Yesterday I lost my google nexus 5 :(

Apr 8, 2014
1,411
35
0
matath thiyenne nexus 1k. den math baya inne :baffled: lol kauru hari handbag eka ussan diuwoth ekath dan dunna kiyala hitha hadaganna wenne mata :( :( :rofl:

ඔය වගෙ එකක් වෙනකන් හිතන්නෑනෙ. ඒකයි වැඩෙ. වැඩෙ උනයින් පස්සෙ දුක හිතෙන්නෙ අරෙම කරන්නතිබ්බනෙ කියලා. මෙකෙම කියල තිබ්බා හොඳ ඇප් එකක් ගැන. ලයිෆ්ටයිම් ලයිසන් එකක් පර්චස් කරාට පාඩු නැහැනෙ. ලොකු ගණනක් ගෙවලා ගන්නෙකෙ ඕකට ඩොලර් තුන හතරක් දෙන එක. අක්කා අරන් දාගන්න. එතකොට බය වෙන්න දෙයක් නැ.
 

balukukkas

Banned
Apr 18, 2014
629
44
0
MEHAMA KARANNA BAIDA?
UBE GAWA IEMI NUM EKA THIYANAWANE...
EAKATH EKKA POLICE COMPLAINT EKAK DAALA ENTRY COPYA ARAN TRC PALAYAN UN TRACK KARANNA UDAU KARANAWA..

OKA Hoyaganneka maha loku wadak nemei phone eka on karala thiyanawa nam paya 48k wath yanne naha track karaganna.

mekeath poddak balahan
 
Last edited:

chatm

Member
Oct 11, 2008
387
22
0
Matara, Srilanka
IMEI eken police entry ekak da[an. passe TRC ekata yanna. phone eka on kala senin miniha mattu wenawa.... mewa kalin karala fone hoyagena tiyenne ban. sim eka maru kalat wedak nehe detect karaganna puluwan....
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    15,456
    2,576
    113
    not found yet? :(
    Denwath Apple ganin.
    Ali sakkuwe fit nowena 5 inch screen ne, lots of safety security features.
    OS and Phone integration.

    නිකන් ගොන් කථා නොකිය හිටපං බන්..:lol::lol:උබ කියන්නේ හරියට නින්ද යන්නේ නැති එකට කෝට්ටේ මාරු කරගන්නවා වගේ කථාවක්.:rofl:උබ හිතුවද හැම එකාම මේ වගේ ෆෝන්ස් නැති කරගන්නවා කියලා?iphons හොදයි උබල වගේ ගොන් බඩු වලට.:rofl:
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,097
    92
    48
    :shocked: IMEI එක තියෙනවා නේද....?? ඈන්ට්‍රි එකක් දාන්න.... ඒ ඈන්ට්‍රි කොපි එක, TRC එකට දෙන්න...... ආයේ ඕක ගත්ත එකාට පාවිච්චි කරන්නත් බෑ ඊට පස්සේ, බඩු මාට්ටු....... :angry:


    TRC eken attathama hoyala denawada ban
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    37,699
    1,545
    113
    මාතර - මාලෙබ් - melbourne
    :shocked: IMEI එක තියෙනවා නේද....?? ඈන්ට්‍රි එකක් දාන්න.... ඒ ඈන්ට්‍රි කොපි එක, TRC එකට දෙන්න...... ආයේ ඕක ගත්ත එකාට පාවිච්චි කරන්නත් බෑ ඊට පස්සේ, බඩු මාට්ටු....... :angry:

    :lol::lol::lol::lol::lol:

    aascharye
    owa hariyanne na bn
     

    surasena56

    Member
    Nov 23, 2012
    238
    13
    0
    Colombo
    TRC එකෙන් හොයල දුන්න. But අවුරුද්දකට පස්සේ . එක අහිදපු එකා Phone eke value ගෙව්වා.

    Complain to nearest police station . Get a copy of the complain n go to TRC.
    But will take time
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    3,747
    153
    63
    staline city
    MACHAN trc EKATA YANNA EPA EKA WADAK NAHA MAGA 4n N4 EKA LAST YEAR NATHI WELA complain kara wadak wonna naha.

    thawa dayak call ekak hari message ekak hari dapan 4n eka dunnoth kiyak hari denawa kiyala.wena nam karanna deyak naha bro.. :(
     
    Last edited: