.:: New Mercedes Benz C-Class 2014 ::.

La Singnore

Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    .:: New Mercedes Benz C-Class ::.
    - 2014 -




    - First Cars To Be Out in June 2014 -

    The C-Class was officially revealed at an exclusive event on the eve of the Detroit Motor Show. The new, fifth-generation model is far more than just another posh compact saloon - it's set to be the most efficient, refined and dynamic model in its class.​


    mercedes-benz_c-class.jpg


    mercedes-benz_c-class-1.jpg


    mercedes-c-class-2014-studio-interior.jpg


    mercedes-c-class-2014-studio-interface.jpg


    mercedes-c-class-2014-studio-dashboard.jpg


    mercedes-c-class-2014-studio-screen.jpg


    mercedes-c-class-2014-studio-nav.jpg


    merc-c-class-detroit-motor-show.jpg



     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    gear touch screen da?
    නැහැ ඔකේ නොබ් එක ඉස්සෙනවා, ඊට පස්සේ කරකවලා ඔප්ශන් වලට යන්න පුලුවන්, ඔය රිමොට් එක වගේ හියන එක අහකට ගත්තැකි. ඒක නිකන් කන්ට්‍රොල් පැනල් එකක් වගේ. අපේ බොසා ගාව තියනවා ඔයින් එකක්, 2014ද දන්නේ නම් නැ.
     

    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    නැහැ ඔකේ නොබ් එක ඉස්සෙනවා, ඊට පස්සේ කරකවලා ඔප්ශන් වලට යන්න පුලුවන්, ඔය රිමොට් එක වගේ හියන එක අහකට ගත්තැකි. ඒක නිකන් කන්ට්‍රොල් පැනල් එකක් වගේ.

    :yes: :yes: :yes: :yes:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඕකේ තියෙනවා මයින්ඩ් කොන්ට්‍රොල් ඔප්ශන් එකක්.. ටර්මිනල්ස් දෙකක් තියෙනවා හෙඩ් බෑන්ඩ් එකක් වගේ ඔලුවට දාගන්න ඕන වයර්ලස්. ඒක ඔන් කරාම පෑඩල්ස් ටොක බොනට් එක ඈතිලට ගිහින් වෑහෙනවා.. ස්ටියරින් වීල් එකත් ඈතිලට ගිහින් ඩ්‍රයිවින් සීට් එක ඈදක් වගේ වෙනවා.. අත් කකුල් වලින් කිසිම දෙයක් කරන්න ඕන නෑ තනිකරම මොලෙන් තමයි.. අපි හිතන වේගෙට හිතෙන පාරෙන් කාර් එක යනවා. Mind controlled cruising (MCC)