උබේ cab එක ලස්සනයි මචන්මගෙ ලගත් එකක් තිබුන.
වාහනේ හොඳයි. ගාන එක්ක බලනකොට වටිනවා.
මම අවුරුදු 3ක් යුස් කලා. කවදාවත්ම ගරාජ් එකකට ගියේ නෑ. සර්විස් කෙරුව විතරයි.
අන්තිම දවස් වල ක්ලච් එකේ පොඩි අවුලක් ආව. ඒක හැදුවේ නෑ එහෙමම දුන්නා.
අවුල විකුනන්න පට්ටම අමාරුයි.
මම මාස 4ක් ට්රයි කරලා ලක්ෂ 4 ක් පාඩුවට දුන්නේ.
මගේ එක බ්රෑන්ඩ් නිව් ගත්ත 2.5L එකක්. දැන් අවුරුද්දකට කලින් දුන්නේ 36 කට. ඔය දාල තියෙන 3.0L එක ඊට වඩා මාර්කට්. එහෙම බලද්දී 2.5L එකක් 30 කට ගන්න පුළුවන් වෙයි.
දැන් ඩබල් කැබ් එක අඩුවට තියෙන නිසා මේකේ මාකට් එක බහිනවා.
![]()
මගේ තිබුන එක.![]()








