මනස කියන්නෙත් හිතම තමයි. හිත උනත් අපිට උවමනා විදිහට තියෙන්නෙ නැහැ. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා.
සිතුවිලි ඇති නැති වෙනවා, නමුත් මතකයන් නැති වෙන්නේ නැ. ඒ මතකයක් එකතු කරන තැන (දෙය?) මැරුණම නැති වෙනවද?
මනස කියන්නෙත් හිතම තමයි. හිත උනත් අපිට උවමනා විදිහට තියෙන්නෙ නැහැ. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා.
එහෙම එකක් නෑ බං. මං දන්න දේවල් බොහෝම ටිකයි තියෙන්නෙ. හරියටම මේවා ගැන දැනගන්න නම් හොඳින් ධර්මය දන්න හාමුදුරු කෙනෙක්ගෙන් අහගන්නම වෙනව![]()


සිතුවිලි ඇති නැති වෙනවා, නමුත් මතකයන් නැති වෙන්නේ නැ. ඒ මතකයක් එකතු කරන තැන (දෙය?) මැරුණම නැති වෙනවද?

බින්දු;16671762 said:
ඕකව වැඩිය ගණන් ගන්න එපා. ඕකා මම දාන දාන හැම පෝස්ට් එකේම කුණු හරුප පෝස්ට් කරනවා කිව්වා
ඔප්පු කරන්න කිව්වම, කටයි පු%යි වහගෙන දැක්කේ නෑ වගේ ඉන්නවා
පුරන් අප්පු සීන් එකේදි පොර කතෝලික කියලා ඔප්පු කරන්න කියලා කවුන්ටර් ආගිව්මන්ට් එකක් ගෙනාවම ඒකත් දැක්කේ නෑ වගේ ඉන්නවා. අන්තිමට පේරා ෆැක් එකෙන් සාක්ශි උස්සන් එන්න පිලිගන්නවද ඇහුවම ඒකත් දැක්කේ නෑ වගේ මාරු
ඕකා ගණන් ගත යුතු සත්වයෙක් නෙවෙයි
![]()




ඒක ගැනනම් කියන්න හරියටම දන්නෙ නැහැ. මටනම් කලින් භවය ගැන කිසි දෙයක් මතක නැහැ.![]()
Download_Now kiyana member me thread eka danakota hithanna aththe buddagama gana danne nathi dewal bedaganna wenna athi
eth dan wenne thaman ge danuma wadi kiyala pennanna hadana waliyak witharai
oya mona de danan hitiyath wadak na e anuwa jiwath wenne naththan![]()

මචන්ලා මම කෙලින්ම අහන්නම් ප්‍රශ්නේ .....වෙන ආගම් වල අයට කරදරයක් වුනාම .....පිහිටක් ඉල්ලන්න පුළුවන් ,,,,
මිනිස්සු විදියට අපි දුර්වලයි නේ බන් ....බුදු දහමේ එහෙම අපිට කරගන්න බැරි දෙයකට පිහිටක් ඉල්ලගන්න බැරිද ??
එකයි මම කිව්වේ ඉපදෙන්නේ තමනුත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කියල කිව්වොත් එක බුද්ධාගමේ හරයන්ට පටහැනියි කියල..

Hmmඅවුරුදු 2500 උඩදි ඩයිනොසොර්ලා ගැන කිව්වා නම් ඒ කාලේ මිනිස්සුන්ට කවදාවත් තේරුම් කරන්න වෙන්නේ නැ..
බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නේ තමන් වහන්සේ දන්න දෙයින් බොහොම ටිකයි දේශානා කරලා තියෙන්නේ කියලා..අනිත් කරනා නිවනට ආදාල නොවන නිසා දේශානා
කරන්නේ නැ කියලා![]()
මචන්ලා මම කෙලින්ම අහන්නම් ප්‍රශ්නේ .....වෙන ආගම් වල අයට කරදරයක් වුනාම .....පිහිටක් ඉල්ලන්න පුළුවන් ,,,,
මිනිස්සු විදියට අපි දුර්වලයි නේ බන් ....බුදු දහමේ එහෙම අපිට කරගන්න බැරි දෙයකට පිහිටක් ඉල්ලගන්න බැරිද ??
එතකොට වෙන්නෙ "ඉපදෙන කෙනා තමනුත් තමයි වෙන කෙනෙකුත් තමයි ද?"![]()
මචන්ලා මම කෙලින්ම අහන්නම් ප්‍රශ්නේ .....වෙන ආගම් වල අයට කරදරයක් වුනාම .....පිහිටක් ඉල්ලන්න පුළුවන් ,,,,
මිනිස්සු විදියට අපි දුර්වලයි නේ බන් ....බුදු දහමේ එහෙම අපිට කරගන්න බැරි දෙයකට පිහිටක් ඉල්ලගන්න බැරිද ??
එකයි මට හරියට දැනගන්න ඕන, ඔයාගේ අදහස මොකක්ද?

