‍ ...market එ‍ක‍ එ‍හෙ‍ම‍

    උබේ ගානේ හැටියට හොද වාහනයක්. පුළුවන් නම් දොර 4 එකක් ගනින්. ඔය 2 door මගුල් second hand market නැහැ. L number නම් ගන්න එපා. හදිස්සියකට විකුනන්න අමාරුයි. P number අවා ඕකම. පුළුවන් නම් ගනින්. පිටි පස්ස පොඩ්ඩක් වත් ගැස්සෙන්නේ නැහැ. මොකද ඔකේ එන්නේ මහත දුන්න නෙම හිනි දුන්න. ගන්න කලින් හොදට check කරලා ගනින්. 1KD එංජින් එන auto එකක් මොකද මාර්කට් වාහනේ
     
    ම‍ච‍න්‍ මේ‍ක‍යි‍ ම‍ට‍ දැ‍න‍ට‍ ය‍න්න‍ පු‍ලු‍ව‍න්‍ 31 k ක‍ට‍ ව‍ගේ‍ ත‍ම‍යි‍ ...ම‍ච‍න්‍ මේ‍ක‍ 2 door newei neh අ‍නි‍ත්‍ door දෙ‍ක‍ පො‍ඩි‍යි‍ නේ‍ද‍ , ම‍ම‍ pic දා‍ල‍ ති‍යෙ‍න්නෙ‍.... අ‍වු‍ල‍ක්‍ නෑ‍ නේ‍ ද‍ ? market එ‍ක‍ අ‍වු‍ල්‍ද‍ මේ‍ model එ‍ක‍
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    nissan nawara එ‍ක‍ත්‍ හො‍ද‍යි‍... 32 k ක‍ට‍ auto එ‍ක‍ක්‍ ග‍න්න‍ පු‍ලු‍ව‍න්‍ ඒ‍ ත්‍ nawara එ‍ක‍ට‍ ව‍ඩා‍ toyota එ‍ක‍ ල‍ස්‍ස‍න‍යි‍ව‍ගේ‍
    140413042016_image2.jpg
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    nissan nawara baby door එ‍න‍ cab එ‍ක‍ත්‍ හො‍දයි‍ ඒ‍ක‍ auto එ‍ක‍ක්‍ ග‍න්න‍ පු‍ලු‍ව‍න්‍ ම‍ගේ‍ budget එ‍ක‍ට‍ න‍ව‍රා‍ එ‍ක‍ අ‍වු‍ල්‍ද‍ ??
    140413042016_image0.jpg

    140413042016_image1.jpg

    140413042016_image3.jpg
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මගෙ ලගත් එකක් තිබුන.
    වාහනේ හොඳයි. ගාන එක්ක බලනකොට වටිනවා.
    මම අවුරුදු 3ක් යුස් කලා. කවදාවත්ම ගරාජ් එකකට ගියේ නෑ. සර්විස් කෙරුව විතරයි.
    අන්තිම දවස් වල ක්ලච් එකේ පොඩි අවුලක් ආව. ඒක හැදුවේ නෑ එහෙමම දුන්නා.

    අවුල විකුනන්න පට්ටම අමාරුයි.
    මම මාස 4ක් ට්‍රයි කරලා ලක්ෂ 4 ක් පාඩුවට දුන්නේ.
    මගේ එක බ්‍රෑන්ඩ් නිව් ගත්ත 2.5L එකක්. දැන් අවුරුද්දකට කලින් දුන්නේ 36 කට. ඔය දාල තියෙන 3.0L එක ඊට වඩා මාර්කට්. එහෙම බලද්දී 2.5L එකක් 30 කට ගන්න පුළුවන් වෙයි.
    දැන් ඩබල් කැබ් එක අඩුවට තියෙන නිසා මේකේ මාකට් එක බහිනවා.

