~~~ තාත්තා ගැන ~~~

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලෝකයේ සැමදා දරුවෝ පියවරු දිහා බලන හැටි

පුතාට අවුරුදු

5 තාත්තා ඕනෑම දෙයක් දන්නවා
6 තාත්තට ඕනෑ දෙයක් පුලූවන්
11 අපේ කාලේ තරම් තාත්තලා දියුණු නෑ
13 අපේ තාත්තට බාගේට පිස්සු
15 තාත්තා කියන දේවල් ගණන් ගන්න බෑ. කෝපි කාලේ අදහස්
21 තාත්තා පිස්සු දොඩවන්නේ, මට සමහර වේලාවට ලැජ්ජයි තාත්තගේ දැනීම ගැන
25 තාත්තට ටිකක් අත්දැකිම් තියෙනවා වගේ, මොනවා හරි දන්නවා වගේ
30 තාත්තගෙන් ඇහුවොත් හොඳයි. තාත්තට උත්තර තියෙනවා ප‍්‍රශ්ණ වලට
40 මට පුදුමයි තාත්තා මේවට මුහුණදුන් හැටි
50 තාත්තා හිටියා නම් ගොඩක් දේවල් අහන්න තිබුනා :(:(:(

අවංකව සිතා බලන්න ඔබටත් මෙවැනි අවස්ථා ගැන අඩු වැඩි වශයෙන් අත්දැකිම් තිබෙන්න පුලූවන්, එය ඔබගේම නොවන්න පුලූවන් සමාජයේ ඕනෑ තරම් මෙවැනි අවස්ථා දකින්න පුලූවන්.

රිපොස්ට් ද මන්දා


 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක සාපේක්ෂයි මචං. හැම තත්ත්වයම හොදත් නැහැ හැම තත්ත්වයම නරකත් නැහැ. හැමෝම ඔයවෙගේ හිත්තෙත් නැහැ. හිතත උනුත් ඉන්නවා.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    තාත්තට ඕනෑ දෙයක් පුලූවන්

    තාත්තගෙන් ඇහුවොත් හොඳයි. තාත්තට උත්තර තියෙනවා ප‍්‍රශ්ණ වලට

    onna oya deka dan mama athdekemen dannawa
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තාත්තගෙන් ඇහුවොත් හොඳයි. තාත්තට උත්තර තියෙනවා ප‍්‍රශ්ණ වලට
     

    Genghis Khan

    Member
    May 18, 2014
    51
    2
    0
    තාත්තගෙන් ඇහුවොත් හොඳයි. තාත්තට උත්තර තියෙනවා ප‍්‍රශ්ණ වලට
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    sira machan...!!!

    11.gif
    11.gif
    11.gif


    thank you machan. gedarata call ekak ganda one :) rep +

    elakiri machoo ..
    11.gif


    එක සාපේක්ෂයි මචං. හැම තත්ත්වයම හොදත් නැහැ හැම තත්ත්වයම නරකත් නැහැ. හැමෝම ඔයවෙගේ හිත්තෙත් නැහැ. හිතත උනුත් ඉන්නවා.

    :yes::yes::yes:

    මට පුදුමයි තාත්තා මේවට මුහුණදුන් හැටි

    :) මිත‍්‍රයාට ලඟදි පිය පදවිය හිමිවුනා කියලා ආරංචියි මගේ සුභ පැතුම් :)

    Sira kathawa

    11.gif


    තාත්තට ඕනෑ දෙයක් පුලූවන්

    තාත්තගෙන් ඇහුවොත් හොඳයි. තාත්තට උත්තර තියෙනවා ප‍්‍රශ්ණ වලට

    onna oya deka dan mama athdekemen dannawa

    :yes::yes::yes:

    තාත්තගෙන් ඇහුවොත් හොඳයි. තාත්තට උත්තර තියෙනවා ප‍්‍රශ්ණ වලට

    :yes::yes::yes:

    තාත්තගෙන් ඇහුවොත් හොඳයි. තාත්තට උත්තර තියෙනවා ප‍්‍රශ්ණ වලට

    :):)


    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ඇත්ත....
    අත්දැකීමෙන් කියන්නේ......

    ඒ කාලේ මම හරි ඇරගන්ට් සහ රැඩිකල් චරිතයක්. තාත්තා සහ මගේ ලොකුම මත ගැටුම තිබුනේ ජාතික ප්‍රශනය සම්බන්ධව. මම හිටියෙ දෙමළ මිනිසුන්ට ඓතිහාසික අසාධාරණයක් වෙලා තියනව කියන ආස්ථානයේ.
    මගේ තාත්තා පුරාවිද්‍යාඥයෙක් සහ පත්තරකාරයෙක්. ඔහුට ඒ පිළිබදව තිබ්බ විසාල දැනුම ගැන පවා තකන්නේ නැතුව ම මුරන්ඩු විදියටම මගේ මතයේ උන්නා.
    තාත්තා නක්කල් හිනාවක් දාල “කවදා හරි තේරෙයි“ කියල කිව්වා.

    ඇත්තට ම තාත්තා මේ රටේ ජාතික ප්‍රශනය ගැන හිටපු ආස්ථානය නිවැරදි බව මට තේරෙන්න ගත්තේ ඕලෙවල් වලින් පස්ාස් තාත්තා ගේ පුස්තකාලයෙ පොත් එකක් නෑර කියෙව්ව නිසා.......

    ඔහු නිවැරදියි. ජාකිතවාදීව මම දැන් ඉන්න ආස්ථානයට හේතුව, මේ රටේ ප්‍රශනය නිවැරදිව ඒ කාලෙදිත් විග්‍රහ කරපු මගේ තාත්තා...........