බින්දු;16671741 said:
උඹ මොලේ උඩ වාඩි වෙලා නෙවෙයි නම් ඉන්නේ පොඩ්ඩක් හිතපන් ග්‍රීන්ලන්තේ සීල් මාලු අල්ලන කෙනෙක් ගැන කියන්න ගියා නම්, ආදර්ශය, අවවාදය දෙනවට වඩා දවස් ගාණක් නාස්ති කරගෙන කරන්න වෙන්නේ ඉග්ලු නිවාස හදන හැටි කියන්න, සීල් මාලුවා මොනවගේද කියලා දෙන්න, සීල් මාලු අල්ලන හැටි කියලා දෙන්න, හිම වලස්සු ගැන කියලා දෙන්න. ඕවා නිවනට වැඩක් නෑ හොයන්න එපා කිව්වම උඹ වගේ මිනිස්සු කිය කිය යනවා අපෝ බුදුහාමුදුරුවෝ දන්නේ නැති බයිලා ගහන්න ගිහින් නෝන්ඩි වුනා , ඔය මනුස්සයා විශ්වාස කරන්න එපා කියලා.
ඕවා දැන ගන්න එකෙන් නිවන් දකින්න සත 5ක ප්‍රයෝජනයක් තියෙනවද?? මගේ උදාහරණේ මම පෙන්නපු ගෑල්ලමයෙක් ගැන හිත හිත හිටපු හාමුදුරුවෝ බණ භාවනා කරන්න යොමු වෙනවද?? වැඩිම වුනොත් ඒ හාමුදුරුවෝ ගෑල්ලමයා පැත්තකින් තියලා එස්කිමෝවරු ගැන හොය හොය ඉඳීවි. එක ඩිස්ට්‍රැක්ශන් එකක් වෙනුවට තව එකක් දෙන්න බණ කියන්න ඕනද
![]()
අනිත් එක ඊජිප්තුවේ කතාව වෙනස් කරලා කියන්න තරම් කතා අහේනියක් නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ජාතක කතා 547.
ඒත් කල්ප ගානක් තිස්සේ කොච්චර භවවල ඉපදිලා තියෙනවද??
පිලිගන්න අමාරු නම් මචන් පිලිගන්න ලේසි ආගම් තියෙනවා. දෙයියෝ අපිව මැව්වා, දෙයියෝ තමයි සේරම කරන්නේ වගේ ලේසි උත්තර තියෙන. ඒ වගේ ආගමක් තමයි ඔබතුමාට ගැලපෙන්නේ.කිසි කරදරයක් නෑ නේ. දෙයියන්ගේ කැමැත්ත කියලා ඉන්න තියෙන්නේ

.මම බුද්දාගම ගැන දැන ගන්න අසයි එකයි ප්‍රශ්න අහන්නේ.අපහස කිරීමේ බලාපොරොත්තුවෙන් නම් නෙමේ.වැරදියට තේරුම් ගන්න එපා.දැන් නිදා ගන්න යනවා මට තව ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න. ඔයයි ඔයාගේ යාළුවා යි දෙන්න දෙකක් කියන්නේ. 

. එක ඊට වඩ ප්‍රශනයක් මට. පුළුවන් මචන්. බුදු දහමට අනුව ජීවිතය හදාගස්වාගෙන සැමටම මෛත්‍රී කරමින් වාසය කරන අයට දෙවිවරු පිහිට වෙනවා මචන්. සමහර විට අපි එක ඉල්ලන්න ඕනෙත් නැහැ. සමහර වෙලාවට අපි එක ඉල්ලන්න ඕනේ... හැබැයි ඒ අයගේ උදවු ලබන්න නම් ගොඩක් සිල්වත් වෙන්න ඕනේ. ධර්මයේ හැසිරෙන්න ඕනේ. ඒ වගේම ධර්මයේ හැසිරෙන කෙනා ධර්මය විසින්ම පුදුමාකාර විදිහට රකිනවා මචන්.
සිත අනිත්‍යයි සිතට අරමුණු වන සිතිවිලි අනිත්‍යයි. ඒ අනුව මතකය කියා නිත්‍ය සිතිවිල්ලක් නැහැ. මතකය එකතු කරන තැන(දෙය) කියා ඔබ අදහස් කලේ විඥ්ඥානයයි. විඥ්ඥානය කියන්නෙ සිතිවිලි පරම්පරාවක්. මම කලින් දුන්න ගඟේ උදාහරණය වගේ. විනාඩි පහකට කලින් තිබුණු දෙය නෙමෙයි දැන් තියෙන්නෙ. ඉතින් කොහොමද ඔබ කියන්නෙ එය කලින් තිබූ විඥ්ඥානය මයි කියල. දැන් තිබෙන සිත කලින් තිබූ සිතිවිලි පරම්පරාවේම වර්තමාන අවස්ථාවයි. ඒ නිසා ඔබ කියන්නෙ කොහොමද මේ තියෙන්නෙ කලින් තිබුන විඥ්ඥානය නොවෙයි කියල???එකයි මම කිව්වේ ඉපදෙන්නේ තමනුත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කියල කිව්වොත් එක බුද්ධාගමේ හරයන්ට පටහැනියි කියල..
එකයි මම කිව්වේ ඉපදෙන්නේ තමනුත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කියල කිව්වොත් එක බුද්ධාගමේ හරයන්ට පටහැනියි කියල..
පොඩ්ඩක් තද වෙලා වගේ..මම බුද්දාගම ගැන දැන ගන්න අසයි එකයි ප්‍රශ්න අහන්නේ.අපහස කිරීමේ බලාපොරොත්තුවෙන් නම් නෙමේ.වැරදියට තේරුම් ගන්න එපා.දැන් නිදා ගන්න යනවා මට තව ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න. ඔයයි ඔයාගේ යාළුවා යි දෙන්න දෙකක් කියන්නේ.
. එක ඊට වඩ ප්‍රශනයක් මට.
අනිත්‍ය කියන සංකල්පෙට මොකද වෙන්නේ කියල මගෙන් අහන්න එපා.ඔය අනිත්‍ය කියන එක හරි කියල පිලි අරන් තියන තැනෙ ඉඳගෙනයි ඔය මම අහපු එකට උත්තරය ගොඩ නගල තියන්නේ එකයි ඔයාට මගෙන් එක අහල තියෙන්නේ.
පුනුරුත්පතිය ගැන මට තාම ප්‍රශනයක් එකට හරියට ඔයාලගෙන් උත්තර හම්බ උනේ නැහැ. පෙරුම් පුරාගෙන එන එකට මම පිළිගන්න පුළුවන් උත්තරයක් හම්බ උනා එක මම අද ඉගෙන ගත්තු අලුත් දෙයක් ස්තුති එක ලස්සනට පැහැදිලි කරාට...අනිත් ඒවාට ඔය දෙන්න කිව්වා දේවල් නම් පිළිගන්න බැහැ.එකකට එකක් ගැලපෙන්නේ නැති දේවල් කිව්වේ.මොකද බුදුන්වහන්සේ ඉන්දියාව විතරක් සම්බන්ද කරගෙන කතා කරන එක .අනිත් රටවල් වලින් බුදුවහන්සේ හිටිය නම් ඒ රටවල් වලින් කිසිම ආරංචියක් නැහැ බුදු වෙන්න කලින් ඒ රටවල් වල හිටිය කියලවත්.එතොකොට හුදෙක් සියලු කතා මනකල්පිත විදියට තමයි සලකන්න වෙන්නේ.
මම ආයේ නිවාඩු වෙලාවකට එන්නම්. මට දර්මය පැහැදිලි කරන්න ගත්තු උත්සාහයට බොහොම පින්. බුදුසරණයි..