Podi katawak matal wuna...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තොපි මෙතන චැට් කරන්න ගත්තා න්ඒද අරූගේ දුකට පුන් ගහන්නේ නැතුව

    නිගා සාය ඇදපු ෆොටො ටික නැද්ද? බන් :lol::lol: අලුත් උන්ට බලන්නත් එක්ක ආයෙ දැම්මනම් හරි
     

    aruna47

    Well-known member
  • බින්දු;16675661 said:
    oawtNrD.jpg

    වලතරයා අග රජිඳුය කෙසෙල්වත්තට
    මද කිපුනිය දැක තරින්දු76 කොටන්නට
    ඌ කෙලෙසුවෙ ගෙන වලයාව ඇද උඩට
    මට කියපිය මු සුදුසුද ගෝඩ් කමට

    ගැහැනුන් එකෙක් වත් නැහැ මේ පොන්නයාට
    කොට පයිය වන වන ඉන්න ඕනෙ කියයි මට
    ආවා අලුත් දෙව් වැකියක් දැන් පෙරට
    වලතරයා ඉන්නෙ සැප දෙන්ඩම අපෙ කුකුලන්ට

    පොන්නයෙක් කියා කට වැරදුනි මුලින් කියා
    කන්‍යාභාව යන්ඩ දොලහක්වත් කුකුල්ලු අරින්න ඕනෙ මෙයා
    ගෝඩ් කිව්ව කිරිය බය වෙන්න ඕන මෙයා
    මලියා දැක්ක අන්තිම සැරේ උඩ තට්ටුවට දුවලා ගියා..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වලතරයා අග රජිඳුය කෙසෙල්වත්තට
    මද කිපුනිය දැක තරින්දු76 කොටන්නට
    ඌ කෙලෙසුවෙ ගෙන වලයාව ඇද උඩට
    මට කියපිය මු සුදුසුද ගෝඩ් කමට

    ගැහැනුන් එකෙක් වත් නැහැ මේ පොන්නයාට
    කොට පයිය වන වන ඉන්න ඕනෙ කියයි මට
    ආවා අලුත් දෙව් වැකියක් දැන් පෙරට
    වලතරයා ඉන්නෙ සැප දෙන්ඩම අපෙ කුකුලන්ට

    පොන්නයෙක් කියා කට වැරදුනි මුලින් කියා
    කන්‍යාභාව යන්ඩ දොලහක්වත් කුකුල්ලු අරින්න ඕනෙ මෙයා
    ගෝඩ් කිව්ව කිරිය බය වෙන්න ඕන මෙයා
    මලියා දැක්ක අන්තිම සැරේ උඩ තට්ටුවට දුවලා ගියා..

    :rofl:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    උබ ගැන මම හිතන් හිටියෙ A අකුරෙන් එන එකා කියලා:)

    :lol::lol: කුලා කිවුවෙ වරුණයාද?:lol: ඌ ඉන්නවා බබා බැදලාද අර නිලුද මොකාද එකිවද?
    අෆො ඔව් බන් බබා බක්කා නැති කිරිය පරිප්පු නැති හොටලය වගෙ:(

    කුලා කිව්වෙ අර ඔප්පු කොරන්න ගිහින් ඇරෝගත්ත සින්තටික් අනාතය.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුලා කිව්වෙ අර ඔප්පු කොරන්න ගිහින් ඇරෝගත්ත සින්තටික් අනාතය.
    :lol::lol: හාහ් හාහ් පොලිසියෙ මාමි:lol: උබ කවුද කියලා හරියටම දැන ගත්තෙ දැනුයි:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Apr 8, 2014
    1,411
    35
    0
    උබ ගැන මම හිතන් හිටියෙ A අකුරෙන් එන එකා කියලා:)

    :lol::lol: කුලා කිවුවෙ වරුණයාද?:lol: ඌ ඉන්නවා බබා බැදලාද අර නිලුද මොකාද එකිවද?
    අෆො ඔව් බන් බබා බක්කා නැති කිරිය පරිප්පු නැති හොටලය වගෙ:(

    :rofl::rofl: මමත් යනවා බන්. අර සුකන්නෙක් සුනාමි ගැන දාලා. මම වැඩ කරන්නෙත් මුහුද ළඟ:dull:

    :no::no: මමත් යනවා බන්

    math yanna tamai ban yanne..c ya
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතින් අපි කවදත් ත්‍රාසයට කැමති අය නේ.. ;).. මොස්ට් වොන්ටඩ් වගේ ගෙම් ගහපු අයනෙ