මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    -----TRUTH-----ANITHYA---DUKKA----ANATHMA

    මටත් ඔය දේවල් තේරෙනවා සහෝ දුක කියන දේ ගැන තමයි
    තවම ලොකු වැටහීමක් නැත්තේ අනික් දෙක ගැන සුළු අවබෝදයක් තියෙනවා
    :)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    aththatama matanam man ganama lajjai aiya :(:(
    anemanda ithin kolu kale owa terenne nalune :(:(
    katawath hiri harayak nathuwa innawa api
    eth me dewal atha harinna sudanam na kawruth :(
    එක වෙලා තියෙන්නේ නිර්වාණයේ ඇති සැපය
    මිනිස්සු තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ
    හැමෝම හිතන් ඉන්නේ මේක තමයි සැප කියලා
    (ඔය කියුවට මමත් ලොකුවට දන්නේ නෑ):):)

    2qm0kn4.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සර්වබල දාරී දෙවියන් කියන්නෙ සමහරවිට අපි නොහඳුන ග්‍රහලෝකෙක ඉන්න අපිට වඩා දියුනු ජීවින් කොට්ධාශයක් කියල මම අහල තියෙනව.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මටත් ඔය දේවල් තේරෙනවා සහෝ දුක කියන දේ ගැන තමයි
    තවම ලොකු වැටහීමක් නැත්තේ අනික් දෙක ගැන සුළු අවබෝදයක් තියෙනවා
    :)

    --DUKA ----For a example----Oyage Mother , Father, kavadha hari marenava. Vayasata gihilla or Ledak hadila or accident ekakin. OYATA DUKA NATHDHA ? Meya ANITHYA nisa hata ganna DUKE eka avasthavaki.
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    වෛරයක් නෑ යාලු.... :) :) :)



    මවන්න බෑ කියල ඔප්පු කරන්න කිව්වනේ උඹ... ඉතින් ඕව ඔප්පු කරන්න ඕනේ නෑ නේ... මවන්න පටන් ගත්ත කෙනාම බොරුවක් කියල ඔප්පු කරන්න පුලුවන්නම්.... එකයි මම මෙන්න මේ.....


    කිව්වේ.... :P

    මවන්න බෑ කියන එක කොහොමද ඔප්පු කරන්නෙ. දන්නෙ නෑ. මටත් දැනගන්න ඕනේ. ඕව මට දැනගන්න ඕනේ දේවල් තමා. Explain it :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාලුවා මම ඔබට කියන්නේ ඔයාට කැමති නම්
    ධහම් පොත් කියවල බලන්න මම බල කරන්නේ නෑ
    අකමැති නම් නිකන් ඉන්න බුදු රජාණන් වහන්සේ කියුවෙත් එන්න දර්මය
    දකින්න කියලනේ
    :)

    මම මෙතන නොදන්න බුදුදහම ගැන තර්ක කරන්නවත්, කතෝලික දහම ගැන තර්ක කරන්නවත් ආවෙ නෑ :P වලි නෙමේ.
    මම මෙතන නොදන්නා දේ දැනගන්න ආවෙ. ඔයාලගෙ අදහස් දැනගන්න. මොකද මට වඩා වෙනස් අදහස් නිසා. නැත්තන් මම මේ වගේ ත්‍රෙඩ් වල ගැවසෙන්නේ නෑ :no:
    මම National Archives, Central Archives, පල්ලි වල පන්සල් වල ඉඳල තියෙනව. එතකොට ඕව කියවනවා :P
    ඒකයි මගෙ මතය වෙනස්.
    ඉතින් උයාල සේරටම හොඳ අදහස් තියෙන්නෙ.
    BEN TANNYSON
    luxmen
    shenic
    හෙළයෙක්
    download_now
    sachith19920726

    මට වැදගත් දේ දුන්න. කොටින්ම මම නොදන්න දේවල් පවා :) මම සැක කරපු දේවල් තහවුරු උනා ඔයාලගෙ අදහස් වලින්.
    දැන් නං අයියෙ මම යනවා කාල නිදාගන්න. හෙට සෙට් වෙමු. ආයෙ මොනව හරි කුතුහලයක්, සැකයක්, දැනගන්න දෙයක් තියෙනවනන් මේ ත්‍රෙඩ් එකට එනවා. මේක නියම ත්‍රෙඩ් එකක් වලි නැති දෙයක් දැනගතහැකි.

