[SIZE="5"මචන් ලා මට වාහනයක් ගන්න අදහසක් තියෙනවා[/SIZE]
[SIZE="4"]මම ආසයි cab එකකට[/SIZE]
හැබැයි ලොකු ගානකටනම් දැන්ම යන්න බෑ..
බැලුවා කැබ් එකක්
TOYOTA SMART CAB--VIGO
machan මේක පාවිච්චි කරන අය කියන්න කො කොහොමද කියල
හැබැයි අවුලකට තියෙන්නෙ manual transmission thamai
ඔනෙ නම් hilux එක වගෙ nickle bar එකක් දැම්මොත් ගතියට එනවා
අර 5 800 000 කට එන එක තමයි නියම ඒත් මචන් තවම ඒකකට යන්න අමාරුයි
මට කියන්නකො යාලුවො පාවිච්චිකරන අය කොහොමඩ මේක
http://ikman.lk/en/toyota-hilux-vgo-2009-for-sale-kurunegala

Last edited: