Yesterday I lost my google nexus 5 :(

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    32,107
    4,005
    113
    127.0.0.1
    machanz la hoyaganna widihak dannawada? Avast or tracking softwares mokuth install karala thibune naha. :(

    google device manager eken pennanne naha location eka. last only eka yesterday kiyala witharai thiyenne.

    Phone ekata call karala anayakma unama ahulagatthha eka answer karaa. eetapasse Kauda me? kiyala ahuwa. ea ahuwama phone eke aithikaaraya kiwwama uu hello hello gaala cut kara. :growl:

    dan uu ring karata answer karanne na phone off karanawa etc. but dan phone eka ring wenawa. Datath off karala thiyenne. location service eka battery saving mode ekata daala thibbe (wifi network ekak detect kaloth witharai location eka pennanne)

    mama hoyala baluwa wena kramayak hoyagannath naha :( eke Wifi on karala thiyenne. network ekakata connect unahama download wela GPS on wela track karanna system ekak dannawada?

    mage google account eka thawama wada. uu reset karagena naha. face unlock eka on karala thibune :dull: and pattern ekath hena advance ekak nisa uuta pattern eka guess karannath baha 100% sure.

    USB Debugging on karalath thibbe nathi nisa uuta man hitanne hard reset karannath baha. mama phone eka thawama wipe karanna kiyala command eka gahuwe naha uu wena sim ekak daaganie da kiyala balanna. eath ea modayata sim eka galawannath therenne naha man hitanne key ekak thiyena nisa. battery galawannath bari nisa uu ohe thiyaagena innawa.

    karanna option ekak nadda?
    mama Plan B kiyala app ekak daanna baluwa eath eka kitkat walata wada karanne naha android 2.++ gaanakata witharai wada karanne :(
    (https://play.google.com/store/apps/details?id=com.lookout.labs.planb)
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    10,030
    1,076
    113
    aluth kalisamak andagena sakkuwe daagena giya ban karumeta ea kalisame sakkuwa kotai. ea nisa watila ban threewheel ekaka giye angen baagayak eliyata daagena :( ea yaddi watila ban. karume thamai gaththa ekath ballek

    Habai watila nam phone ekatath badu athi ...Nexus ekak ne ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,389
    2,602
    113
    Inside Your Laptop ;)
    :shocked: IMEI එක තියෙනවා නේද....?? ඈන්ට්‍රි එකක් දාන්න.... ඒ ඈන්ට්‍රි කොපි එක, TRC එකට දෙන්න...... ආයේ ඕක ගත්ත එකාට පාවිච්චි කරන්නත් බෑ ඊට පස්සේ, බඩු මාට්ටු....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,389
    2,602
    113
    Inside Your Laptop ;)
    සිම් එක මොකක්ද.....?? ඒ කම්පැණි එකේ අදුරන එකෙක් ඉන්නවා නම්, අන්තිමට ෆෝන් එක කනෙක්ට් වෙච්ච කණුව මොකක්ද හොයා ගන්න පුලුවන්..... ඒ අවට ඈති..... ඒත් ඉතින් කොහෙන් කියලා හොයන්නද.....?? :( හොදම දේ පොලිස් ඈන්ට්‍රි එක දාලා, TRC කම්ප්ලේන් කරන එක..... උන් IMEI එකෙන් අල්ලනවා උස්සපු එකා මොන සිම් එක දැම්මත්......
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,156
    1,639
    113
    EBUWE...
    appa..podi saakku scene eken matat 4n ekakata kela una.. :(

    Edit
    මචන්, ඔය එකක්වත් හරියන්නේ නැත්නම් මේක තමයි ඉතිරි
    TRC එකේ තියෙනවා කොහොමද කරන්න ඕනි කියලා. උන්ගේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. something is better than nothing කිව්වලුනේ

    http://www.trc.gov.lk/index.php/services/consumer-services.html
    English
    සිංහල
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    5,754
    825
    113
    ai kiyanna oneda?
    :shocked: IMEI එක තියෙනවා නේද....?? සපුගස්කන්ද පොලිසියේ (එහෙද මීගහවත්තද දන්නේ නෑ උඹට) ඈන්ට්‍රි එකක් දාන්න.... ඒ ඈන්ට්‍රි කොපි එක, TRC එකට දෙන්න...... ආයේ ඕක ගත්ත එකාට පාවිච්චි කරන්නත් බෑ ඊට පස්සේ, බඩු මාට්ටු....... :angry:
    :):):):)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    31,181
    1,009
    0
    192.168.1.1
    :shocked: IMEI එක තියෙනවා නේද....?? සපුගස්කන්ද පොලිසියේ (එහෙද මීගහවත්තද දන්නේ නෑ උඹට) ඈන්ට්‍රි එකක් දාන්න.... ඒ ඈන්ට්‍රි කොපි එක, TRC එකට දෙන්න...... ආයේ ඕක ගත්ත එකාට පාවිච්චි කරන්නත් බෑ ඊට පස්සේ, බඩු මාට්ටු....... :angry:


    fva2aa.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,156
    1,639
    113
    EBUWE...
    මචන්, ඔය එකක්වත් හරියන්නේ නැත්නම් මේක තමයි ඉතිරි
    TRC එකේ තියෙනවා කොහොමද කරන්න ඕනි කියලා. උන්ගේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. something is better than nothing කිව්වලුනේ

    http://www.trc.gov.lk/index.php/services/consumer-services.html
    English
    සිංහල
     

    patzz

    Active member
  • Mar 2, 2008
    622
    72
    28
    :shocked: IMEI එක තියෙනවා නේද....?? සපුගස්කන්ද පොලිසියේ (එහෙද මීගහවත්තද දන්නේ නෑ උඹට) ඈන්ට්‍රි එකක් දාන්න.... ඒ ඈන්ට්‍රි කොපි එක, TRC එකට දෙන්න...... ආයේ ඕක ගත්ත එකාට පාවිච්චි කරන්නත් බෑ ඊට පස්සේ, බඩු මාට්ටු....... :angry:

    Adama gihin IMEI ekath ekka police antry ekak dala TRC ekata depan. Adama wade karapan. bala bala inna deyak na. moko gaththa eka cl eka answer karan na kiyanne ai kohomath denna adahasak uge na. ok. Ubata oka karanna thibune yday


    :oo::oo:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    sasliit

    Member
    Jun 12, 2007
    36,357
    1,480
    0
    ලොවෙත් නැති තැනක
    :shocked: IMEI එක තියෙනවා නේද....??පොලිසියේ ඈන්ට්‍රි එකක් දාන්න.... ඒ ඈන්ට්‍රි කොපි එක, TRC එකට දෙන්න...... ආයේ ඕක ගත්ත එකාට පාවිච්චි කරන්නත් බෑ ඊට පස්සේ, බඩු මාට්ටු....... :angry:

    සිම් එක මොකක්ද.....?? ඒ කම්පැණි එකේ අදුරන එකෙක් ඉන්නවා නම්, අන්තිමට ෆෝන් එක කනෙක්ට් වෙච්ච කණුව මොකක්ද හොයා ගන්න පුලුවන්..... ඒ අවට ඈති..... ඒත් ඉතින් කොහෙන් කියලා හොයන්නද.....?? :( හොදම දේ පොලිස් ඈන්ට්‍රි එක දාලා, TRC කම්ප්ලේන් කරන එක..... උන් IMEI එකෙන් අල්ලනවා උස්සපු එකා මොන සිම් එක දැම්මත්......
    මගේ ෆෝන් එකක් නැතිවෙලා මෙහෙම කලා
    මාසෙකට පස්සෙ ෆෝන් එක පොලිසියෙන් හොයල දුන්නා දඩත් එක්කම :):)
    මෙහෙම කරපන් බ්ලැකෝ..............:frown::frown::frown:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,573
    1,927
    113
    Scandinavia
    :shocked: IMEI එක තියෙනවා නේද....?? ඈන්ට්‍රි එකක් දාන්න.... ඒ ඈන්ට්‍රි කොපි එක, TRC එකට දෙන්න...... ආයේ ඕක ගත්ත එකාට පාවිච්චි කරන්නත් බෑ ඊට පස්සේ, බඩු මාට්ටු....... :angry:

    සිම් එක මොකක්ද.....?? ඒ කම්පැණි එකේ අදුරන එකෙක් ඉන්නවා නම්, අන්තිමට ෆෝන් එක කනෙක්ට් වෙච්ච කණුව මොකක්ද හොයා ගන්න පුලුවන්..... ඒ අවට ඈති..... ඒත් ඉතින් කොහෙන් කියලා හොයන්නද.....?? :( හොදම දේ පොලිස් ඈන්ට්‍රි එක දාලා, TRC කම්ප්ලේන් කරන එක..... උන් IMEI එකෙන් අල්ලනවා උස්සපු එකා මොන සිම් එක දැම්මත්......

    මෙහෙම කරපන් බ්ලැකෝ..............
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,615
    498
    0
    ring kara kara inna epa ban...ring wenawanan location eka kelinma track karanna puluwan mobile company ekata...oka edama policiiyta kiyala trc demmanan ivarai....oya tracking softwares wedak ne owa ona welawata weda karanne ne......wena sim eka maru kara gaman ube gedara anith phone walata ube phone eka tiyena location ekai aluth number ekai dala msg enawa anna e software eka dapan anith ayath.........

    https://play.google.com/store/apps/details?id=com.nav.mobile.tracker

    imei eka trc ekata dipan phone eka on karoth track karanna puluwan...nattan siyalu de nesena sului kiyala oka amataka karapan
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER