IMEI එක තියෙනවා නේද....?? ඈන්ට්රි එකක් දාන්න.... ඒ ඈන්ට්රි කොපි එක, TRC එකට දෙන්න...... ආයේ ඕක ගත්ත එකාට පාවිච්චි කරන්නත් බෑ ඊට පස්සේ, බඩු මාට්ටු.......
![]()
trc eke athule ekek innavanam pata gala hoyala denava macho.. aiiage 4n eka nathivela uge trc eke inna yaluwek ta katha karala track kerevuve.. asha 300 ekak.. dan hambuna..
windows phone wala nan machan windowsphone.com ekata gihin ape phone eka koheda tiyene kiyala mapp eken hoya ganna puluwan ring karanna puluwan lock karanna puluwan ban.oke ehema option ekak nedda???nethi wenna be poddak hoyala balapan net eke
google karayai, windows karayai dennama ekai...But It's not available in sri lanka.

google karayai, windows karayai dennama ekai...
lankawata mona magulakwath denne na
redda![]()
IMEI එක තියෙනවා නේද....?? ඈන්ට්රි එකක් දාන්න.... ඒ ඈන්ට්රි කොපි එක, TRC එකට දෙන්න...... ආයේ ඕක ගත්ත එකාට පාවිච්චි කරන්නත් බෑ ඊට පස්සේ, බඩු මාට්ටු.......
![]()