මටත් එහෙම තම්යි තව ටික දවසක් එන්න පුලුවන්
ඉට පස්සෙ කුඩු
අම්මට සිරි මහින්දයාටවත් නැහැ පෙජ් එකක් හරියට නිගාට තියෙනවා
![]()

කව්ද යකෝ මම නොදන්න පුටින් ?![]()
කාන්තාරේ ඔටුවා![]()


දුක හිතෙන කතා කියන්න එපා බං.....
දැන්වත් ජීවත් වෙන්න බලපිය අනාත කොකටුවා ජීවිතේ ඇතුලේ......
තෝත් හැගීම් දැනීම් තියන මිනිහෙක් නේ........
දැංවත් ඔය අමන ජීවිතේට තිත තියපිය හිපාටුවා

ඌ ඉතිං ඕක කොහොමත් කියන එක නේ ගස් උරුලෑවා....දැන් උ කියයි දත් පො කියාල.![]()


. පරණ ආතල් නෑ දැන් මුගේ....තියෙන්නේත් පට්ට ගහපු වචන සෙට් එක. අළුත්න් වචන හදන්නෙත් නෑ.....


ඌ ඉතිං ඕක කොහොමත් කියන එක නේ ගස් උරුලෑවා....
දැං මුගෙත් කාලෙ ඉවරයි බං. පරණ ආතල් නෑ දැන් මුගේ....තියෙන්නේත් පට්ට ගහපු වචන සෙට් එක. අළුත්න් වචන හදන්නෙත් නෑ.....
ගොක්කොල පේනව ඇති දත නැති නාකියට දැං හීනෙන්...........![]()
ගොක්කොල නෙවෙයි නාකියට පේන්නෙ අපෙ උංගෙ මාතාවොනෙ.
ඕකා දැන් වචන හදන්නැ. අලුත් ආතල් නැ. හැමදාම එකම එක. *vomit* ඕකා නෙවෙ සොන්නයා වචනෙත් හැදුවෙ. මු දවසක් දාපු ත්රෙඩ් එකක P අකුර අයින් කරලා මොඩෙක් S අකුර දාලා තිවුනා. ඔන්න ඔහොමයි සොන්නයා හැදුනෙ.