    මම - ආගම් ගොඩක යහපත් කියල හිතෙන දේවල් අනුගමනය කරන්න උත්සහ කරන කෙනෙක්. :)
    උබලගෙ ආගමට අනූව උබල මරුනහම දෙයියො ඇවිත් උබලගෙ ආත්මෙ ගැන තීරණය කරනව නෙ හොද වැඩ කරල තියනව නම් ස්වර්ගස්ථ වෙනව..
    නරක වැඩ නම් පොඩි කාලෙකට ආපයට යනව දඩුවම් විදල එන්න..

    දිව්‍යලෝකෙ උබල ඉන්න ඕන එතකොට ලෝක අවසානය වෙනකන්..
    ලෝක අවසානය ආපුවාම මැරිච්ච මිනිස්සු සේරම මල උන් ගෙන් නැගිටිනව..
    ඊට පස්සෙ ආත්මෙ ආයෙ බොඩි වලට යනව ඊට පස්සෙ දෙවියො ඇවිත් තමයි උබල ගැන තීරණයක් ගන්නෙ එහෙම නැගිට්ටාම නේද ?

    මාත් එක්ක වලි දාගන්න එපා. මොකද මම දෙවියන්වහන්සේ ලෝකය මැව්වමයි.
    ඔය සචිත් කියල තියෙන දේවල් වෙනවමයි. බයිබලේ ලියල තියෙන දේවල් එහෙම පිටින් ගෙඩි පිටින් වෙනමයි කියල කියන පොරක් නෙමේ :baffled:
    අනික මම බුදු හාමුදුරුවො මහා බොරු කාරයෙක් කියල බැනගන එන එකෙකුත් නෙමේ.

    සචිතුත් කතෝලික ආගම ගැන වැඩිය දන්නෙ නෑ. ලියල තියෙන ටික කියෙව්වම තේරුණා. ඒක නිසා ඒ ඒ ආගම් වලට අපහාස කරන්න එපා.හරි දේ යහපත් දේ කියල දෙන්න. වැඩේ කියන්නෙ මම වගේ අහගන්න ඉන්න එකෙක් වෙන්න වෙනවා :baffled: එහෙම අහගන ඉන්න එකෙක් හම්බුනාම කියල දෙන්න :)
    ඒකනෙ මමත් කරන්න උත්සහ කරන්නෙ.
    බුදුදහම ගැන නං සෑහෙන්න දන්නව වගේ, උයාගෙනුත් හොඳ දේවල් ටිකක් ගත්ත මේ පොඩි කතාබහෙන්....

    sachith ආවම මම කලින් අහපු දෙක තුනක් තියෙනව. උත්තර දීපන් මචං. විශේෂයෙන්ම මේකට. අනිත්වට නං ඕනෙත් නෑ :no:

    යාළුවා;16678857 said:
    හරි මේක පවක් නෙමේ කියල කියමුකො. මම අහන්නෙ පොදු දේ. දැන් අපේ අය මැරිච්ච උන් අරන් ඇවිත් නෙමේනෙ කන්නෙ. මස් කඩෙන් ගන්නෙ.. ඒවා සේරම මරණ උන්. උන්ව මරන්නේ මිනිස්සු.
    ඇයි මරන්නෙ.. අපිට කන්න. ඉතින් අපි නොකෑවොත් උන්ව මරනවද නිකන්. නෑනෙ
    දැන් පව් නේද?:nerd:

    මම ඔය නිකරුණේ සත්තු මරල විසික් කරන ගොබ්බයො ගැන නෙමේ කතා කළේ :oo:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    --DUKA ----For a example----Oyage Mother , Father, kavadha hari marenava. Vayasata gihilla or Ledak hadila or accident ekakin. OYATA DUKA NATHDHA ? Meya ANITHYA nisa hata ganna DUKE eka avsthavaki.

    බැදීම් වල ඇති දුක්ක දායක බව මට වැටහෙනවා සහෝ
    මම කියන්නේ ලොකුවට ටිකක් ගැබුරින් මට අවබෝදයක් නෑ
    කියන එක
    :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එක වෙලා තියෙන්නේ නිර්වාණයේ ඇති සැපය
    මිනිස්සු තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ
    හැමෝම හිතන් ඉන්නේ මේක තමයි සැප කියලා
    (ඔය කියුවට මමත් ලොකුවට දන්නේ නෑ):):)

    2qm0kn4.jpg
    terenawa oya kiyana de :):)
    siyalu de nasena suluya :)
    meka tama terum aran nathi eka tama wade :(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    terenawa oya kiyana de :):)
    siyalu de nasena suluya :)
    meka tama terum aran nathi eka tama wade :(
    මටත් මහා ලොකුවට තේරෙන්නේ නෑ
    හෙමින් හෙමින් ටිකෙන් ටිකේ තේරුම් ගනිමින් මාත්
    ඉන්නේ
    :)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මුලින්ම මං අහන්නං නේ :D

    මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    ආදි සූපයේ ඉඳල පලවෙනි ගහේ කොලේ ඉඳල වාසිට්ඨයන්ට දේශනා කොරපු පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ, ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය වගේ දැවැන්ත යුග තුනක් බුදු හාමුදුරුවන්ට මඟ හැරුනෙ ඇයි ?

    මේ මහා භද්‍ර කල්පයේ පහල වෙච්චි කකුසඳ, කෝනාගම, කාශ්‍යප කියන බුදුන් වැඩහිටිය ඒ යුගයේ මිනිස් ෆොසිලයක් හෝ කුමනම හෝ මිනිස් අතකින් කල නිර්මාණයක් හමු නොවෙන්නෙ ඇයි ?

    කකුසඳ කෝනාගම කාශ්‍ය කියන බුදු වරු මනුශ්‍යයින් නොවන වෙනත් ආකාරයක බුද්ධිමත් ජීවීන් පිරිසක්ද ? o_O

    ප. ලි. මේ ත්‍රෙඩ් එක මව් ගුණ මතක් කර දෙන ත්‍රෙඩ් එකක් නොවේයැයි පතමි.. :)
    විද්‍යාව කියන්නෙ භෞතිකමය කාරනාවක් ආගම් කියන්නෙ ආධ්‍යාත්මික කාරනාවක්, ඔය දෙක එකට සන්සන්දයන කරන්නෙ කිරෙන් බාල වුන උදවිය.. විද්‍යාව ඔය කියන යුග තුන අද වුනත් හෙට වුනත් බොරු කියල විද්‍යාවෙන් ඔප්පුවෙන්න පුලුවන්. එතකොට මොකද කරන්නෙ? විද්‍යාව කියන්නෙ නොමේරු ලදරුවෙක් වගේ දෙයක්. එකෙන් ඔප්පු කරන්න තහවුරු කරන්න බැරි දේවල් ඕන තරම් මේ ලෝකෙ තියෙනව
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යාළුවා;16679108 said:

    ඔබ මෙහෙම කාතරන්න ආපු එකම
    ලොකු දෙයක් යාලුවා ඔයාට කිසියම් දෙයක්
    අවබෝධ වුනා නම් මට ඒ ඇති :)
     

    aruna47

    Well-known member
  • සර්වබල දාරී දෙවියන් කියන්නෙ සමහරවිට අපි නොහඳුන ග්‍රහලෝකෙක ඉන්න අපිට වඩා දියුනු ජීවින් කොට්ධාශයක් කියල මම අහල තියෙනව.

