Game of Thrones Fans

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉදිරියෙදි තව ඝාතන තුනක් සිදුවිවට ඇත. කවුද ?

    :rolleyes::rolleyes::rolleyes:

    tywin, viper අනිකා මොකාද දන්නේ නෑ. ටීරියන් ටයිවින්ව මරනවා.මරන්න යද්දි ශේ (ටීරියන්ගේ බඩ්ඩ ) ටයිවින් එක්ක අහවල් වැඩේ කොරනවා. ඒ තරහට තමා තාත්තව මරන්නෙ. අනික ට්‍රයල් එකේදි වයිපර්(ටීරියන්ගේ ගාර්ඩ්) පරදිනවා, වයිපර් මැරෙනවා.ටීරියන්ව මරන්න නියෝග කරනවා. පස්සේ ජේමී ලැනිස්ටෙර් ටීරියන්ට පැනල යන්න උදව් කරනවා.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මට නම් තේරෙන්නේ නෑ මේක? ඔය තුන් දෙනාම පොතට අනුව මැරෙනවානේ :baffled:

    tywin, viper අනිකා මොකාද දන්නේ නෑ. ටීරියන් ටයිවින්ව මරනවා.මරන්න යද්දි ශේ (ටීරියන්ගේ බඩ්ඩ ) ටයිවින් එක්ක අහවල් වැඩේ කොරනවා. ඒ තරහට තමා තාත්තව මරන්නෙ. අනික ට්‍රයල් එකේදි වයිපර්(ටීරියන්ගේ ගාර්ඩ්) පරදිනවා, වයිපර් මැරෙනවා.ටීරියන්ව මරන්න නියෝග කරනවා. පස්සේ ජේමී ලැනිස්ටෙර් ටීරියන්ට පැනල යන්න උදව් කරනවා.

    ඔව් මුන් තුන් දෙනාම මැරෙනවා මට හිතෙන විදියට. Tywin මැරුනොත් ලොකු දෙයක්. Lannisters are fucked up ඉතින්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    tywin, viper අනිකා මොකාද දන්නේ නෑ. ටීරියන් ටයිවින්ව මරනවා.මරන්න යද්දි ශේ (ටීරියන්ගේ බඩ්ඩ ) ටයිවින් එක්ක අහවල් වැඩේ කොරනවා. ඒ තරහට තමා තාත්තව මරන්නෙ. අනික ට්‍රයල් එකේදි වයිපර්(ටීරියන්ගේ ගාර්ඩ්) පරදිනවා, වයිපර් මැරෙනවා.ටීරියන්ව මරන්න නියෝග කරනවා. පස්සේ ජේමී ලැනිස්ටෙර් ටීරියන්ට පැනල යන්න උදව් කරනවා.

    :baffled::oo:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    10348992_777295298970887_4134881733234210044_n.jpg
     
    Last edited: