බණ වැඩසටහන් වලදි අහලා තීයෙන්නේ..තේරැම නම් නොදනි
![]()
එකනේ..
තේරුම දන්නෙ නැතුව මගේ ගොන් මොලේට යන්නෙ නැහැ

![]()
පාලි වචනයේ අර්ථය නම් මේකයි
“ඇවැත්නි ආනන්ද, ඒ ආකාරයට අතීත වූ ද අනාගත වූ ද, වර්තමාන වූ ද, ඇතුළත වූ ද, බාහිර වූ ද, ඕදාරික වූ ද සූක්ෂ්ම වූ ද හීන වූ ද ප්රණීත වූ ද ළං වූ ද දුර වූ ද යම් රූපයක් වේ ද යම් වේදනාවක් වේ ද යම් සංස්කාරයක් වේ ද යම් විඥානයක් වේ ද ඒ කිසිවක් මගේය, මම වෙමියි, මගේ ආත්මයයි නොසැලකිය යුතුයි."
ඒක මෙතනට ගලපගන්නේ කොහොමද???