    dfgdrsg.jpg

    මගේ තිබුන එක. :love::love::love:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ආ‍ උ‍නු‍ත්‍ ම‍ම‍ ව‍ගෙ‍ ත‍ම‍යි‍ podie :P ආ‍ ම‍චො‍ අ‍වු‍ල‍ක්‍ නැ‍ , දැ‍න්‍ modify ක‍ර‍න‍ තැ‍න්‍ ව‍ල‍ උ‍න්‍ට‍ කි‍ව්‍ව‍හ‍ම‍ back seat එ‍ක‍ super ekata හ‍ද‍ලා‍ දෙ‍න‍වා‍ , උ‍න්‍ කි‍ය‍න‍ වි‍දි‍ය‍ට‍ space එ‍ක‍ත්‍ වැ‍ඩි‍ ක‍ර‍ල‍ දෙ‍න‍වා‍ ලු‍....
    ඒ‍ක‍ නෙ‍වෙ‍ වා‍හ‍නේ‍ අ‍වු‍ල‍ක්‍ නැ‍ නේ‍ද‍ ද‍න්න‍ ත‍ර‍ම‍ට‍ ???

    මචං ඔය වැඩේනං කරන්න එපා. :no:
    ඕකට වාහනේ බොඩිය මැද්දෙන් කපනවා.
    මගේ එක විකුනද්දී කතාකරපු එවුන් බාගයක්ම ඇහුවේ වාහනේ කපලද කියල. :frown:
    අනික ඕකට සෑහෙන ගානක් යනවා.:dull:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Ade Nissan Navara eka patta lassanai machn mata nan.. Eke maarama look 1k thiyanne.. salli thibbanan maath aniwa gannawa ekak..

    :):):):)
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    මගෙ ලගත් එකක් තිබුන.
    වාහනේ හොඳයි. ගාන එක්ක බලනකොට වටිනවා.
    මම අවුරුදු 3ක් යුස් කලා. කවදාවත්ම ගරාජ් එකකට ගියේ නෑ. සර්විස් කෙරුව විතරයි.
    අන්තිම දවස් වල ක්ලච් එකේ පොඩි අවුලක් ආව. ඒක හැදුවේ නෑ එහෙමම දුන්නා.

    අවුල විකුනන්න පට්ටම අමාරුයි.
    මම මාස 4ක් ට්‍රයි කරලා ලක්ෂ 4 ක් පාඩුවට දුන්නේ.
    මගේ එක බ්‍රෑන්ඩ් නිව් ගත්ත 2.5L එකක්. දැන් අවුරුද්දකට කලින් දුන්නේ 36 කට. ඔය දාල තියෙන 3.0L එක ඊට වඩා මාර්කට්. එහෙම බලද්දී 2.5L එකක් 30 කට ගන්න පුළුවන් වෙයි.
    දැන් ඩබල් කැබ් එක අඩුවට තියෙන නිසා මේකේ මාකට් එක බහිනවා.

    dfgdrsg.jpg

    මගේ තිබුන එක. :love::love::love:
    diesel කො‍හො‍ම‍ද‍ ක‍ර‍න්නේ‍ ම‍ච‍න්‍ ?

    මචං ඔය වැඩේනං කරන්න එපා. :no:
    ඕකට වාහනේ බොඩිය මැද්දෙන් කපනවා.
    මගේ එක විකුනද්දී කතාකරපු එවුන් බාගයක්ම ඇහුවේ වාහනේ කපලද කියල. :frown:
    අනික ඕකට සෑහෙන ගානක් යනවා.:dull:
    නෑ‍ නෑ‍ උ‍න්‍ කි‍ව්වෙ‍ body එ‍ක‍ ක‍ප‍න්නේ‍ නෑ‍ but seat එ‍ක‍ හො‍දට‍ හ‍ද‍ලා‍ දෙ‍න‍ව‍ කි‍ය‍ලා‍...

    nissan nawarr ekak 35-37 gana pluwan neee
    මේ‍ වෙ‍ලා‍වෙ‍ 35 - 37 අ‍මා‍රු‍යි‍ බ‍න්‍....30 32 ත‍මා‍ උ‍ප‍රි‍ම‍

    Ade Nissan Navara eka patta lassanai machn mata nan.. Eke maarama look 1k thiyanne.. salli thibbanan maath aniwa gannawa ekak..
    :):):):)
    ඒ‍ත්‍ න‍වා‍රා‍ එ‍කේ‍ toyota එ‍කේ‍ ත‍ර‍ම්‍ grand ලු‍ක්‍ එ‍ක‍ක්‍ නෑ‍ නේ‍ද‍ ම‍ච‍න්‍ ??