♦♦♦♦vehicle help need♦♦♦♦

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
මගෙ ලගත් එකක් තිබුන.
වාහනේ හොඳයි. ගාන එක්ක බලනකොට වටිනවා.
මම අවුරුදු 3ක් යුස් කලා. කවදාවත්ම ගරාජ් එකකට ගියේ නෑ. සර්විස් කෙරුව විතරයි.
අන්තිම දවස් වල ක්ලච් එකේ පොඩි අවුලක් ආව. ඒක හැදුවේ නෑ එහෙමම දුන්නා.

අවුල විකුනන්න පට්ටම අමාරුයි.
මම මාස 4ක් ට්‍රයි කරලා ලක්ෂ 4 ක් පාඩුවට දුන්නේ.
මගේ එක බ්‍රෑන්ඩ් නිව් ගත්ත 2.5L එකක්. දැන් අවුරුද්දකට කලින් දුන්නේ 36 කට. ඔය දාල තියෙන 3.0L එක ඊට වඩා මාර්කට්. එහෙම බලද්දී 2.5L එකක් 30 කට ගන්න පුළුවන් වෙයි.
දැන් ඩබල් කැබ් එක අඩුවට තියෙන නිසා මේකේ මාකට් එක බහිනවා.

dfgdrsg.jpg

මගේ තිබුන එක. :love::love::love:
උ‍බේ‍ cab එ‍ක‍ ල‍ස්ස‍න‍යි‍ ම‍ච‍න්‍
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
toyota ganin apo nissan leda ban....anyway godak welawata uba witarai nan shape...family use nan epa wenawa ban...ammo pitipasse yaddi yanakotath wamane giya enakotath wamane giya mata nuwaraeliye gihin dawasak oke....pitipasse load ekak tiyenwanan comfortable nattan bumpy...samahara ewa bodya hariyata dekata madin kadila man dekka 3k witara ehema adagena yanawa mokadda danne ne case eka....
 
ම‍ච‍න්‍ hilux 4 door එක japan
smart cab එක Thailand ද ?
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
toyota ganin apo nissan leda ban....anyway godak welawata uba witarai nan shape...family use nan epa wenawa ban...ammo pitipasse yaddi yanakotath wamane giya enakotath wamane giya mata nuwaraeliye gihin dawasak oke....pitipasse load ekak tiyenwanan comfortable nattan bumpy...samahara ewa bodya hariyata dekata madin kadila man dekka 3k witara ehema adagena yanawa mokadda danne ne case eka....
ආ ඒක තමා එහෙනම් nawara 4 door එකත් 32 33 කට වගේ ගන්න තියෙන්නෙ :baffled:
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
japan wala mukuth hadanne ne danna taramin...meheta ena okoma thailand..toyota vigo thailand...uk wala idan ena ekak enawa toyota hilux invincible kiyala eka south africa manufactured...

http://en.wikipedia.org/wiki/Toyota_Hilux

එතකොට smart cab eka හොද thailand ද uk ද ?
සමහර අය කියනව thailand එක හොදයි uk එක මලකඩ කාල කියලා ... තව අය කියනවා uk හොදයි, thailand එක කාලයක් යනකොට සද්ද එනවා , dash board එකත් පැලෙනවා කියලා ??:rolleyes:
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
ත‍ව‍ කි‍ය‍හ‍න්‍ කො‍ ටො‍යො‍ට‍ හ්‍යි‍ලක්ස් smart cab පාවිච්කරන අය
 
910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    diesel කො‍හො‍ම‍ද‍ ක‍ර‍න්නේ‍ ම‍ච‍න්‍ ?

    නෑ‍ නෑ‍ උ‍න්‍ කි‍ව්වෙ‍ body එ‍ක‍ ක‍ප‍න්නේ‍ නෑ‍ but seat එ‍ක‍ හො‍දට‍ හ‍ද‍ලා‍ දෙ‍න‍ව‍ කි‍ය‍ලා‍...

    a/c එක්ක ඩීසල් 12 - 13 කරනවා. මගේ එක 2.5L නිසා. 3.0L එකේ ටිකක් අඩු ඇති. ඒත් ඒකෙ air bag, abs තියෙනවා.

    සීට් වල අමුතුවෙන් හදන්න දෙයක් නෑ. ඉඩ ගන්නවානම් තමා වාහනේ කපන්න වෙන්නේ.:baffled:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    උ‍බේ‍ cab එ‍ක‍ ල‍ස්ස‍න‍යි‍ ම‍ච‍න්‍

    ගොඩක් අය ඔය කතාව කියනවා.:P
    හේතුව, වාහනේ ඔරිජිනල් පෙනුමට හානි වෙන කෑලි හයි කරලා නැති එක.:yes:
    අමතරව දාල තියෙන්නේ winker mirror and canopy විතරයි.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    එතකොට smart cab eka හොද thailand ද uk ද ?
    සමහර අය කියනව thailand එක හොදයි uk එක මලකඩ කාල කියලා ... තව අය කියනවා uk හොදයි, thailand එක කාලයක් යනකොට සද්ද එනවා , dash board එකත් පැලෙනවා කියලා ??:rolleyes:

    මම දන්න විදිහට ලංකාවේ තියෙන smart cab thailand වලින් ආව ඒවා.

    මේවා ඔය අඩුවට තියෙන ඩබල් කැබ් එක්ක කම්පෙයා කරන්න එපා. :no:
    හේතුව, ස්මාර්ට් කැබ් ලංකාවට ආවේ බ්‍රෑන්ඩ් නිව්. ගොඩක් ඒවා 50,000ක් විතර තමා දුවල තියෙන්නේ. ඊට අඩුව දුවපුවත් තියෙනවා.

    වැදගත්ම දේ. මේක ටිකක් විකුනන්න අමාරු නිසා ගොඩක් අඩුවට යන ඒවා තියෙනවා. සේල් වලට වාහන මාරු වලට එහෙම ගොඩක් එනවා. හදිස්සි වෙන්නැතුව හෙව්වොත් අනිවා 30 කට විතර 50,000 අඩුව දුවපු එකක් සෙට් කරගන්න පුළුවන්.

    මගේ එක දෙනකොට දුවල තිබුනේ 13,600 Km. ඒත් මාරම දුකක් වින්ද විකුනන්න. ගත්ත එකාට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්ත වගේ. දැන් තමා හිතෙන්නේ අපරාදේ දුන්නේ කියල.:(
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    a/c එක්ක ඩීසල් 12 - 13 කරනවා. මගේ එක 2.5L නිසා. 3.0L එකේ ටිකක් අඩු ඇති. ඒත් ඒකෙ air bag, abs තියෙනවා.

    සීට් වල අමුතුවෙන් හදන්න දෙයක් නෑ. ඉඩ ගන්නවානම් තමා වාහනේ කපන්න වෙන්නේ.:baffled:
    [SIZE="3"ම‍ච‍න්‍ vigo මේ‍ මො‍ඩ‍ල්‍ එ‍කේ‍ auto transmission එ‍න්නෙ‍ නැ‍ත්ද‍?[/SIZE]