machan mata gazett eka ganna tanak kiyahanko
ජින්තුවා;16684332 said:book shop වල තියනව, මමනම් ගත්තෙ බොරැල්ලෙ සදීපා එකෙන්. උඹ exam එක ගැන දන්නවද?
machan mata gazett eka ganna tanak kiyahanko













atule 1k innawa mata uwa set wenne sunday church ekedi man poddak ahala kiyannam
ekata danna monada bn illanne?
gazett eke okkoma tiyenawada?
http://archives.dailynews.lk/2001/pix/gov_gazette.html
Yako kaden ganna one ne. me link eken ganilla
![]()
uba monatada danne ?ජින්තුවා;16684364 said:Custom officer යන්නනම් Degree එකක් ඕනෙ මචං, නැත්නම් Custom Inspector ඉල්ලන්න පුළුවන් A/L වලින්. එහෙමත් නැත්නම් Custom Guard පුළුවන් O/L වලින් (මේකටනම් වයස 22ට අඩු වෙන්න ඕනෙ).
ඔය තුනටම වෙන වෙනම application තියනව, අරන් බලපන් විස්තර ඔක්කොම තියනව. මට පොඩ්ඩක් exam එක ගැනත් විස්තර හොයල කියපන්. උඹත් ලියනවනම් උඹටත් ඕනෙ වෙනවනේ.
IQ paper and English paper......![]()
ඕවට දැන් ගන්නේ විභාග ලියලා එන එවුන්මද බන් ? විභාග වල ප්රතිපල වත් එවන්නේ නෑනේ.

uba monatada danne ?
keeyak witara deida bn atulata ringuwoth

ජින්තුවා;16684415 said:Custom Officer.
Basic එකනම් මම දන්නා තරමට 35ද කොහෙද, අනිත් ඒව ඉතින් ඔය කට් තමා, දන්නවනෙ බන් ඉතින් කස්ටම් එක ගැන.![]()

man danne inspector
it degree ekak karanawa meka karana eka terumak nadda bn?![]()
"ඕවට දැන් ගන්නේ විභාග ලියලා එන එවුන්මද බන් ? "
Yes.
Exam eke English paper eka O/L English level eke.
IQ eka time management thamai. Loku maths part ekak ona nae. Diga prasana enawa IQ eke time waste wena.
ජින්තුවා;16684470 said:Thanks mchn. English paper එකනම් අවුලක් නැහැ. IQ එකේ මොන වගේ දේවල්ද එන්නෙ කියල අදහසක් තියනවද? උඹ exam ලියල තියනවද?
Exam kala. Interview giya. Final list ekata select une nae.