    සර්වබලධාරී කියලා දෙවියෙක් නැහැ මොට්ටයෝ. මිනිස්සුම තමයි දෙවිවරු. ඒ මිනිස්සුන්ට පුළුවන් දෙවියෝ වෙන්නත් යක්ෂයෝ වෙන්නත්. උබලා වගේ මෝඩ හැතිකරේ ඉන්නකම් සර්වබලධාරී ඉන්නවා.. බුදු රදුන් පවා මනුෂ්‍යයෙක් හැබැයි සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට වඩා මනසින් උසස් කෙනෙක්. අල්ලාහ් කියන්නේ මොන පොන්නයෙක්ද? උට ඉතිහාසයක් තියෙනවද කව්ද දැකලා තියෙන්නේ :lol: කෝ නබි කව්ද දැකලා තියෙන්නේ. කුරානේ ලිව්වා කියනවා කොහේ හරි ඉන්න මෝල් වෙච්ච පොන්නයෙක් ලිව්වා වෙන්න බැරිද :lol::lol: කිසිම වැදගත් කමක් තියෙනවද මොනාද ගන්න තියෙන හොද දේවල්.?? එකක් පෙන්නපන් ගන්න තියෙන හොද දේවල්. ඔක්කොම තියෙන්නේ මරන්නයි දුෂණය කරන එව්වයි පොඩි උන් කසාද බදින එව්වයි. එව්වා ආගම්ද :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔබ මෙහෙම කාතරන්න ආපු එකම
    ලොකු දෙයක් යාලුවා ඔයාට කිසියම් දෙයක්
    අවබෝධ වුනා නම් මට ඒ ඇති :)

    නෑ ඇත්තටම නොදන්න දේවල් ටිකක් ඔලුවට දාගත්ත. ඒකටම තමා ආවෙ. :)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යාළුවා;16679147 said:
    නෑ ඇත්තටම නොදන්න දේවල් ටිකක් ඔලුවට දාගත්ත. ඒකටම තමා ආවෙ. :)

    බොහොම හොදයි පුළුවන් නම් පොත පත කියවල
    පොඩ්ඩක් භාවනාව පුරුදු වෙන්න ඔයාගේ වැඩ කටයුතු වලට වගේම ශරීර
    සෞක්‍යටත් හොදයි මට නම් මේ ලෝකේ තියන අමාරුම දේ කියල
    හිතෙන්නේ මේ කාම ආශාවන්ගෙන් පිරුණු ලෞකික සිත හික්මවා ගන්න
    එක තමයි :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    විද්‍යාව කියන්නෙ භෞතිකමය කාරනාවක් ආගම් කියන්නෙ ආධ්‍යාත්මික කාරනාවක්, ඔය දෙක එකට සන්සන්දයන කරන්නෙ කිරෙන් බාල වුන උදවිය.. විද්‍යාව ඔය කියන යුග තුන අද වුනත් හෙට වුනත් බොරු කියල විද්‍යාවෙන් ඔප්පුවෙන්න පුලුවන්. එතකොට මොකද කරන්නෙ? විද්‍යාව කියන්නෙ නොමේරු ලදරුවෙක් වගේ දෙයක්. එකෙන් ඔප්පු කරන්න තහවුරු කරන්න බැරි දේවල් ඕන තරම් මේ ලෝකෙ තියෙනව

    කිරෙන් බාල නොවුනු ඔබතුමා පරිසිද්ධීන් සහ ප්‍රවාද පටලවාගෙන ඇති අයුරු ගැන පුදුම නොවෙමි.. කවුරුන් හෝ ලියූ විද්‍යා ප්‍රවාද වලට එරෙහි ලිපියක් කියවා එයම පරිසිද්ධීන් වලට ආදේශ කරන්නට යෑමෙන් නුදුරු අනාගතයේදී ඔබතුමා ඇපල් ගෙඩි බිම වැටෙන්නේ නැතැයි කියාද පැවසීමට ඉඩ ඇත.. :) ජයවේවා
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එහෙනං කියවල බලන්න :) දීඝ නිකාය, අග්ගඥ්ඥ සූත්‍රය.. ඒ සූත්‍රයට අනුව ගත්තාම මිනිසා පරිණාමය ආරම්භ වෙලා තියෙන්නෙ පොලොවෙ ඇතිවුනු අලුතමයි.. ඒකට අනුව ඩයිනෝසරයන්ටත් පෙර ඉඳන් මිනිසුන් පැවත එන්න ඕනෙ.. මිනිසා පරිණාමය වීමෙදි ලිංගබේදයක් නැති සතෙක් විදිහට ඉඳල ස්ත්‍රී පුරුෂ දක්වා බෙදීම ගැන හිටං සඳහන් කරල තියෙනව.. භාශාව මුල්ම වචන ඇතිවුනු හැටි ගැන පවා (ඇත්තටම වචන නෙමේ සංකල්ප විදිහට ගන්න ඕනෙ) සඳහන් කරල තියෙනව.. මුලින්ම හොරකම බොරුව ඇතිවුනු හැටි, කම්මැලි කම නිසා එක පාර වැඩියෙන් ගොඩගහගැනීම ඇතිවුනු හැටි, ගෙවල් හදන්න පටං ගත්ත හැටි, රජවරු පත්කරගත්තු හැටි ගැන පවා සඳහන් වෙනව.. මිනිස්සු ආහාරයට ගත්තු ආහාර කාලෙන් කාලෙට නැතිවීම හා ආදේශක ලැබීම ගැන හිටං සඳහන් වෙනව. එච්චර දේවල් සඳහන් වෙන දේශනාවෙ අවුරුදු මිලියන ගානක් පොලොවෙ ආධිපත්‍යය පතුරුවපු ඩයිනෝසරයන් හිටිය යුග තුනේ මිනිස්සු මොනාද කලේ, මිනිස්සු ඒ කාලෙ වෙද්දි වඳ වෙලා ගිහිං නැවත බිහිවුනාද කියලවත් කිසිම සඳහනක් නෑ..

    මට නං මේකෙන් තේරෙන්නෙ එකම එක දෙයයි.. බුදු හාමුදුරුවො කියන්නෙ අසීමිතව තුන්කල් දක්නා මාවල් කොමික්ස් වල තියෙන ජාතියෙ සුපිරි බලයන්ගෙන් හෙබි සුපර් මෑන් කෙනෙක් නෙමේ.. බුදු හාමුදුරුවො වුනත් නිගමන වලට එලඹුනේ අද විද්‍යාඥයො කරනව වගේ තමන් දකින දන්න සීමාව දිහා බලල.. ඒ කියන්නෙ කිසිම විදිහකින් පොලොව හාරන්නෙ නැතුව ෆොසිලයක් හොයාගෙන නොතිබුණු මීට අවුරුදු දෙදාස් හයසීයකට විතර ඈත එපිට යුගයේ හිටපු තවත් එක් බුද්ධිමත් මිනිසෙක් වුනු බුදු හාමුදුරුවො ඩයිනෝසරයන් ගැන දැනගෙන හිටියෙ නෑ...
    ඉතිං බුදු හාමුදුරුවො තමන් දකින වටපිටාවෙන් උපකල්පනය කරා පෘථිවිය ජීවයට සුදුසු වුනු කාලවකවානුවේ ඉඳලම මිනිස්සු පෘථිවියේ හිටිය කියල.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු මිලියන 2කටත් වැඩි කාලෙක ඉඳන් මිනිසා ඉන්නව කියන බොරුව බුදු හාමුදුරුවො දේශනා කරන්නට යෙදුනා...

    මං දන්නව දැන් මේක කියවන අය මේක තේරුං ගන්නෙ බුදු හාමුදුරුවන්ව පහත් කොට සලකල ලියපු කමෙන්ට් එකක් විදිහට කියල.. ඒකටත් කලින්ම කියන්න එපෑ.. එහෙම කිසිම දෙයක් මේකෙ කියල නෑ.
    ඒ කාලෙ හැටියට අග්ගඤ්ඤ සූත්‍රය මාර දේශනාවක්.. මොකද ජීවයේ ආරම්භය ගැන ඩයිනෝසරයො ගැන කිසිම කෙනෙක් දැනං හිටියෙ නැති නිසා.. නමුත් ඒව ගැන දන්න යුගයට අග්ගඤ්ඤ සූත්‍රය කතන්දරයක් විතරයි..
    මගේ මතයට අනුව මිනිස් පරිනාමය ස්වභාවිකව ඉබේ සිදුවුන දෙයක් නෙමෙයි. එය කවුරුන් හෝ විසින් කෘතීමව ඇති කරන ලද්දක්. වඳුරට වඩා පරණ කිඹුල ඉබ්බා වගෙ සත්තු කොච්චර ඉන්නවද? එතකොට උන් ඉතිරිවෙලා වඳුරව විතරක්ම පරිණාමය වුනේ? මේක සනාථ කරන්න මේ කාරනාව විතරක් ඇති.