මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උඹ මේක type කලේ අම්මට පොල් ගාන අතරේද? :lol::lol::lol:

    machn man karana pin mata hondatama athi
    anika man ammata udaw karanna one welawata e de karanawa
    nathuwa meke athule 24/7 indan agam elawanna karali gahanne na
    yamak kiyanna kalin deparak hithala kiyapan ohe kiyawanne nathuwa
    anika mata nan me loke inna hama minihekma ekai wenasakata thiyenne eka eka kenage thiyana mentality eka
    eka therum aran jiwath wenawanan me loke kisi kenekta karadarayak nathuwa jiwath wenna puluwan :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    thawa deyak me loke hama thanakama oya muslim prashnaya thiyanawa eth ugath ratawal wala ewata unge agam pawichchi karanawa dakala thiyanawada?
    menna mekai humanity kiyannne

    මෙතන කවුරුත් මුස්ලිම් උන්ව මරන්න කොටන්න එලවන්න දගලන්නෙ නැහැ හොදේ.. මුස්ලිම් ආගම නිසා වෙලා තියන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න අපේ ආගම වෙනුවෙන් පෙනී ඉන්න ඒක කරන්නෙ..

    මයිත්‍රී කරන්න උගන්නපු දහමක මුස්ලිම් උන්ව ගහන්න මරන්න අපිට උගන්නල නැහැ.. උබ මුලින්ම ලංකාවට පය ගහල හිටපන් අම්මට පොල් ගාල දෙන්න ඉස්සෙල්ල..

    ඔය you tube චැනල් එකේ හැම video එකක් ම මම බලල තියනව.. ඕව බොරු නෙවේ ඇත්ත සහතික ඇත්ත..
    එත් උබල ඒවගෙ පැත්තට කතා කරනව මිසක් මෙහෙ වෙලා තියන ඒව ගැන කතා කරන්න දිව/කොන්ද පන නැහැ..
    වට රැක විහිත කියල අර මුස්ලිම් අනතවාදී සංවිදාන හදාගෙන වෙන ඒව පේන්නෙ නැහැ.. පියරු බබා ල වගේ
    සිංහලෙන් type කරපන් කියවන්න අප්පිරියයි..

    බලපිය සහජීවනේ..

    දැන් ඉතින් මේකත් quote කරල මොකක් හරි හෑල්ලක් කියල යයි.. බීරි අලින්ට වීනා ගහල මොනා කරනනද ඉතින්
     
    Last edited:

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    ඒභාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු තෙමඟුල සමරන මේ සුපින්බර වෙසඟේ උන්වහන්සේගේ පමණ නොකළ හැකි ගුණකදම්බයෙන් මඳක් විමසමු.
    වරින්වර අසිරිමත් මිනිස්සු ලොව පහළ වෙති. මහරහතන් වහන්සේලාගේ පහළ වීම ද අයත් වන්නේ අසිරිමත් මිනිසුන්ගේ ගණයටයි. නමුත් උන්වහන්සේලා සම්මා සම්බුදුවරයෙකුගේ ශ්‍රාවකයෝ වෙති. සම්බුදු රජෙකුගේ පහළවීමට කලින් පහළවන තවත් උතුම් පිරිසක් සිටිත්. උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පසේබුදුවරු’ නමිනි. සම්මා සම්බුදුවරු යනු මීට හාත්පසින්ම වෙනස් ආශ්චර්යවත් අද්භූත ගතිගුණයෙන් යුතු මුනිවරයෝ ය.
    සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින්ම දුර්ලභය. ඇතැම්විට කල්ප ගණනාවකට ද සම්බුදුවරයෙකුගේ උපතක් නැත. එවන් කාලපරිච්ඡේද හඳුන්වන්නේ ‘බුද්ධ ශුන්‍ය කල්ප’ වශයෙනි. අප ගත කරන මෙම යුගය හඳුන්වන්නේ ‘මහාභද්‍ර කල්පය’ වශයෙනි. මක්නිසාද යත්; සම්බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළවන සුන්දර යුගයක් බැවිනි.
    මෙම කල්පයෙහි පළමුව පහළ වූයේ කකුසඳ බුදුරජුන් ය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර හතලිස්දහසකි. දෙවනුව පහළ වූයේ කෝණාගමන බුදුරජුන් ය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර තිස්දහසකි. ඊළඟට මිනිසුන්ගේ ආයුෂ වසර විසිදහස වනවිට කාශ්‍යප බුදුරජුන් පහළ විය. ක්‍රම ක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ වසර එකසිය විස්සට බැස්සේය. එවිට අපගේ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්බුදුරජුන්ගේ පහළවීම සිදුවිය.
    ගෞතම මුනිඳුන්ගේ ශාසනය ද අවසන් වෙමින් පවතී. එමෙන්ම මිනිසුන්ගේ ආයුෂ ද පිරිහෙමින් පවතී. මේ ආයුෂ පරිහානිය වසර දහයක් දක්වා පිරිහී ගිය කල ලෝක යුද්ධයක් හටගනී. ආයුධ වර්ෂාවක් වසී. දින හතක් පුරා පවතින මේ භයානක යුද්ධයෙන් දිවිගලවා ගන්නෝ ඉතා අතලොස්සකි. ඔවුන් එකිනෙකා වෛර සිත් බැහැරකොට සිප වැළඳගෙන ප්‍රාණඝාතයෙන් වැළකී දැහැමි ජීවිතයක් අරඹනු ඇත. කෙමෙන් කෙමෙන් මිනිස් ආයුෂ ද වර්ධනය වනු ඇත. මිනිස් ආයුෂ වසර අසූදහසක් වූ කල්හී මේ මහා භද්‍ර කල්පයේ අවසාන බුදුරජුන් වන මෛත්‍රී සම්බුදු රජුන්ගේ පහළ වීම සිදුවේ. සැබැවින්ම එකම කල්පයකදී සම්මා සම්බුදුවරුන් පස්නමක් පහළවීම ඉතා අසිරිමත් නොවේද?
    ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොවෙහි වෙන කිසි දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ශ්‍රමණබ්‍රාහ්මණයෙකුට හෝ මිනිසෙකුට හෝ සමාන නැත. එනිසා උන්වහන්සේලා ‘අසම’ වන සේක. සමාන වන්නේ සම්මා සම්බුදු කෙනෙකුටම බැවින් ‘සම’ වන සේක.
    ඒ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බෝධියට පත්වන්නේ ගුරූපදේශ රහිතව තමන් වහන්සේලා විසින් උපදවා ගන්නා ලද ස්වයංභූ ඤාණයකිනි. දම්සක් පැවතුම් සුතුරෙහිලා අප භගවතාණන් මෙසේ වදාරණ සේක.
    “පින්වත් මහණෙනි, යම් කලෙක මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මෙසේ (සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන්) පරිවර්ත තුනකින් යුතුව යථාභූත ඤාණදර්ශනය මා හට අවබෝධ වූයේ වේද,
    එකල්හි පින්වත් මහණෙනි, මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත වූ දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණි බවට ප්‍රතිඥා දුන්නෙමි. මා හට ඤාණදර්ශනය පහළ විය. මගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන්නේය. මෙය මාගේ අවසාන උපත ය. යළිත් මා හට පුනර්භවයක් නැත්තේ ය.”
    මෙය සියලු සම්මා සම්බුදුවරයන් වහන්සේලා ලබන පොදු අත්දැකීමකි. චතුරාර්ය සත්‍යාවබෝධය උන්වහන්සේලා තුළ ඇතිවන්නේ බාහිරින් ලත් ශ්‍රවණයෙකින් තොරවය.
    “පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය” වශයෙන් උදන් අනන්නේ ඒ නිසාය.
    පාරමී ධර්මයන් සම්පූර්ණ කරන ලද සියලු බෝසතාණන් වහන්සේලා අවසානයට වැඩ වසන්නේ තුසිත දෙව්ලොව ය. බුද්ධ කාලය පැමිණි කල්හී දෙව් බඹුන් පැමිණ උන්වහන්සේට මනුලොව උපදින්නට ඇරයුම් කරති.
    ඉන්පසු ඒ සියලු බෝසතාණන් වහන්සේලා කාලය, ද්වීපය, දේශය, කුලය, මව් යන කරුණු පහ හොඳින් විමසා බලති. එම කාලය යනු මිනිස් ආයුෂ අවුරුදු ලක්ෂයට වැඩි නොවිය යුතුය. අවුරුදු සියයට අඩු නොවිය යුතුය. අප බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව උපදින විට මිනිසුන්ගේ පරම ආයුෂ වයස එකසිය විස්සක්ව පැවතිණ. ද්වීපය යනු ජම්බුද්වීපයයි. දඹදිවින් බැහැරව වෙනත් කිසි ද්වීපයක සම්මා සම්බුදුවරු පහළ නොවෙති. දේශය යනු බුදුවරු පහළ වීමට අදාළ ප්‍රදේශයයි. එනම් ජම්බුද්වීපයෙහි උතුරු දෙසට නැඹුරු වූ ඊසාන දිග ප්‍රදේශයයි. කුලය යනු බුදුවරයෙකු පහළ වන පවුල් පසුබිමයි. සියලු සම්මාසම්බුදුවරයන් වහන්සේලා පහළ වී තිබෙන්නේ බ්‍රාහ්මණ කුලයේ හෝ ක්ෂත්‍රිය කුලයේය. අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූයේ ගෞතම ගෝත්‍රයට අයත් ඔක්කාක රාජ වංශය වන ක්ෂත්‍රිය කුලයේය. මව් යනු එකල ලොව සිටි ඉතා සිල්වත් මාතාවය. එමෙන්ම ඕ තොමෝ දස මසක් මව්කුස දරු සම්පත දරා සිට දරුවා බිහි කළ කල්හී සත් දිනකට ආයුෂ ඇති තැනැත්තියක් විය යුතු වන්නීය. මේ සියල්ල සම්පූර්ණ වී තිබීම පිළිබඳව සොයා බැලීම පස් මහ බැලුම් බැලීමයි.
    ඒ සියලු මහබෝසත්වරු මනා සිහිනුවණින් දෙව්ලොවින් චුතවෙති. මනා සිහි නුවණින් යුතුව මව් කුසෙහි වැඩෙති. එමෙන්ම මනා සිහිනුවණින් මව් කුසින් බිහිවෙති. මෙය සියලු සම්මා සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.
    ඒ සියලු මහබෝසත්වරු දසමසක කාලයම සම්පූර්ණයෙන්ම මව්කුසෙහි වැඩවෙසෙති. එසේ දසමස ගත කරන කාලය තුළ රත්පළසක දිලි විදුරුමිණක් සේ බෝසත්මාතාව ඉතා සුවසේ තම දරුවාව දකී. මෙයද අද්භූත දෙයකි. ඒ දස මස ඇවෑමෙන් ඒ සියලු මහබෝසත්වරුන් උපත ලබන්නේ බෝසත් මාතාව සිටගෙන සිටියදී ය. මෙයද සියලු සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.
    එමෙන්ම මහබෝසත්වරු මව්කුස පිළිසිඳ ගත් විට කිසිදු මනුෂ්‍යයකු ගෙන් හෝ අමනුෂ්‍යයකු ගෙන් හෝ අනතුරක් නොවීම පිණිස සතරවරම් දෙව්රජවරු බෝසතුන්ව හා බෝසත්මාතාව සිව්දිගින් රැකවල් ලා රැකගැනීම ද සියලු සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.
    එමෙන් මහබෝසත්වරු තුසිත ලොවෙන් චුත වී මව්කුස පිළිසිඳ ගනිත් ද එකල්හි දෙව්මිනිස් ලෝකයෙහි ඇති දිව්‍යානුභාවය මැඩලමින් මහත් වූ ආලෝකයක් පහළ වෙයි. එවිට සදා අඳුර පවතින ලෝකාන්තරික නිරයට පවා එළිය වැටෙයි. මෙය ද සම්මා සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.
    යම්විටෙක මහබෝසත්වරු මව්කුසින් නික්මෙත් ද, උන්වහන්සේලාගේ ශරීරයෙහි කිසිදු අපවිත්‍ර දෙයක් නොතැවරේ. මෙය ද සම්මා සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.
    ඒ මහ බෝසතාණන් වහන්සේලා මව්කුසින් නික්ම මහපොළොවට නොපැමිණ සිටියදී උන්වහන්සේලාව පළමුව පිළිගන්නේ සතරවරම් දෙවිවරු විසිනි. “පින්වත් බිසවුන් වහන්ස, සතුටු වන සේක්වා! මහේශාක්‍ය පුත්රුවනක් ඔබට උපන්නේ ය” කියා මව ඉදිරියට තබති. මෙය ද සම්මා සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.
    මහබෝසත්වරු බිහිවන මොහොතේ උණුසුමින් හා සිසිලසින් යුතු දියදහර දෙකක් පොළොවෙන් මතු වී බෝසත් පුතු හා මාතාවගේ දියකිස කෙරේ. මෙය ද සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.
    ඒ මහබෝසත්වරු උපන් කෙණෙහි උතුරු දෙසට සත් පියවරක් තබා වැඩමකොට හාත්පස සිසාරා බලා දකුණත උඩට ඔසවා අභීත වදන් පවසති.
    “මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජේ‍යෂ්ඨ වෙමි. මෙය අවසාන උපතයි. දැන් මා හට පුනර්භවයක් නැත්තේ ය” කියා පැවසීම සියලු සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.
    සියලු මහබෝසත්වරුන් දෙතිස් මහාපුරුෂ ලකුණින් සමන්විත වූවාහු වෙති. උන්වහන්සේලා ගෘහවාසය සිඳ බිඳ දමා අභිනිෂ්ක්‍රමණය කරනු ලබන්නේ දෙවියන් විසින් පෙන්වනු ලබන සතර පෙර නිමිති දැකීමෙනි.
    සියලු මහබෝසත්වරු දුෂ්කරක්‍රියා කෙරෙති. අවසානයෙහි කාමසුඛල්ලිකානුයෝගී අන්තයත්, අත්තකිලමථානුයෝගී අන්තයත් බැහැරකොට මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය ආෂ්ටාංගික මාර්ගය වඩති. මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගුරූපදේශ රහිතව සොයාගනු ලබන්නේ උන්වහන්සේලා විසින් ය.
    සියලු සම්බුදුවරු වෘක්ෂයක් සෙවණකදී චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව වජ්‍රාසනය මත වැඩහිඳ සේනා සහිත මරු පරදවා සම්මා සම්බෝධිය සාක්ෂාත් කෙරෙති. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලබන මොහොතේදී සෙවණ ලබා දුන්නේ පිප්ඵලී වෘක්ෂය හෙවත් ඇසතු රුක නම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේය. මෙසේ බෝ සෙවණකදීම බුදුබව ලැබීම සම්බුදුවරුන්ට පමණක් විශේෂ වූ දෙයකි.
    ඒ සම්මා සම්බුදුවරු කවරහු දැයි හඳුනාගැනීමට දෙවියන් සහිත ලෝකයා හට උපකාර වන්නේ උන්වහන්සේලා විසින් වදාරනු ලබන ධර්මය තුළිනි. ධර්මයෙන් තොරව සම්බුද්ධත්වය කුමක්දැයි ලොවට වටහාගැනීමට ක්‍රමයක් නැත. එනිසා බොහෝ අවස්ථාවන් හීදී උන්වහන්සේලා තම ස්වභාවය හෙළිදරව් කොට දක්වති. සේල බ්‍රාහ්මණයා හට අප බුදුරජුන් තමන්වහන්සේ ගැන පැවසූ ආකාරය මොනතරම් අසිරිමත්ද!
    “සේලය, මම් වනාහී රජෙක් වෙමි. අනුත්තර වූ ධර්ම රාජයෙක් වෙමි. ලොවෙහි අන් කෙනෙකුට පැවැත්විය නොහැකි ආඥාචක්‍රය මම ධර්මයෙන් ආඥාව පවත්වමි.
    මා විසින් විශිෂ්ට වූ ඤාණයෙන් අවබෝධ කළ යුතු දේ අවබෝධ කරන ලදී. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වැඩිය යුතු දේ වඩන ලදී. අවිද්‍යා තෘෂ්ණාවන් ප්‍රහාණය කරන ලදී. එනිසා බ්‍රාහ්මණය, මම වනාහී ‘බුද්ධ’ වෙමි.
    බ්‍රාහ්මණය, මාගේ සම්බුද්ධත්වය කෙරෙහි ඇති සැකය දුරලව. එය සත්‍යයක් බවට ශ්‍රද්ධාවට පැමිණෙව. සම්බුදුවරයන් වහන්සේලා නිතර දැක්ම අතිශයින්ම දුර්ලභ වේ.
    බ්‍රාහ්මණය, ලොව සම්මා සම්බුදුවරුන්ගේ පහළවීම ඒකාන්තයෙන්ම දුර්ලභ දෙයකි. බ්‍රාහ්මණය, මම් වනාහී රාගාදී ක්ලේශ හුල් දෙව්මිනිස් හදවත් තුළින් ඉවත් කරනු ලබන අනුත්තර වූ ‘සම්බුද්ධ’ නම් ශල්‍ය වෛද්‍යවරයා වෙමි.
    ශ්‍රේෂ්ඨත්වයට පත්ව, අසම බවට පත්ව, සේනාසහිත මාරයා පරදවා වැඩසිටින සියලු අකුසල පාක්ෂික පසමිතුරන් වසඟ කරගත් මා කිසිදු අයුරකින් නොබියව සතුටු වෙමි. සම්මා සම්බුද්ධ නම් වූ ශල්‍යවෛද්‍යවරයා වශයෙන්, කේශර සිංහයෙකු මෙන් අභීත හඬ පතුරුවමි.”
    මෙසේ බලන කල්හී ලොව වෙනත් පසේබුදු හෝ රහතන් වහන්සේ නමක සමඟ හෝ සසඳාලිය නොහැකිය. එමෙන්ම වෙනත් දිව්‍ය, මනුෂ්‍ය, ගාන්ධර්ව ආදී සත්ව කෙනෙකුන් සමඟ හෝ සසඳාලිය නොහැකිය. උන්වහන්සේලාගේ ස්වභාවය ඒකාන්තයෙන්ම ආශ්චර්යය වේ.
    එමෙන්ම අප බුදුරජාණන් වහන්සේ බෝධි මූලයෙහි වැඩසිට තමන්වහන්සේට ද ගුරුවරයෙකු අවශ්‍ය යැයි කල්පනා කළ සේක. තමන්වහන්සේ තුළ යම් සීලයක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ වීම පිණිසත්, යම් සමාධියක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ වීම පිණිසත්, යම් ප්‍රඥාවක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ වීම පිණිසත් උපදේශ ගත හැකි කෙනෙක් දෙවියන් සහිත, බඹුන් සහිත ලොව සිටිත් දැයි විමසා බැලූ සේක. එවිට උන්වහන්සේට වැටැහී ගියේ තමන් වහන්සේ හා සමාන සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් සම්පූර්ණ වූ කෙනෙකු ලොව නැති බවයි. එනිසා ඒ සීලාදී ගුණධර්මයන් තමන්වහන්සේ තුළ ඉපිද වූ ධර්මයම ගුරු තනතුරෙහි තබා ගත් සේක. එකෙණෙහි සහම්පතී බ්‍රහ්මයා පෙනී සිට මෙසේ පැවසුවේය.
    “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේමය. අතීතයේ වැඩසිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ධර්මයම ගුරු තන්හි තබාගත් සේක. අනාගතයෙහි පහළ වන සම්මා සම්බුදුවරයන් වහන්සේලා ධර්මයම ගුරු තන්හි තබාගන්නා සේක. ඒ අයුරින්ම වර්තමානයෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන නුඹවහන්සේ ද ධර්මයම ගුරු තනතුරෙහි තබාගත් සේක.”
    මෙසේ ලොවෙහි අන්පුද්ගලයන් හා අසම වූ, සම්මා සම්බුදුවරයන් හා සම වූ, අසමසම ගුණැති ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මාගේ නමස්කාරය වේවා!
    ඔබට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

    නමෝ බුද්ධාය!
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හරියට බුද්ධාගම දන්නා කෙනෙක් වෙන ආගමකට අපහස කරන්නේ නෑ. ඒ ගොල්ලන්ට තියෙන්නේ අනෙක් ආගම් වල අය ගැන අනුකම්පාවක් විතරයි. මම මේ thread එක දැම්මෙත් එකයි. ඒ ආගම් වල අයට කවදාවත් නිවනක් නැති බව දන්නවා. උදාහරණයක් විදියට අපේ ගෙවල් ගාව එක ප්‍රසිද්ද ආගමක කෙනෙක්ට එයාගේ ආගමික ස්ථානයේ ඒ කෙනා කියල තියෙනවා tv බලන්ඩ කියල පාළුව දුක නැති කරගන්ඩ. ඒක අහපුහම මට හිතුන මේ ආගම් වල අය කොච්චර අසරණද කියල.

    මම බුද්ධාගමේ තියෙන දේවල් සම්පුර්ණ කරලා නෑ. එත් මම දුකක් ඇති වෙන්නේ කොහොමද, සතුටක් ඇතිවෙන්නේ කොහොමද කියල යම්තාක් දුරට දන්නවා දන්නවා. එක නිසා දුකක් ඇති වෙද්දී මද්යස්තව ඒගැන හිතල ඒ දුක ඉක්මනින් නැතිකරගන්ඩ පුළුවන්. ඒටික මට හොදටම ඇති. මේවා දන්නේ නැති කෙනෙක් දුකක් ඇති වෙද්දී අනිවා විදවනවා ගොඩක් වෙලා. එක්කෝ ඒ ගොල්ලෝ ඒ දුක නැතිකරගන්ඩ බාහිර පරිසරය වෙනස් කරන්ඩ යනවා. එතකොට තමා ඔය ගැටුම් ති වෙන්නේ.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    මෙතන කවුරුත් මුස්ලිම් උන්ව මරන්න කොටන්න එලවන්න දගලන්නෙ නැහැ හොදේ.. මුස්ලිම් ආගම නිසා වෙලා තියන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න අපේ ආගම වෙනුවෙන් පෙනී ඉන්න ඒක කරන්නෙ..

    මයිත්‍රී කරන්න උගන්නපු දහමක මුස්ලිම් උන්ව ගහන්න මරන්න අපිට උගන්නල නැහැ.. උබ මුලින්ම ලංකාවට පය ගහල හිටපන් අම්මට පොල් ගාල දෙන්න ඉස්සෙල්ල..

    ඔය you tube චැනල් එකේ හැම video එකක් ම මම බලල තියනව.. ඕව බොරු නෙවේ ඇත්ත සහතික ඇත්ත.. එත් උබල ඒවගෙ පැත්තට කතා කරනව මිසක් මෙහෙ වෙලා තියන ඒව ගැන කතා කරන්න දිව/කොන්ද පන නැහැ.. වට රැක විහිත කියල අර මුස්ලිම් අනතවාදී සංවිදාන හදාගෙන වෙන ඒව පේන්නෙ නැහැ.. පියරු බබා ල වගේ සිංහලෙන් type කරපන් කියවන්න අප්පිරියයි..

    බලපිය සහජීවනේ..

    oka umba methana danna kalin man arunage parana dapu thread wala awrudu ganakata kalin dala thiyanawa :P anika man polawe paya gahala thamai inne
    muslim eungen 50%k gaththoth inne api wagema honda hithak thiyana minissu
    aththa kiyapan umbata school or classes yana kalekawath indala nadda muslim yaluwo?
    umba mata dan kiyanne muslim kiyanne 100%k terrorists la kiyalane?
    wataraka wijithalai budubalasenawe gnanasaralai okkoma government eken unge jara wada tika wahaganna lankawe ugath janayata dapu amak witharai :lol:
    danno danithi owa nan ithin :P
    katharagama dewale, bellanwila pansala wage loku loku than wala wena dewal kawruth danne na ithin :P
    dan wath hondata mole kalpana karala wada kare naththan meka sinhalayage awasanaya wei :P
    umbalata me wena kisima deyak therenne nathuwa athi eth therum ganna uthsaha karapan :rolleyes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    හරියට බුද්ධාගම දන්නා කෙනෙක් වෙන ආගමකට අපහස කරන්නේ නෑ. ඒ ගොල්ලන්ට තියෙන්නේ අනෙක් ආගම් වල අය ගැන අනුකම්පාවක් විතරයි. මම මේ thread එක දැම්මෙත් එකයි. ඒ ආගම් වල අයට කවදාවත් නිවනක් නැති බව දන්නවා. උදාහරණයක් විදියට අපේ ගෙවල් ගාව එක ප්‍රසිද්ද ආගමක කෙනෙක්ට එයාගේ ආගමික ස්ථානයේ ඒ කෙනා කියල තියෙනවා tv බලන්ඩ කියල පාළුව දුක නැති කරගන්ඩ. ඒක අහපුහම මට හිතුන මේ ආගම් වල අය කොච්චර අසරණද කියල.

    මම බුද්ධාගමේ තියෙන දේවල් සම්පුර්ණ කරලා නෑ. එත් මම දුකක් ඇති වෙන්නේ කොහොමද, සතුටක් ඇතිවෙන්නේ කොහොමද කියල යම්තාක් දුරට දන්නවා දන්නවා. එක නිසා දුකක් ඇති වෙද්දී මද්යස්තව ඒගැන හිතල ඒ දුක ඉක්මනින් නැතිකරගන්ඩ පුළුවන්. ඒටික මට හොදටම ඇති. මේවා දන්නේ නැති කෙනෙක් දුකක් ඇති වෙද්දී අනිවා විදවනවා ගොඩක් වෙලා. එක්කෝ ඒ ගොල්ලෝ ඒ දුක නැතිකරගන්ඩ බාහිර පරිසරය වෙනස් කරන්ඩ යනවා. එතකොට තමා ඔය ගැටුම් ති වෙන්නේ.

    oya widihata hithana minissu adui bn lankawe dan :yes:
    godak sinhala jathiya thawama inne gal yugaye thama parinaamaya wenawa :P
    images
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    danno danithi owa nan ithin :P
    katharagama dewale, bellanwila pansala wage loku loku than wala wena dewal kawruth danne na ithin :P
    dan wath hondata mole kalpana karala wada kare naththan meka sinhalayage awasanaya wei :P
    umbalata me wena kisima deyak therenne nathuwa athi eth therum ganna uthsaha karapan :rolleyes:

    දාන්න කිව්ව නිසා දාන්නෙ හොදේ..

    quote from face book >>

    ai umbalata lajjaida
    man nan lajja wenawa oi lankawe bauddayek wela ipadichcha eka gana
    mulu lokema thiyana buddagama winasa karanna dangalana le kupitha wechcha ponna pataw tikak
    reddak porawagena
    ratama kanawa
    yako

    ලංකාවෙ බෞද්ධයෙක් වෙලා උපන්නට අපි නම් කවදාවත් ලජ්ජ වෙන්නෙ නෑ හොදේ.. උබට ආයෙ මම reply කරන්නෙ නැහැ.. උබ මොන වගේ මානසිකත්වයක් තියන එකෙක් ද කියල හොදට තේරුම් ගත්ත.. youtube චැනල් වලින් බ්‍රේන් වොෂ් කරගෙන පොෂ් කියල හිතන් ඉන්න හිස් මිනිහෙක්..

    3.gif

    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    machn man karana pin mata hondatama athi
    anika man ammata udaw karanna one welawata e de karanawa
    nathuwa meke athule 24/7 indan agam elawanna karali gahanne na
    yamak kiyanna kalin deparak hithala kiyapan ohe kiyawanne nathuwa
    anika mata nan me loke inna hama minihekma ekai wenasakata thiyenne eka eka kenage thiyana mentality eka
    eka therum aran jiwath wenawanan me loke kisi kenekta karadarayak nathuwa jiwath wenna puluwan :yes:

    :lol::lol: නිකන් අවුස්සන්න කිවුවේ.. ඇවිස්සෙනවද බලන්න! :lol::lol: රිදුනනම් sorry මිත්‍රයා.. :lol: මම අර උඩ පැටලිච්ච කෙනාටවත් මුකුත් කියලා නැනේ! :rofl: මම කටට එන එන ඒවා කියවන්නේ ජෝක් එකට :D ... සීරියස් නම් තත්ත්වේ වෙනස්! අර උඩ කියල තියෙන්නේ අන්න එහෙම... :)
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    දාන්න කිව්ව නිසා දාන්නෙ හොදේ..

    quote from face book >>

    ලංකාවෙ බෞද්ධයෙක් වෙලා උපන්නට අපි නම් කවදාවත් ලජ්ජ වෙන්නෙ නෑ හොදේ.. උබට ආයෙ මම reply කරන්නෙ නැහැ.. උබ මොන වගේ මානසිකත්වයක් තියන එකෙක් ද කියල හොදට තේරුම් ගත්ත.. youtube චැනල් වලින් බ්‍රේන් වොෂ් කරගෙන පොෂ් කියල හිතන් ඉන්න හිස් මිනිහෙක්..

    3.gif

    :lol::lol::lol: man mokadda kiyala thiyenne ithin
    umba dannawada mamath e kale umbala wagema muslim eunta bana bana giyapu ekek arunala ehema hondata eka dannawa athi :rofl:
    onama minihek athin waradi wenawa eth e waradi hadagena api jiwath wenna one
    aththatama dan man kalakirenawa kalin kiwwa wage lankawe thiyana buddagama gana
    itath wada kalakiruna me para vesak uthsawe sinhalayo samarala thiyana hati dakkama :rofl:
    methana nemei thawa thread ekak dala oka copy paste karapan mata kisi prashnayak na mokada sahenna kattak kanna athine owa search karannath :P
    anika man deiyane kiyala youtube eke sinduwak ahagena innawa pewdiepie ge video ekakuth balagena youtube eken $300k maseta hamba karagena :P
    man danne na uya monawa kiyanawada kiyala brainwash karagena posh wenna hadanawalu mama :P
    posh wena eun dakala nadda man ahanne umba :nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ මේක type කලේ අම්මට පොල් ගාන අතරේද? :lol::lol::lol:

    පිටරකට ඉදන් online skype හරහා අම්මාට පොල් ගා දී කුසල් රැස් කර නිවන් දැකීමට උත්සහ කරන අපේ කාලයේ වීරයෙක් !
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :lol::lol: නිකන් අවුස්සන්න කිවුවේ.. ඇවිස්සෙනවද බලන්න! :lol::lol: රිදුනනම් sorry මිත්‍රයා.. :lol: මම අර උඩ පැටලිච්ච කෙනාටවත් මුකුත් කියලා නැනේ! :rofl: මම කටට එන එන ඒවා කියවන්නේ ජෝක් එකට :D ... සීරියස් නම් තත්ත්වේ වෙනස්! අර උඩ කියල තියෙන්නේ අන්න එහෙම... :)

    awissune na :P
    eth poddak withara mala panna naththemath na :frown:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    පිටරකට ඉදන් online skype හරහා අම්මාට පොල් ගා දී කුසල් රැස් කර නිවන් දැකීමට උත්සහ කරන අපේ කාලයේ වීරයෙක් !

    yako pita rataka hitiyata man inne mehe ammai thaththai aiyai ekka :P
    man sarekuth kiwwa mawa judge karanna kalin man gana hondata hoyala balapan :P
    man dakala thiyanawa umba anith thread wala kisima hethuwak nathuwa members lata wesige puthala arawa mewa kiyala ka gahanawa
    eth umba mata e part danna kalin man kiyanne man gana hoyala katha karapan naththan mawa judge karanna epa :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol: man mokadda kiyala thiyenne ithin
    umba dannawada mamath e kale umbala wagema muslim eunta bana bana giyapu ekek arunala ehema hondata eka dannawa athi :rofl:
    onama minihek athin waradi wenawa eth e waradi hadagena api jiwath wenna one
    aththatama dan man kalakirenawa kalin kiwwa wage lankawe thiyana buddagama gana
    itath wada kalakiruna me para vesak uthsawe sinhalayo samarala thiyana hati dakkama :rofl:

    අනේ හුකේ උබට thread දාල බනින්නම වැඩේ.. කිව්ව කියල ඔප්පු කරපන් කිව්ව නිසා දැම්මෙ.. නැතුව කැ@ වැඩ නෑ අපේ.. රිදුනට අපි මොනා කරන්නද ඉතින්.. මම මුස්ලිම් උන්ට බැන බැන ගිය තැනක් පෙන්නපන් බලන්න ? උක දෙන්නෙ නැතුව පලයන් මහත්තයො නිකං..

    :lol::lol::lol::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අනේ හුකේ උබට thread දාල බනින්නම වැඩේ.. කිව්ව කියල ඔප්පු කරපන් කිව්ව නිසා දැම්මෙ.. නැතුව කැ@ වැඩ නෑ අපේ.. රිදුනට අපි මොනා කරන්නද ඉතින්.. මම මුස්ලිම් උන්ට බැන බැන ගිය තැනක් පෙන්නපන් බලන්න ? උක දෙන්නෙ නැතුව පලයන් මහත්තයො නිකං..

    :lol::lol::lol::lol:

    ane yako banapu thanak pennannalu :lol:
    dan methana inna dreams001 ta banne umba nemeida ethakota :lol:
    paw upasaka mahaththaya :rofl:
    tag uth dala uta banala :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    yako pita rataka hitiyata man inne mehe ammai thaththai aiyai ekka :P
    man sarekuth kiwwa mawa judge karanna kalin man gana hondata hoyala balapan :P
    man dakala thiyanawa umba anith thread wala kisima hethuwak nathuwa members lata wesige puthala arawa mewa kiyala ka gahanawa
    eth umba mata e part danna kalin man kiyanne man gana hoyala katha karapan naththan mawa judge karanna epa :rolleyes:

    මෙ ඔයි මාව add කර ගත්තට පස්සෙ ඉදල චැට් කරල තියෙන්නෙ කුණුහරපෙන් තමයි උබ
    screen shots දාන්න කියල උබ කියනව නම් දාන්නම්.. උබ මොකෙක් උනත් මට මොකද බන් ඒක එකාගැන මම හොයන්නෙ නැහැ.. මට වැඩකුත් නැහැ.. ටොපික් එක හරවන්න හදනව ලොල්

    :lol::lol::lol::lol:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ane yako banapu thanak pennannalu :lol:
    dan methana inna dreams001 ta banne umba nemeida ethakota :lol:
    paw upasaka mahaththaya :rofl:
    tag uth dala uta banala :rolleyes:

    අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ මෝලෝ පොස්ට් ඒක හරියට කියවපන්.. මානසික රෝගීන් එක්ක කොහොමත් කතාවක් නැහැ
    bye
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,407
    3,782
    113
    Maligawatta
    labana aathmayak kiyala ekak thiyanavada ??

    ledaroga walin merichcha minissu, hodhata pin karala merichcha minissu kavadavath aaye ipaduna kiyalanam ahala nehe, hebei accident wela, ekko shoot karala, ekko bella kapala, ekko gahen wetila merichcha minissu nam aaye ipaduna kiyala ahala thiyanava......ekata hethuwa ape aagemeth thiyanawa......hebei Buddhist la hithan inne hemotama ehema aathmayak thiyanava kiyala.....puluwannam proof karapalla budhu hamaduruwo yali ipadhuna kiyala ?? aduma tharame , hodhata pin karapu manussayek yali ipadhuna kiyala proof karapallako??
     
    • Like
    Reactions: banjamin_button

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මෙ ඔයි මාව add කර ගත්තට පස්සෙ ඉදල චැට් කරල තියෙන්නෙ කුණුහරපෙන් තමයි උබ
    screen shots දාන්න කියල උබ කියනව නම් දාන්නම්.. උබ මොකෙක් උනත් මට මොකද බන් ඒක එකාගැන මම හොයන්නෙ නැහැ.. මට වැඩකුත් නැහැ.. ටොපික් එක හරවන්න හදනව ලොල්

    :lol::lol::lol::lol:

    lol personally kata hari private katha karana ekai community ekaka public katha karana ekai dekak
    anika umba kiyanne kollekta chat ekedi katha karaddi obathuma kiyala katha karanna kiyalada? :lol::lol::lol:
    topic eka harawanna mata kisima uwamanawak na man kiwwe mawa judge karanna epa kiyala witharai :P
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    machan la mata podi ? tiyenawa.

    kawuruhari nindedi marunoth chuthi sitha wenne mokakda?

    nindedi enne bawanga sith anuwada prathisandiya decide wenne
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    labana aathmayak kiyala ekak thiyanavada ??

    ledaroga walin merichcha minissu, hodhata pin karala merichcha minissu kavadavath aaye ipaduna kiyalanam ahala nehe, hebei accident wela, ekko shoot karala, ekko bella kapala, ekko gahen wetila merichcha minissu nam aaye ipaduna kiyala ahala thiyanava......ekata hethuwa ape aagemeth thiyanawa......hebei Buddhist la hithan inne hemotama ehema aathmayak thiyanava kiyala.....puluwannam proof karapalla budhu hamaduruwo yali ipadhuna kiyala ?? aduma tharame , hodhata pin karapu manussayek yali ipadhuna kiyala proof karapallako??

    buduhamuduruwo kiyanne athma ganaka indan pin ekathu karala perum purala buddathwaya lababu kenek
    ehema deyak umbalata wishwasa naththan umbalage agama gana balagena hitapan bn mokatada adala nathi dewal gana hoyanne?
    thawa deyak mathaka thiyaganin umbala wage eun inna nisamai bn umbalage mulu jathiyatama me wage deyak uda wela thiyenne